රනිල් අගමැති කරවන්න දෙන බව කියූ දිවුරුම් ප‍්‍රකාශ 113 තාම නෑ…

November 20, 2018 at 8:40 am | lanka C news
රනිල් අගමැති කරවන්න දෙන බව කියූ දිවුරුම් ප‍්‍රකාශ 113 තාම නෑ…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරවීම සදහා මන්ත‍්‍රීවරුන් 113 දෙනෙකුගේ දිවුරුම් ප‍්‍රකාශ ඊයේ දිනයේ ලබා දෙන බව කියූවත් මෙතෙක් එවැන්නක් ලැබී නැතැයි ජනාධිපති කාර්යාලය සදහන් කරයි.

18 පැවති පක්‍ෂ නායක හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කලේ මන්ත්‍රීවරුන් 113කගෙන් දිවුරුම් ප්‍රකාශ ඊයේ දිනයේ ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවයි.

56 views

2 Comments to “රනිල් අගමැති කරවන්න දෙන බව කියූ දිවුරුම් ප‍්‍රකාශ 113 තාම නෑ…”

  1. මොකක්ද බබය්යේ මේ කතාව ...තාම 113 ද? says:

    මොකක්ද බබය්යේ මේ කතාව …තාම 113 ද? තුනම් තියෙනවා අනික් 110 වෙන්නැති ප්‍රශ්නේ. නරකද මහා චන්දයක් තිඅලා කතිර ගැනලා බැලුවොත්.

  2. Lebbe says:

    110 k thiyanawa 3 nathi eka thamayi prashne.

Main News