රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්.. එජාප කැබිනට් මණ්ඩලයක්…
December 14, 2018 at 9:20 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙල සංවිධායකයන් වෙත ඒ බව දන්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂ ඇමති මණ්ඩලයක්ද නම් කිරීමට කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.
නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැති යයිද එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.
That’s right! Rani. We as patriotics,never tolerate any more.
විකුනපං මචං මුලු ලංකාවම, එතකොට පෙහොට්ටුකාරයොයි, ජනාධිපතිගෙනුයි ආයි කරදරයක් වෙන්නේ නෑ, අතුරු නැගෙනහිර තාප්පෙයක් ගහලම වෙන්කරදීපං.කදුකරයෙත් අදාළ ප්‍රදේශ වෙන්කරලා දීපං! ඈවරයි දැවරයි තුන් ඈවරයි.
Is it to start from the point , you left on 25th of October , to do the rest , the job of accomplishing the agendas and ideologies of the western colonial masters , their NGOs , Tamil diaspora and the separatists at the expense of the country’s National interests , National defense and culture? If you would try to continue to appease those people , against the wishes of the majority people in our Motherland ,they would give you an unforgettable , nice feedback at the future Elections. The major parties should have a common stand on the demands of the minorities , without trying to exploit them secretly,which is very harmful to the future generation in our Motherland.Even a begging is an acceptable job of some dignity , than betraying the Motherland for the sake of power and personal gains.Otherwise , the present day peoples’ and future generation’s curse would be unavoidable and inevitable on you all.
විදායකයත් එක්ක එකට වැඩ කරන්න බැරි ඇමතිමන්ඩලයකින් වැඩක් තියනවද? මේක තමය් කියන්නෙ රට ස්තාවර වෙන්නනම් එකම පක්ශයේ ජනදිපති සහ අගමැති ඉන්න ඕන. ඔය පල්ලෙවත්ත වගේ ස්වාදීන ජනාදිපතිල ලංකාවට හරි යන්නෙ නැත්තෙ ඒකය්.
අබුදස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ බැංකු හොරාට ගිය කල
The nation observe that ” you have made Hay, while the sun shone , during the very early period of your coalition government. They see that you have deliberately and cunningly introduced such an amendment to the Constitution for your survival , on foreseeing that this type of situation would arise ( as usual in your previous governments , when you tried to take upper hand over the Majority Nation’s wishes). Had you not taken that step ,you would now have been a just ordinary M.P. , who would face an uphill task of facing the voters at the forthcoming parliamentary Election.
කලුසුද්දන් පරදවමු
වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. එහෙත් විනාශයට මිස දියුණුවට යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්රාඥයකු වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි.
බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිoහළ හාලේ..
කළු සුද්දා අපේ රටන් පන්නන්නට සෑරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා හිටි
බලු කුක්කට මොන බදුද අනේ..
තනේ තියන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ..,,,..
අනේ මගේ ළමයිනේ අඩන විට..
මොනවාද නුඹලට මම දෙන්නේ..
බණේ සිටින දෙවියෝ අද ඈත්නම්
කළු සුද්දා හතරට පලනවනේ..
බුදු දහමට නිසි තැන ලබාදෙන්නේ Unp රජයක පමණි.ඒ හාමුදුරුවන් හිරේ දැමීමෙන් හා උතුරු නැගෙනහිර පන්සල් කැඩීමට ඉඩ දීමෙනි.
Kole wahala gahala tiyenne…My3 ta hitha gannawath be..19th Constitutional amendments …..penawane …Jayampathi Wikaramarathnalage kapati weda…..Me amend karala witarai..Kohomada tawa new Constitution 1k approve una nam…Hitha gannata beri wenawa rate heta dawasa gena…..
idiriyedi mu yatathenam unp’yata dinanta be.