රනිල් අරලියගහ මැදුරේ පදිංචිය අතහරී… දින 50කට පසු නිවසට යයි..
December 17, 2018 at 11:24 am | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ පදිංචිය අතහැර සිය පුද්ගලික නිවස වෙත ගොස් තිබේ.
ඔක්තොම්බර් 26 වන දින සිට ඊයේ දිනය දක්වාම වික්රමසිංහ මහතා එහි නවාතැන් ගෙන සිටියේය.
කෙසේ වෙතත් අරලිය ගහ මන්දියරය ඉදිරියටද අගමැති නිල නිවස ලෙස භාවිත වනු ඇත.
Araliyagaha mandiire jiiwathwenna bari ththwyak ethi.
වැරදියට හිටියා…දැන් හරියට ඉන්න බැරිද?
පසුගිය දිනවල අරලියගහ මන්දිරේ තිබු කුණු ගද දැන් වැඩි වෙලාද ?
මතකද එතැන පිරිත් කිවුවා,, පිරිත් කියවන කොට ඒ තරංග සුදු කිරණයක් වේ එම සුදු කිරණ පවතින්නේ පන්සල්වල අරලිය ගහ මැඳුර පංසලක් කරමු ඒවගේම පිරිත් වල තිබෙන්නේ නිවන් දකින ක්රමයයි ඒ ක්රමයට අනුව ජිවත්වෙනවා නම් එතැන ඉන්න පුළුවන්වේ
Isaara lankawe rajathumek hitiya. Miniha janadhipathi niwasai. Araliyghamandirei dekama pawichi kara. Thamange agamathitawath dunne nha. Ehema athithayak apita thibune
Kujeethai, maha jana nayakayoo, Janathawa wenuwen ma kapa wee siti. Lajjai appa.
Range bandara/marikkar waasi hoyayi ranilta kade gihin..