රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…

November 25, 2018 at 6:45 pm | lanka C news
රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ලද කාලයේ සිදුව ඇති දුෂණ හා අක‍්‍රමිකතා සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කරන බව  මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

2015.01.08 දින සිට 2018.10.26 දින දක්වා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරනු ලැබීය.

18 views

22 Comments to “රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…”

  1. bleo says:

    මහ බැංකු හොරකමට දාපු කොමිෂන් එකෙන් පස්සෙ මුන් ඔක්කොම දැන් හිරේ ද ඉන්නෙ?

  2. Alapaluwa says:

    මේ දේශපාලන කරළියෙන් රනිල් කියන නපුංසකයව සදහටම ඉවත් කළයුතුයි.

  3. Niru says:

    Do it soon and finish it soon as well. 3 months the most.

  4. Ratnamalala says:

    කොමිසම් පත්කරන්න ඕන නැහැ.බැඳුම්කර වාර්තාවේ හංගපු ටික එලියට දැම්මානම් ඇති.

  5. Ranjan says:

    Commission should be given a time limit. It is better giva a maximum of 01 year to submit report.

  6. Anurage punchiamma says:

    Bandumkara horunge name mulata BANDUM KARI HORA kiyala vishesha gauraea namayak ekkaramu.

    E anuwa

    BANDUM KARI HORA Raniya

    BANDUM KARI HORA Sujiya

    BANDUM KARI HORS Raviya

    …….

  7. රෙද්ද අස්සේ නයා දමන දැන් හුබස් හොයනවා මොකක්ද එක දාන්න...... says:

    රෙද්ද අස්සේ නයා දමන දැන් හුබස් හොයනවා මොකක්ද එක දාන්න…. කොමිෂන් අරන් ඒවා හොයන්න කොමිෂන් දාන රෙද්දේ දේශපාලනේ. මගුලටද උසාවි තියෙන්නේ.

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Eeta kalin path karapu commission walin horu keeyak allala danduwam dunnada? Oya commission ekata WIMAL WEERAWANSA, UDAYA GOMMANPILA, DINESH GUNAWARDANA,WAASUDEWA NANAYAKKARA,MAHINDANANDA ALUTHGAMAGE Yana Aya path karoth niyamay.

  9. Sara says:

    Pissu Double…Ethakota Kalin Pathkala Comisam ?

  10. Bimal says:

    Agamathi Horakm Karapuwa Ganada ? Nathnam Janapathi Horakam Karapuwa Ganada ?

Main News