රනිල් අදම පාර්ලිමේන්තුව අමතයි.. කොරෝනා මර්දන කමිටුවට, හමුදාපතිට ප‍්‍රහාරයක්..

June 23, 2021 at 12:03 pm | lanka C news
රනිල් අදම පාර්ලිමේන්තුව අමතයි.. කොරෝනා මර්දන කමිටුවට, හමුදාපතිට ප‍්‍රහාරයක්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද දිනයේ ම පාර්ලිමේන්තුව ඇමතීය.

ඔහු කියා සිටියේ අද වන විට රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් ඉන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීම බවත්ය.

අතීතය ගැන කතා කිරීමෙන් රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත නොහැකි බවද පැවසූ ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට රජය අකමැති නම් විකල්පය කුමක්දැයි හෙළි කරන්න ඉල්ලා සිටියේය.

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව පවතින කොරෝනා වසංගත තත්ත්වය බවත් එය පාලනය සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඔහු තවදුරටත් කියා සිටියේය.

දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් වන හමුදාපතිවරයාට කොරෝනා මර්ධය කිරීමේ ප‍්‍රධානත්වය දැරිය නොහැකි බවත් ඔහු පැවසීය.

ඔහු යෝජනා කලේ කොරෝනා පාලනය ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරයා සහ ඇමැතිවරුන් විසින් භාරගෙන සිදුකළ යුතු බවයි.

101,094 views

33 Comments to “රනිල් අදම පාර්ලිමේන්තුව අමතයි.. කොරෝනා මර්දන කමිටුවට, හමුදාපතිට ප‍්‍රහාරයක්..”

  1. D.Nimal says:

    The Man of hardline UNP;s who lost entire political career of that Christen Technologist of Ranil Wickramasinghe has back to New Platform of that current Parliment who had been totally rejected by voters last election…2019 August .
    He wanted to be” Regain in Sri Lanka” by another term backing of USA base IMF? And World Bank?
    He now working as middle man of selling Island for hegemonies of land to New Foreign -Powers ??? The people has to learn lessons of Ranil of UNP of that PAST experiences.
    Man of UNP-Ranil looking-after like that Fish in Troubled water?
    The orthodox politician of Ranil did not delivered nothing except Disorder of Island since 1977 under his uncal of JRJ-UNP. His political line of thinking are AIm at Ruin the nation by hook or crook.

    • naveen says:

      Ranil selling… Gota saving… Bai logic. Open your eyes. Everyone is selling.

      • Janamadya idiripita weerayanseee dalaken minisun oba nayakayan lesaa salakanne nam oba siyallan ehi prekshakayan pamani………ada rate nayakayan nomatha…….janathawada nomatha….hudek naluniliyan saha prekshakayan pamani……… channda epa sms vote gor comedy star…..

  2. දොන් ජුවන් says:

    මිනිහෙකුට පිහිටන්න පුළුවන් සියළුම දුර්ගුණ පිහිටා ඇති රටේ ජාතියෙ ආගමෙ පවට පහලවූ කාළකණ්ණිම මින්ස්වෙිසින් පෙනී සිටින ප්‍රේතයා….

  3. මේ මිනිහා කිසිම බලයක් නැතිව සහ කිසිම මහජන ප්‍රසාදයක් නැතිව මුගේ මාමා විසින් හදලාදෙනලද විවස්ථාවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගොඩවෙලා පලවෙනිදවසේම කියන්නේ රට පාවාදියව් කියලානේද. ඒ මදිවට රටේ සියලුම වැදගත් ක්‍රියාකාරකම් පකේ දේශපාලන හොරු අතට ගතයුතුයි කියලා කියන්ට තරම් මේකා ගොනෙක්ද. මේකා වැනි කළුසුද්දන් සිටින පක්ෂයකින් හා කවරක් නම් බලාපොරොත්තු විය හැකිද. මුන් පසුපස යන ගොන් දැන්වත් නින්දෙන් අවදිවිය යුතුය.

  4. සාධාරණ සමාජයක් උදෙසා! says:

    මම කලවැද්දා කවදාවත් දැකලා නැ ඕයි……..!

  5. මං කම්පනා කොරව්වේ හමුදාපති ප්‍රහාරයක් දුන්නොත් මුන්නැහැ කොහෙ නවතියිද කියල;;;;;;

  6. ගදයා says:

    මූ වදපු අම්මගෙයි ජාතක කොරපු තාත්තගෙයි මිනී වලටත් හෙණ ගහන්නෝන…