රනිල් අගමැති ලෙස ඉරිදා දිවුරයි.. ජනාධිපති කාර්යාලය තහවුරු කරයි..
December 14, 2018 at 9:47 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.
ඒ අනුව අනිද්දා ඉරිදා දිනයේ පෙරවරු 10.00ට ඔහු අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරමින් ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර හෙට පෙරවරු 9 ට මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.
ඔහොම යං , මේක ලංකාව !!!.
Order has been placed for a consignment of HUMBLE PIES to be delivered to Paget Road residence. Comming from HUMBLE origins the occupier is used to eating these pies.
President Sirisena is a good person but not a good leader at all. Better you go for a presidential election soon. At least now you have to take this discussion before RW ruin this county again
Sirisena must resign now since he said he can not and will not work with Ranil. All are bloody bastards.
anithya bawae sathya……………………..
CIA and RAW wanted to installed “New Democracy” to sell our all national wealth and assets to big Indian companies promptly .In which that after Ranil Wicks of UNP TNA and JVP promised to that after become Primer of SL? This is a Indian ” New democracy” installed by Legal coup and political maneuvering by RAW of Indian secret agency .
Why donot the President hold a Referendum to decide whether the majority people need a immediately or not ? The majority people feel that it would have been much better than the present appointment , for the welfare of the Motherland.
කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලන එකක් නෑ .මොකද දැන් අධිකරණය ජාත්‍යන්තර කරණයට ලක් වෙලා නිසා
සිරා එහෙන ගංජ දුමිය, බස් අමරෙ,සියඹලා පිටිය වගේ නිල් අලි බේර ගන්න ගියා නේද….? ඒක කරන්න ගිහින් උඹ අර සේරම වැරදි අමතක කරා නේ…? අපි හිත් හොද උනාට මෝඩයො නෙවේ…! අපිට ආන්ඩු ලොකු නෑ කොහොමත්…උඹයි,කොල,රතු,නිල් අලි ගැන අපි චන්දෙදි බලාගන්නං…! උන් සේරම රට කාපු වැරද්දෙ බිල්ලට උඹයි ඉදිරිපත් වෙන්නෙ….! උන් උඹව ජනාධිපති කරපු එකේ නය උඹට ගෙවන්න වෙනව….! උඹ නය කාරයෙක් මේරටටයි,උන්ටයි…! දෙකටම වගකියන්න වෙනව…! බලපං ගංජ දුමියල උඹ ගාව ඉදියිද කියල ඒ වෙලාවට….!
තොපි වරෙව්කො ඊලග චන්දෙට… කාලකන්නි ආයෙත් තොපි එකතු වෙලා මේ රට කන්න නේද දගලන්නේ..? බලාපල්ල තොපිට ඊලගට මොකද වෙන්නෙ කියල. රටට වැඩ කරන්න තොපිට පුදුම අමාරුවක් නේද තියෙන්නේ? හොරා කාල කාල ආයෙත් කුලියට කහින අඩු කුලේ පර හැත්ත…
Janapathi M3 can you go for janamatha vicharane asap you can without cheating the sinhala buddhists and ratata hithathi deshapremee janathawa. So they have a say not the kalucoat karayo who take dollars. Please give our people a say sooner. if not you too willbe sent to yamaraju soon by thse smanalayo.