රනිල් අගමැති විය හැක.. පෝලිම් පැය 48න් අවසන්..- එජාපය
March 28, 2022 at 10:02 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
තම පක්ෂ නායකයා රට භාර ගතහොත් පැය 48 කින් සියළු පෝලිම් අවසන් කරන බව තමන් සහතික කරන බවද හෙතෙම පැවසීය.
වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකිය පාලනයක් මෙරට ස්ථාපිත වූ පසු ජාත්‍යන්තරය උපකාර කරනු ඇති බව ද හෙතෙම සදහන් කලේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමට තරම් මොලේ අමාරුවක් තම පක්ෂයේ කිසිවකුට හෝ ඇතැයි තමන් සිතන්නේ නැති බව අමාත්‍ය රෝහිත අභයවර්ධන ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
කබ ගෑණි දිල හොටූ ගෑණි ගත්තා වගෙයි කියල අපේ මූත්තා කියනව.අනේ මූත්තේ. හූ. …නොකියම බෑ බං.
වජිර අබේවර්ධන avent guard saha Rajapakse nadu wala file hungapu eka ne.
මේකගෙ පෂයත් පරාද ආසනයක් පරාදයි මුත් පරාදයි.ජෝන්ගේ ජාතික ලැයිස්තු මන්තීකම උදුරගෙන දැන් පාර්ලිමේන්තුවේ. මේ රාජක්ෂවට කඩේ යෑමක්. අවුරැද්දකින් විතර ආයෙත් රාජපක්ෂලට බාරදෙයි.
එක්ව රට හදමු
එක්ව වරෙල්ලා….. ජනතාව බලන් ඉන්නෙ ගල් මුල් අරන් පිළිගන්න. බැසිලගෙ –ක ලෙව නොකා පල වහලා
තාම ඉන්නවා ද මෙවා විශ්වාස කරන මොඩ හරක්?
මේ මයිනා එපා කියලා එලවලා කොයි කාලෙද…
උඹ දැන්ද නැගිට්ටේ? මේ 2022. 2015 මහින්ද එපා කියලා කර ගහ ගත් ජහ පාලන වින්නැහිය අපට අමතක නෑ. එතුමාව පැත්තකින් තියලා හොරෙකුට මුදල් ඇමතිකම දුන් නිසයි මේ ආණ්ඩුවට කුණු බැණුම් අහන්න වෙලා තියෙන්නේ.රටට හෙන වැදිලා තියෙන්නේ.
රනිල් හරියට රට කරා නම් ආයෙමත් බලයට එන්න දගලන්න ඕන නෑ. බලය තිබුන අවුරුදු 5දී රට කෑවා විතරයි කලේ. දැන් බොරු කයිවාරු. ආයෙමත් මගුලටද මේ හැමදාම අසමත් රනිල්ට බලය දෙන්නේ. ගෝඨාභය තමා දැන් රට ගොඩ ගන්න ඕන.
ගෝඨාභයට තනිවම බෑ, මහින්දගේ මගපෙන්වීම අවශ්‍යයි. හැබැයි කපුටා එළවිය යුතුමයි.
මේ ඉන්න ගෝතයෝ ටිකට වඩා නම් හොදයි කොහොමත්
ඔව් හොඳයි. ඔක්කොම විකුණලා මදි උනොත් උඹෙ අරකත් විකුණයි🤣