රනිල් අරලිය ගහ මන්දිරයේ තාමත් ඉන්නේ මහින්ද කියූ නිසා..- ජවිපෙන් සහතිකයක්..

December 9, 2018 at 3:25 am | lanka C news
රනිල් අරලිය ගහ මන්දිරයේ තාමත් ඉන්නේ මහින්ද කියූ නිසා..- ජවිපෙන් සහතිකයක්..

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතියෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

39 views

24 Comments to “රනිල් අරලිය ගහ මන්දිරයේ තාමත් ඉන්නේ මහින්ද කියූ නිසා..- ජවිපෙන් සහතිකයක්..”

  1. karo says:

    ara wijia mr ta wiuddawa wiswasa bangaya aragena karooo lagata wegaen diwuwa se thopata barida ranil araliya maduren ivath wenu kiya yojanawak aragena karu wethata wegayen duwanna.

  2. U.N.J.V.P says:

    Dan moo kisima sadharana padanamak nathiwa kiyana booru kathawa mulu ratema inn jada jeppo dewa bhashithayak vage pili gannawa.

    Jvp kiyana kalakanni paksen mola sodhapu vahal samajikayanta pakshe maha un kiyana deyala pitin hithanna wath maha un kiyana de prashna karanna wath kisima uvamanawak vath puluwankamak .

Main News