රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..

December 6, 2018 at 3:00 pm | lanka C news
රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනබල මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු සදහා එක්සත් ජාතික පක්‍ෂයේ සියළුම මන්ත‍්‍රීවරුන් මෙම සති අන්තයේ සිට සිය ආසන වෙත පිටත් වීමට නියමිතය.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ඕනෑම ස්ථානයක් වැටලීමට තම බලවේගය සූදානම් බව එජාප මන්ත‍්‍රීවරුන් දැනටමත් අනතුරු අගවා ඇත.

97 views

20 Comments to “රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..”

  1. gorilla says:

    Samanalaya wenuwen samanalayo

  2. පොරමෝලා says:

    යනව නං නායකයො ටික ඉදිරියෙන්ම එකට ගියා නං පහසුයි එකටම ස්වර්ගස්ථ වෙන්න

  3. කක්කුස්සිපෝච්චි says:

    ⁣මේකුංට ගුටි ඇවැසි වී ඇති බැව් තෙපලන වදන්වලින් සක්ෂාත් වේ.

  4. Hoo !!! says:

    මුන් රු. දාහයි බත් පැ.එකයි ගල් කාලයි දීලා ගේන ටිකදෙනා හොඳටම මදි ජනපති මැදුර එකවර වටලන්න අද ඉදිරි දොරටුව, හෙට පස්ස දොර, අනිද්දා කුස්සිය, ඉංඅනිද්දා කක්කුස්සිය වගෙ තමයි වටලන්න වෙන්නෙ. 😀😁😂

  5. vishnu says:

    වරකො බලන්න

  6. කඳුලුගෑස් ජලප්‍රාහර වලින් මුන්ටත් ආතල් එකක් දෙමු නේද…

  7. NIHAL says:

    It’s time we use force for these western puppets

  8. මෛත්‍රීපාල says:

    හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවන්නත් සුදානම්…

    • පබුලිනා says:

      අයියෝ එච්චර වද වෙන්නෙ මොටද? චූටි කඳුලු ගෑස් පාරක් ඇති.

  9. janahitha says:

    මේ කට්ටිය විතරද ඉන්නෙ?

  10. Ksn says:

    Ranil enne nehe issarahimma kawuda? Deniyayenda? Kurunegalinda? Hiru nikanda? Nayagamda?mujiboorda?mangalada? Manushada? Piyasenada? Ekale samanya janathawata sishyayanta deepuwata return eka hamba wewi dittadammawedaneeya karmaya

Main News