රනිල් අරලිගහ මන්දිරය අතහැර ගෙදරට පසුබසී..
October 31, 2018 at 10:56 pm | lanka C news
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම ස්ථානයෙන් ඉවත් වීමේ කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සදහන් කරයි.
මන්ත්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
yanne gedarada nathnam fcid ekatada
“ අපේ රටට පිළිමල් වන සතුරු මල අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
Dayasiri gen ranilayata kindiyak…….moooo virayen inne ranilayath ekka