රනිල් අන්තිම උගුල අටවයි.. නායකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක් කැදවයි..

January 22, 2020 at 6:48 pm | lanka C news
රනිල් අන්තිම උගුල අටවයි.. නායකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක් කැදවයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහු විසින් ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත‍්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇත.

මේ අතර එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 31 වැනි දින නිල කාලය අහෝසි වී ඇති අතර ඒ පක්ෂ නායකයාට නව සාමාජිකයන් පත් කිරීම සඳහා පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් පැවරී තිබේ.

30,235 Viewers

6 Comments to “රනිල් අන්තිම උගුල අටවයි.. නායකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක් කැදවයි..”

  1. බිල්ල says:

    ප්‍රතිවාදියාගේ ඇටකුට්ටම ගැලවිලා යන්න පුළුවන් ආකාරයට බෝලේ යවන්න හැකි ආකාරයට තණතිල්ල සකසලා තමයි රනිල් සටනට පිටියට එන්නේ.

  2. ලොලිපොප් මොංගල් says:

    “එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය දෙසැම්බර් 31 නිල කාලය අහෝසි වී ඇති අතර පක්ෂ නායකයාට නව සාමාජිකයන් පත් කිරීම සඳහා පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් පැවරී තිබේ.”……..
    ලැවරිය කොල්ලට sorry.com තමයි.

  3. Jana says:

    Do you really think Sajith can replace RW.
    RW is not a popular leader but he is well recognised as a liberal Democrat leader.
    Country like us should have someone like him as a alternative leader. Then only we can balance this unwanted international involvement. Sajith is a premature leader to be and does not have any international exposure. Better to keep old fox 11 until either Naveen or person like laxman Kiriella
    Groom to take over.

  4. ==🐘😛😛🐘=== says:

    පුටුව සුදුසු කාටද බව රටටම පෙන්නා
    නැත සජිත්ට තැන සිරිකොත මැන්නා
    අකිල පමනි සුදුසුම පුටුවෙ දිය වන්නා
    වුනොත් පිලිගනී පක්‍ෂය පණ දී ඔන්නා

    ==========🐘😛😛🐘===========

  5. Janaka Rajakaruna says:

    What I feel is, a revolution, in a, formal way, to eradicate the present stupid political paradigm, must be provoked at the first possible moment available.
    Live long Sri Lanka

  6. Upul says:

    Why do you play games to delay the handing over the leadership? I think those are not true leadership qualities that you are displaying. The time has already passed for you to handover the leadership and therefore please step aside and handover the leadership to SP without playing your dirty games.

Main News