රනිල් අගමැති කරන යෝජනාව සම්මතය… පක්ෂය 117යි.. දෙමළ සන්ධානයත් රනිල්ටයි…

December 12, 2018 at 3:50 pm | lanka C news
රනිල් අගමැති කරන යෝජනාව සම්මතය… පක්ෂය 117යි.. දෙමළ සන්ධානයත් රනිල්ටයි…

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමට විශ්වාසය පල කීරීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද යෝජනාව ජන්ද 117කින් සම්මත විය.

එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධානය යෝජනාවට පක්ෂව චන්දය ලබා දූන්හ.

ජනතා විමුක්ති පෙරමුණ චන්ද විමසීමට සහභාගී නොවීය.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 දක්වා කල් දමනු ලැබීය.

125 views

51 Comments to “රනිල් අගමැති කරන යෝජනාව සම්මතය… පක්ෂය 117යි.. දෙමළ සන්ධානයත් රනිල්ටයි…”

  1. citizen says:

    Itin monawa karannada aney unp karayo srilanka karayongen hamadama gutikanli echarai wenne.

  2. කෝමාරිකා says:

    රනිල් වැඩිවිය පැමිණිලා. ජාතික නායකයෙක් වෙලා. රටට හොඳ වෙයි

  3. humma says:

    රනිල් අගමැති කරන්න කියලා යොජනා සම්මත කරලා වැඩක් නැ. රනිල් අගමැති කරන ආණ්ඩුවකට සහයොගය ප්‍රකාශ කරලා යොජනාවක් සම්මත කලොත් තමයි ඒකේ වැදගත් කමක් තියෙන්නේ. 117ක් එකතුවෙලා ආණ්ඩුවයි විපක්ශයයි තීරනය කරන්න පුලුවන් මේ විදියට

  4. බහුතරය​ says:

    2018 ඔක්තෝබර් 25 වෙනිදා වනවිට රටේ තිබුනු තත්වය නැවත මතක්කලාම මට හිතෙනව ජනාධිපතිතුමා 26 වෙනිදා කල දේ ඉතා නිවැරදියි, එහෙත් කල විදිය සුදුසු මදි.

  5. Seeya Baba says:

    when a case has been filed against Ranil in Court of Appeal is not qualified to be the PM. until it is determinate d.

Main News