රනිල් අල්ලස් කොමිසම, CID, FCID මෙහෙයවා ශ්රිලනිප පාක්ෂිකයින් අත්අඩංගුවට ගන්නවා…
January 5, 2017 at 6:48 pm | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් අල්ලස් කොමිසම, CID, FCID ආයතන මෙහෙයවා ශ්රිලනිප පාක්ෂිකයින් අත්අඩංගුවට ගැනීම සැලසුම් සහගතව සිදු කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා චෝදනා කරයි.
මෙය හිතාමතාම ජනාධිපතිවරයා පාක්ෂිකයින් අතර අප්රසාදයට ලක් කිරීමේ කුමන්ත්රණයක් යයිද ඔහු කියයි.