රනිල් අගමැති වීම සමරා උත්සව… රතිඤ්ඤා දල්වති..
December 16, 2018 at 12:40 pm | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත් වීම සමරමින් දිවයිනේ ස්ථාන කිහිපයකම සැමරුම් පවත්වා තිබේ.
බොහෝ ප්රදේශවල රතිඤ්ඤා දල්වා ඇති අතර ඇතැම් ප්රදේශවල සටන් පාට කියමින් පාක්ෂිකයන් මාර්ගයන්හි පෙලපාලි ගොස් ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දිනවලදී සැමරුම් උත්සව ගණනාවක්ම සංවිධානය කර තිබේ.
this is the end of journey
That in not the reality! It is the wish of gon baiiyo.
හිරිකොතේ තුන් හතර පොලකින්ම රතිඤ්ඤා පිපිරෙනව ඇහුනා බොලව් හැබැයි මෙහෙ මිනිස්සු නම් කිසි හාහූවක් නෑ.😢
Firing of crackers is the symbol of pleasure and victory. Today what people want is a general election as today corrupted 224 can not be considered as they are representing the entire nation. as they have been purchased on black money.therefore, the majority of the people will not fire crackers for celebrating sad occasion.If UNP are so confident why they are scared to go for a general election. If they respect to the democracy it is their utmost responsibility to think of the county and not of their pension and other perks.
Mahinda Pacha wuna
Maithree Kicha wuna
Modayo dennama Political History ekata Jokerla wenawa sure
චන්දෙට බය එවුං වැටෙන්නෙ ඉතිහාසයේ කුණු බක්කියට 😁
චන්දෙට බය හැලපෙන්දෙක් උසාවියෙන් පත් උනා- සමරා මාසයක් යන්න කලින් බිමට විසි වෙනා
අනේ අපොයි නැකත් පතේ- හී හී හූ හහ් හ හා !!!😀😁😂
Now only option is president will not stay one minite and will step down from presidency. Its better to be a farmer or work with brother in ricemill.
දෙඤ්ඤං මගේ මැණිකා බාර්ලිමෙන්තුවට ගොස් දෙමළට රටබෙදලා???
ඇයි එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ගොං බයියො ඉන්නෙ බුදියගෙනද?
The people who were born wrong side of the blanket, can easily forget the past and the man who liberated our motherland from 30 years brutal terrorism.That’s unfortunate! Ungreatful people! I wish I was born in another country.
The people who were born on wrong side of the blanket, can easily forget the past and the man who liberated our motherland from 30 years brutal terrorism.That’s unfortunate! Ungreatful people! I wish I was born in another country.
Hold the due provincial council elections immediately .
MR could have continued as PM if he agreed to TNA demands. RW will betray not only the country even his mother to stay in power.