රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..
May 12, 2022 at 6:38 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.
වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.
එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණි.
අද සියල්ල පැත්තකටවි අපිට සිතීමේ කාලය එළබි ඇත. ඒ සමහරවිට අපිත් 69 ලක්ෂයේ එක හරකේකුවීමේ පාපකර්මයට කරදුන් නිසා. මක්නිසාද එදා ඇති තරම් දරදිය ඇද සැතපුම් දහාස් ගණනක් දුර කතරගේවා පැමිණියේ එවකට රනිල් මයිත්ත්රී යමපලනයෙන් අහිංසක ජනතාව විඳිනා තාඩන,පීඩන දැක ඉවසා සිටීමට බැරිව යම් වෙනසක් ඇතිකිරීමට ඇති වුවමනාවම මත අනේක එවේනුවෙන් අපගේ එක චන්දයක් මේ වෙනස ඇතිකිරීමට දයකවේවි කියා සිතුණු නිසා. නමුත් අදවුයේ කුමක්ද අපේ ඒ ශ්‍රමය කාලය මුදල් ගඟට ඉනිකෑපුවාවගේ වැඩක් නෝවේද? 69ලක්ශයක් එපා කියා ගේදරයවපු අන්තිම පට්ටපල් තනි හෝරාව නැවත අගමැති කරළා බලය දීලා මොනවද මේ වෙන්න යන්නේ? එයද අපි බලාපොරෝත්තුවුයේ එදා? පසුව අපිට දැනී මේ පොහොට්ටුවත් යන ගමන වැරදිබව ලැබෙන කාලසීමාව අනුව හැකිතරම් විවේචනය කළා පෝහොට්ටුව.ඒ පෝහොට්ටුවේ තවමත් පාක්ෂිකව සිටිනා මිනිසුන්ගේ ගැරවුම්,කුණුහරප කථා අසමින් නින්දිතව නමුත් අද ඒ අය අපිට කුමක්ද කියන්නේ? අපිට අසන්න තිබෙන්නේත් අපි තවමත් වැරදිද කියා මෝවුන්ව විවේචනය කළ එක?? මොකද මේ ගොන් මෝඩ කිසිම දේයක් නොදන්නා මෝඩ බයියා අන්තිමට කළේ කුමක්ද?? 69ලක්ශයම පාවාදුන්නා නේද?දැවත් දැනගනිල්ලා බලයේ තිබෙන කෑදර කම!!!Alapaluwa from**
ඇහෑ ඇහෑ ඇහෑ. තනි ඇහැට ඇඬේනවා මචං!
උඹල මෙතන උඩ දාගෙන රැඟනකොට අපි මෙව්වා කිව්වා මචං. නොදන්නා ප-යන්නෙකුයි හොරු රන්චුචකුයි බලයට ගෙන්න යන්නේ කියල කිව්වම උඹල අපි කියන දේ ඇහුවේ නෑ.
දැන් වැඩේ රෙවිල හෝදගන්න වතුරත් නැති උනාම අඬල වැඩක් නෑ මලේ, අනිත් පාරවත් උඹේ ඔය කූඹි පුකක් සයිස් මොළේ කල්පනා කරලා වැඩ කරපන් මචං.
නොදන්න බේසික් පුතාලට කඩේ යන උඹ වගේ ගොන් බූරු තකතීරු අවජාතකයින්ට ඔච්චරයි කියන්න තියෙන්නේ.
පුලුවන්නං හැදියන් නැත්තන් අප්රිකාවේම නැවතියන්.
අම්මප අපි තමයි එළටම කළේ
Alapaluwaගේ ලබ්ba එළියේ!
යකෝ මේක හරි කෙළියක්නේ.
Alapaluwa ලියන්නේ හරියට අපි මහන්සිවෙලා මේ ජනාධිපති ගෙනාව වගේ.
මෝඩයො උඹලම නේද මේකේ වැලලුනේ ගෝටා අලී සෝක් කියල. ගෝටාම ඕනේ කියලා.
දැන් පෙරහැර ගිහිල්ල ඉවරයි. තොපිට දැන් සැපද? අල ලාබද? ලඟදි සාඩින් කෑවද ?
කවර අයකු පාලනය සඳහා පත් වුවද රටේ ජනතාව වන අපිට හා රටට අවශ්‍ය මේ ශ්‍රී ලංකාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය කඩිනම් විසඳුම් ලබා දෙන තම වරප්‍රසාද ලබා ගැනීමට පමණක් නොව ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොමු වු රටට හා ජනතාව වෙනුවෙන් චනයෙන් නොව ක්‍රියාවෙන් ඉටු කරන රටට දැයට බාල මහලු සැමට මේ රටේ යහපත් සාධාරණ දියුණු රටක් ඇති කර සැම පුරවැසියන් ටම සහජීවනය යුතුව සාමයෙන් සමගියෙන් ජීවත් විමට රට ගොඩ නැගීම යි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
225ෙදනාෙගන් සුදුසුම පුද්ගලයා රනිල් සමනි
දැනුම උපරිම
ෙපනුම උපරිම
උගත්කම උපරිම
මනුස්කම උපරිම
ජාත්‍යන්ත්‍රය උපරිම
රට ෙගාඩදෑම උපරිම
සජිත්ට පන නැහැ. අනුරයාට රෙවිලා. රනිල් විතරයි ඵන ඇති මිනිසා.
බයියෝ බේරේ වැවේ නෑවේ රනිල් ගෙන්නද
මයිනා ගිහින් හූනා ආවා😀😀😀හෙට ඉදන් හූනාගෝගම හදන්න වෙයි වගේ…
Ane palace yanna
උඹ හෙළයෙක් කියලා කියා ගන්න ඉස්සෙල්ලා ‘හෙළ’ කියන වචනය වත් හරියට ලියා ගන්න පුරුදු වෙයන්. මෙතන පාවිච්ච් වෙන්නේ මූර්ධජ ‘ළ’ බොල!
දැන් හරි සතුටු ඇති නේද ගුණමකු බඩජාරි හෙළයන්ට. සමරපල්ලා ගිහින් සතුට කිරිබත්.. ආ නෑ.. සමාවෙන්න.. කේක්, පුඩින්, හැම් බේකන් කාලා ෂැම්පේන් බීලා.. ඊට පස්සේ උඩට කට ඇරන් බලාගෙන හිටපල්ලා තොපිට වෙන දේ. තොපිට තේරෙයි.. ඒත් කල් යයි. එතකොට තොපිව බේර ගන්න බල්ලෙක් වත් නෑ කියන එකත් මතක තියා ගනිල්ලා මෝඩ සිහළුනේ.
Palado kiththa yanna