රනිල් අපේක්‍ෂක වුනොත් සජිත් පිලෙන් පිරිසක් ගෝටාට.. සජිත් අපේක්‍ෂක වුනොත් රනිල් පිලෙන් පිරිසක් ගෝටාට..

August 24, 2019 at 6:23 am | lanka C news
රනිල් අපේක්‍ෂක වුනොත් සජිත් පිලෙන් පිරිසක් ගෝටාට.. සජිත් අපේක්‍ෂක වුනොත් රනිල් පිලෙන් පිරිසක් ගෝටාට..

කථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කරයි.

ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කරු ජයසූරිය මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂක වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ප‍්‍රබලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට එක්වන බවත් එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට එක් වීම ස්ථිර බවත් ඔහු සඳහන් කලේය.

24,815 Viewers

10 Comments to “රනිල් අපේක්‍ෂක වුනොත් සජිත් පිලෙන් පිරිසක් ගෝටාට.. සජිත් අපේක්‍ෂක වුනොත් රනිල් පිලෙන් පිරිසක් ගෝටාට..”

  1. RAYMOND says:

    රනිල් වික්‍රමසිංහ කරැ ජයසූරිය දෙන්නගේන් කෙනෙක් අපේක්ෂකයා වුනොත් සජිත් ප්‍රේමදාස මහතා ගේ පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහයෝගය දේවී
    ඒත්
    සජිත් අපේක්ෂකයා වුනොත් රනිල් පිරිස සහයෝගය දෙකට කැඩිලා
    පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා ට අනික අනුර කුමාර දිසානායක ට

  2. දැං තමයි තෙලෙං බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා වෙලා තියෙන්නෙ. රනිල් ට ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී. හැමදාම අධර්මයෙන් රජ වෙලා ඉන්න බැහැ. දවසක යන්න වෙන්නෙ බලු වෙලා. මෙයා කරගෙන තියෙන පව් කන්දරාවෙ හැටියට ස්වභාව ධර්මයේ නීතියට අනුව දුක්ඛිත අවසානයක් නියතයි.

  3. Rata Wenuwen says:

    රනිල් කොබෙයියාගෙත් සජි ඩෝබියාගෙත් වැඩ කිඩ කොහෝමද,මුන්ද රටට වැඩැක් කරන්නේ ?, බලාපියව් 62 ලක්ශෙට මොකද වුනේ කියලා, කොබෙයියො තෙලෙන්ම බැදිලා අරලිය මන්දිරෙ රාත්ත්‍රි බෝජන සන්ග්‍රහයට තිබුනා කියලා කිහිළි කරු හැමතැනම කියවනවලු

  4. ජයතිස්ස says:

    ඔය කොයි පිරිසක් හරි ගත්තොත් ගේඨගෙ ඡන්ද දායකයො පිරිසක් ඉවතට මාත් ඇතුලුව

  5. හලාල් says:

    මුසා-mills හෙවත් පච-මෝලේ පච නිව්ස් රටට ඇති වෙලා…

  6. GulSiri Lal Nanda says:

    Look at politics of Island that working on New Directions ?
    Crossed by one party to another by overnight. …politics of Gambling so .

    What is a differences between that UNP and Newly form SLPP?
    Are their any policies differences of these persons and parties ?
    Are we going back to 2015 Jan 8th? It is true that Again!

  7. අඤ්ඤකොරස්රොස් says:

    කවුරු අපේක්ෂක උනත් කමක් නැහැ හැබැයි හාල් කෑලි ගන්නවා නම් තවයි ප්‍රශ්නය ….??????

  8. gadol says:

    මුන් පරදින බව දැනගනත් මරා ගන්න යන්නේ

  9. Aryawa says:

    What you see on the surface may not be the reality deep down.

    Therefore my advice to all SLPP members and its supporters is, not to make further comments based on assumptions and increase the media hype. Let the process take its due course.

    If you are a true patriotic Srilankan ( Sinhala, Tamil, Muslim of UNP.SLFP JVP,TNA,ML ect ) you already have the consolation of a true patriotic son of the soil Gotabaya being proclaimed as the SLPP Presidential Candidate and now it is your turn to make it happen and save the country.

  10. නිළමේ says:

    ඒක තමයි ලොක්කා කිව්වේ ” තෙලෙන් බැද්දත් කොබෙයියා – කිරෙන් බැද්දත් කොබෙයියා ” කියල. මොකද රනිල් ඉල්ලුවත් . සජිත් ඉල්ලුවත් දිනන්නනේ ගෝටාභය කියන් එක නේද,

Main News