රනිල් අල්ලස් කොමිසම, CID, FCID මෙහෙයවා ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් අත්අඩංගුවට ගන්නවා…

January 5, 2017 at 6:48 pm | lanka C news
රනිල් අල්ලස් කොමිසම, CID, FCID මෙහෙයවා ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් අත්අඩංගුවට ගන්නවා…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අල්ලස් කොමිසම, CID, FCID ආයතන මෙහෙයවා ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් අත්අඩංගුවට ගැනීම සැලසුම් සහගතව සිදු කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කරයි.

මෙය හිතාමතාම ජනාධිපතිවරයා පාක්‍ෂිකයින් අතර අප‍්‍රසාදයට ලක් කිරීමේ කුමන්ත‍්‍රණයක් යයිද ඔහු කියයි.

0 views

9 Comments to “රනිල් අල්ලස් කොමිසම, CID, FCID මෙහෙයවා ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් අත්අඩංගුවට ගන්නවා…”

  1. lokka says:

    thota dan da therune..mee haraka

  2. kamasiri Kuruwita says:

    තවත් කොහාටද හලෝ අප්‍රසාදය ඇතිවෙන්න තියෙන්නේ. ඒවා 100ට 100ක් ම ඇතිවෙලා හුඟක් කල්.එක දන්නවා. එත් දන්නේ නැහැ වගේ බයිලා කතා දෙනවා. ඔච්චර ප්‍රසාදය තියෙනවනම් ඇයි මේ පුංචි චන්දෙ බොරු කිය කිය කල් දමන්නේ. ප්‍රසාදය බලාගන්න කොන්ද පන තියෙනවා නම් තියනවකෝ බලන්න රට පුරාම පුංචි චන්දෙ .

  3. Champa says:

    මහ ඇමතිතුමා, ඔය කතාව මේ විදියට, ඒ කියන්නේ

    “අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අල්ලස් කොමිසම, CID, FCID ආයතන මෙහෙයවා “UPFA පාක්‍ෂිකයින්” අත්අඩංගුවට ගැනීම සැලසුම් සහගතව සිදු කරනවා”

    කියලා කිව්වා නම් වඩා ප්‍රගතිශීලී නේද?

  4. Sihala Yaka - සිහල යකා says:

    පඹයටයි එයාගෙ බබාලටයි දැන් තමයි තේරෙන්න පටන් අරන් තියෙන්නෙ.
    තේ කොල හොන්ඩරයක් විතර කාපියවු කට්ටිය එක්ක​.
    එතකොට තව වැඩියෙන් තේරෙයි.

  5. අනාථයා says:

    මහ ඇමති අනාගන ,වනාගන ,තවරගෙන ඉන්න බව නම් පේනවා.පාක්‍ෂිකයින් දඩයම් කරන විට පක්‍ෂ නායකයා කුමක් කරන්නේදැයි මේ පියරු බබාගෙන් ඇසුවා නම් මොහු එකත් එකටම කියාවි පක්‍ෂ නායකයා ඒ ගැන කිසිවක් නොදන්නා බව​.නැතහොත් මේ දවස්වල ඔහුු පුවත්පත් කියවීමෙන් වැලකී සිටින බව​.

  6. anjanam devi says:

    Isuru Mahaththayo issara kaale kawdath kee gahuwalau kanawo…kanao…redda s=asse daagena kanwo kiyala. Ekko redda galawapan. Ekko satha maraapan. ara hirunika kiwwa deka kanna kaliyen….

  7. Alapaluwa says:

    ඉස්සර හිටිය අංගුලිමාල මිනිසුන් සියයක්ගේ ඇඟිලි කැපුවත් ගත්තේ එක ඇඟිල්ලයි එක්කෙනේකුගෙන්.කෙසේනමුත් අවසානයේදී බණ අසා සොව්හාන්වී පසුව රහත් වුසේක.නමුත් අද ඉන්න අංගුලිමාලලාට මේ මනුෂ්‍යාව හමුවුනම් ඇඟිලි දහයම කපා නතර වෙන්නේ.එහෙත් කකුලේ ඇඟිලිගැනනම් සිතාගන්න බැ මොකද ඒවාටත් මුදු පළදිලාද කියලා නොදන්නා නිසා.හැබැයි මෑන්ස්ට තව අතේ වෙන ඇඟිලි තිබුනානම් අනිවාර්යෙන්ම එයටත් මුදු පළදින්න තිබුනා,මෙයින් කෙනෙකුගේ මානසික තත්වය හොඳටම පැහැදිලිවනවා.

  8. Nareen says:

    Aai thamunnaanseth baya unaada? Polima nam tikak digai. Chance ekak enna puluvan

Main News