රනිල් අගමැති පත් කලේ පක්ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති
May 13, 2022 at 12:02 am | lanka C news
තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.
තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ.
අයියා ටිකක් රට ටිකක් ගිනි තිබ්බා .මල්ලී ඉතුරු ටිකත් ගිනි තියලා ඇමරිකාවට පනියි වගේ .
You did the right thing in the correct way. We appreciate your patience and the ways in which things are methodically done. Nobody can question PM’s appointment since things have been done in the proper way.
කලවැද්දා, බූරු පුතානෝ, ලප කුමාර ආදීන් ලන්කාව බේරා ගන්න මේ අවස්ථාවේ ඉදිරිපත් උනේ නැහැ. දැන් හිතෙනවා එහෙම නොවුණු එක හොඳයි කියලා. මෙයින් මතු මුන් එකෙක් වත් රටේ කිසිදු නායකත්වයකට වැද්දා නොගත යුතුය. මුන් කටින් බතල හිටවන මූසල රැලක් විතරයි. මෙදාපාර ඒක ඔප්පු උනා.
oba niwaradi mithraya
කාටත් ඇනෙන්න දැනෙන්න හොද පියවරක්.
Yudhetta nethi kaduwa kos kottanadha?. Sajith Budhi. Ohomayang.
ලපයයි සජියයි දෙන්නම නිකන් කයිවාරු කාරයො විතරයි. උන් ඒක හොඳටම මෙ පාර පෙන්නුවා. දැන් ලැජ්ජ නැතිව මරු කියවනවා.