රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි..
December 16, 2018 at 11:27 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිය.
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට තවත සුළු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතය.
Yankees came back . It will be a real Yankee government since there is no SLFP in.
maha loku prathapawath paksaya unp ekata tna sarana yanna una. balmu mokada wenne kiyala .eka hinen eliwenne nahane. balmu samnalya naki sambandan ekka paul kane kidawasak da kiyala. nakinta paul kanna dila ara 42 hariya dan unp eken dikkasada wenawada.
සම්බුදු දහමට එරෙහිව “වසවර්ති මාර” වියරුව.
සම්බුධුහිමිට එරෙහිව දෙව්දත් එව්වා
සෝම හිමිට එරෙහිව එකැස් කොතල වලය මැව්වා
සදහම් දීපය ධර්මිෂ්ටර් ලව වැනසෙව්වා
සමනල් රානි දා ඉතිරි සගරුවන ,සියලු ගුණදම් ,මනුදම් සැමට පංසුකූලය දෙව්වා.
උන් සියල්ලට උපරිම ආයුෂ ද දුන්නා.
කපටි කමයි,මැර බලයයි,කුඩු මාධ්‍යයි විතරක් තිබ්බට දේශපාලන ගේම් ගහන්න බෑ. රනිල් කියන්නෙ අත බෙදද්දි අනික් උන්ගෙ කොල ගැනගන්න ගේම් කප්පිත්තෙක්. ඇරියෙ නැද්ද මේපාර එක පෙලට තියල සිරාට,මරාට, විමලෙට, ගම්මට,වාසුට,දිෙන්ෂ්ට, ඩලසට, සුසිල්ලට ඔය මහත්තුරු ගිහින් ඔය දකුණ පැත්තෙ තියෙනන ගඟකින් නාල එන්න.
Ranil derum deai thava paya 2 deken MY 3 GEDARA YAIE
සමනළයා මල හා ළමයා