රනිල් අගමැති පත් කලේ පක්ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති
May 13, 2022 at 12:02 am | lanka C news
තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.
තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ.
මේක තමයි ඝෝටාභය ජනාධිපති තුමා විසින් මේදක්වා ගත්ත හොදම තීරණය. රනිල් අගමැති කිරීම මගින් සිදුවෙන දේ බොහෝය. මෙය ඝෝටාභය ජනපති තුමා විසින් පලමුදාසිට එතුමාගේ කකුලෙන් ඇද්ද සියලුම පුද්ගලයන් හට පන්න පන්නා ගහන ගැහිල්ලකි. සිදුවිය යුත්තේද මෙයමය.
1. විමල් වීරවංශ හා ගම්මන්පිල වැනි දුෂ්ඨයන්ගේ දේශපාලන ජීවිතයට සහමුලින්ම තිත තැබෙනු ඇත. දැනටමත් එය සිදුවී හමාරය.
2. උපන් ගේ සිටම එතුමාගේ කකුලෙන් අදිමින් තමාගේ සුකවිහරණය වෙනුවෙන් කෑගැසූ ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙටුවේ හා අනිකුත් සියලුම වොයිස් කට් සාධුලාට යනඑන මං නැතිවීම.
3. සියලුම පිස්සුකෙලු පොහොට්ටු මන්ත්‍රීන් රනිල්ගේ වහල්ලු බවට පත්වීම.
4. සැමදාම එතුමා විවේචනය කරමින් අපහාසකල දේශප්‍රේමීන් යයි කියාගන්නා පිරිස්වලට හදවත් රෝගය වැළදී මියයාම හෝ ජීවිත කාලයම පිස්සන් සේ ජීවත්වීමට සිදුවීම.
5. සජිත් ප්‍රේමදාසගේ විපක්ෂනායක කම අහිමිවී දෙකයි පනහේ මන්ත්‍රීවරයෙකු බවට පත්වීම.
6. අනුර කුමාර ඇතුළු ජෙප්පන්ගේ හොර එළිවෙයි කියන බයෙන් උන්ගේ කටවල් වලට ඉබියතුරු වැටීම.
7. හැකි ඉක්මනින් ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදුකර ජනාධිපති ඉවත්වනවිටකදී ජනාධිපති කමට පත්වන්නේ අනිවාර්යයෙන්ම අගමැති ලෙස වෙනස් කිරීම සහ අවශ්‍යනම් ඝෝටාභය මහතා තනතුරෙන් ඉවත්වීම. මෙය කිරීම මගින් එතුමාට කරදරකල සියලුම දේශප්‍රේමීන් යයි කියාගන්නා පුද්ගලයන්ට කනේ පහරක් ගැසීම.
8. ලබන සැරේ ජනාධිපති වරණයට රනිල් පොහොට්ටුවේද සහය ඇතිව ඉදිරිපත්කර අනුර කුමාර, රණවක, විජේදාස, සිරිසේන හා අනිකුත් සියලුම සිහින ජනාධිපති වරුන්ට සදහටම යන එන මං නැතිකිරීම.
An excellent response to this idiotic SJB leader.
ranil gotage kambi karaya!!!
gota jaadi ranil moodi
එක්කෝ රනිල් රට හදයි. නැත්නම් ඇමරිකාවට විකුණයි. ජෙප්පොන්ට මිනිහව අන්දවන්න නං හම්බ වෙන් නෑ. සමහරවිට මැරෙන්න කලින් රටට මොකක් හරි කරන්න ඕනෙ කියලා හිතන්නත් ඉඩ තියෙනවා. පොර මොකාටද එන්නෙ කියලා දැන්ම මොකුත් කියන්න බෑ.
ඇත්තටම මට දැන් අපේ ජනාධිපතිතුමා ගැන අවංකවම දුක හිතෙනවා. තමන් දන්න සූත්‍ර දාලා කොහොම හරි රට ගොඩ දාන්න බැලුවා. හැබැයි ප්‍රදේශීය සභාවකවත් ඉදලා කිසිම දේශපාලන අද්දැකීමක් නොලබපු මනුස්සයෙක් නිසා වැඩේ අල උනා. දැන් උනත් බලන්නෙ රටේ තවත් ප්‍රශ්න ඇති නොවන විදිහට ඇති වෙලා තියන ප්රශ්නය සමතයකට පත් කරලා ගෙදර යන්න. ඒ වෙනුවෙන් රටක ජනතාවක් විදිහට අපි දැන්වත් තවත් පීඩා නොකර මේ මනුස්සයට උදව් කරමු. බුරියානී ගමට වෙලා බුරියානී කකා පිස්සු කෙලන ගොන්නු ටික දැන්වත් ඔය මෝඩ වැඩ අතඇරලා දාලා මේ මොහොතේ රටේ ඇති වෙලා තියන ප්‍රශ්න ගොඩ දා ගන්න උදව් කරපල්ලා.
අනේ පපුව දාගෙන ගියා. ඕකනම් අයින් කරන්න එපා. ඒක අපේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මම මේ දවස්වල ජීවත්වෙන්නේ ඕක තියෙන නිසා. හැමදාම වැඩ ඉවරවෙලා හැන්දෑවේ ගිහින් හොදට බුරුයනි එකක් හරි කොත්තුවක් හරි කාලා, ගංජා සුරුට්ටුවකුත් ඇදල රත් උනහම කුඩාරම ඇතුලට යනවා. එතකොට නින්ද යන්ටත් ඉස්සරලා කෙනෙක් ඇවිත් මට එහාපැත්තෙන් නිදාගන්නවා. ටික වෙලාවකින් මටයි එයාටයි දෙන්නටම ඕනෑ දේ ලැබෙනවා. ඉතින් තව මොනවද ඕනෑ. මේක කොච්චර සොමි ලෝකයකද. වෙනදනම් ඕවා සියල්ලටම ගෙවන්ට ඕනෑ. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. ඔක්කොම නිකන්. කෑම, බීම, ලෑම. මට මොකෝ. මගේ නමට ළමයි රෙජිස්ටර් වෙන්නේ නැනේ.
ඒ කියන්නෙ පාස්කුදා ප්‍රහාරය සිදුවෙන්න දීල බලාහිටපු උනුයි, පාස්කුදා ප්‍රහාරය පාවිච්චිකරල බලයට පැමිනි උනුයි කතාබහ කරල පහුගිය රට විකුනපු කතා, පාවා දීම් කතා, මහ බැංකු කඩපු කතා, වරද කරුවන්ට දඩුවම් දෙන කතා සේරම කතාබහ කරල අහෝසි කරගෙන එකට එකතුවෙලා අපිව රවටන්නද හදන්නෙ? 225+1ම ගෙදර පල! අපිට බොලා එකෙක්වත් විස්වාස නැහැ.
පාස්කු බෝම්බෙ ගහපු ඊබ්රහිමගෙ පක්ෂෙ උන් අරගලේ , කාඩිනල් ගෙ රෙද්ද අස්සෙ ඉදං කෑ ගහනවා, පාස්කු මහමොල කරු හොයන්නලු.
කට්ටියම ගාලු මුවදොර යන්නේ පල්ලියෙන් නොමිලේ දෙන කෑම කන්න. ඒක හොඳ දෙයක්. එහෙයින් සියලුම කොළඹ ජනතාවට නොමිලේ ආහාර පාන සඳහා Gall face යන්නට දැන් ආරාධනා කෙරේ.
Malli Apiwa Beraa ganin !! Ekama yaaluwa, Ranil !!
බූරු පුටානෝ දැන් කාපන් වහ.