රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…

November 25, 2018 at 6:45 pm | lanka C news
රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ලද කාලයේ සිදුව ඇති දුෂණ හා අක‍්‍රමිකතා සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කරන බව  මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

2015.01.08 දින සිට 2018.10.26 දින දක්වා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරනු ලැබීය.

40 views

22 Comments to “රනිල් අගමැති කාලයේ හොරකම් හොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි…”

  1. Donald Isuru Wilegoda says:

    Now we can prove that “Mr Clean” is actually “Mr Unclean” His right hand man Malik is the most corrupt man in Sri Lanka

  2. අංකූරා says:

    කොමිසමක් පත්කරල විජාතික රූකඩ හැටියට ක්‍රියාත්මක මේ කපටි රැළ රටට කල විනාශය ගැන ජනතාව දැනුවත් කල යුතුයි.

  3. clean says:

    Vimarshanayen pasu nama venaswanne ” banku suddha ” kiya.

  4. පොඩි එකා says:

    කව්ද හොරා….මහින්ද හොරා.. කිය කිය එදා පාර්ලිමෙන්තුවේ බේරිහන් දුන්නා.. ඔන්න දැන් බූමරංගේ ආපහු කැරකිලා එන්න පටන් අරං…

  5. නෙවිල් says:

    Very good mr president ..

  6. RW says:

    Good move. But I have a question. What happened to other inquiries? Example Meethotamulla tragedy.

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Maitree pala sirisena get Saha ohuge pawle ewunge horakamda soya beliya yutui.

  8. Roshan says:

    Without any party politics here….Does it mean head of the cabinet and prez should not be responsible ultimately and can he wash his hand by this way?

    So finally as usual the process is present govt to investigate previous govt horakams n corruption for considerable period of time and then no action taken by the time a new government so the cycle keep on going like this and people suffer

  9. සුමිත් says:

    සුජීව සේනසිංහ ,බද්යුද්දීන් ,දතා ,මංගල පින්සිරි සමරවීර වැනි අයට විරුද්දව ඇති චෝදනාද විබාග කලයුතුයි .ජනතාව සහ රාජ්‍ය සේවකයන් මොඋන් කරන ලද වැඩ ගැන සාක්ෂි දීමට සුදානම්

  10. Tilak says:

    I thought it was RANIL/Mithree Govt. How did it become a Ranil only government suddenly?

Main News