රනිල් ආ සතුටට රතිඤ්ඤා දල්වති..

June 23, 2021 at 12:40 pm | lanka C news
රනිල් ආ සතුටට රතිඤ්ඤා දල්වති..

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා වශයෙන් (23) දින පාර්ලිමේන්තුවේදි දිවුරුම් දිමෙන් පසු හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.

හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසලට රැස් වු හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දැල්විමෙන් අනතුරුව මාධ්‍යය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යලිත් ආනාගතයක් කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි බවයි.

රටට අවශ්‍යය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයින් බවද එක්සත් ජාතික පාක්ෂිකයන් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

45,514 views

9 Comments to “රනිල් ආ සතුටට රතිඤ්ඤා දල්වති..”

  1. COOL says:

    ඒ කියන්නේ තණ කන හරක් තාම ඉන්නවා.

    • Dan says:

      ඊයේ වජිරයි පුත්තලමේ වොඩ්කා මහත්තයයි කොලබ සෙනග හෙව්වලු රුපියල් 5000 යි අරක්කු බාගයයි දෙනව කියල රනිල් පිලිගන්ඩ . 10 දෙනෙක්වත් සොයා ගන්ඩ බැරි උනාලු .පස්සේ මහින්ද මහත්තයට කීවලු සෙනග ටිකක් හොයල දෙන්ඩ කියල .

  2. Amdan says:

    නැවත වාරයක් මෙවැනිම රතින්න හඩක් ඇසෙන්නේ රනිල්ගේ හොදම මිතුරා පිලිබද සුබ ආරංචියක් ලද විගස .එවිටනම් හැටන් නොවේ මුලු ලංකාවෙම රතින්නා පත්තුවේවි.

  3. Lakshman Jayasinghe says:

    මෙහි නම් මොකුත් නැහැ

  4. boo says:

    ආ…! බාර්ලිමේන්තුව⁣ට welcome back පිං ගොනා..!

  5. Silva says:

    විපක්ෂයට උගත් බුද්ධිමත් නායකයෙක් අවශ්‍යම වෙලාවේ රනිල් මහත්තයා ආවා.

  6. Mahajanaya says:

    Bar එකක් ඉස්සරහා රතිඤ්ඤා පත්තු වුනේ. Sure එකට මුන්ගෙ කන සාක්කුවෙ.නැත්තම් , ඔලුවක් ඇති එකෙක් යල්පැන ගිය ඒව නැවත් ඉල්ලන්නේ නැහැ. හැබැයි Padට වඩානම් හොද මොලයක්

  7. True Srilankan says:

    බොහොම සතුටුයි. 2024දී ජනාධිපති වීමට ඔබට වරම් ලැබේවා. මම මෙතුමා ජනාධිපති වෙනවා නම් කැමති ප්‍රධානම හේතුව තමයි එහෙම වුනොත් ඔය පහුගිය කාලේ නැට්ට පුපේ ගහගෙන ඉඳලා පොහොට්ටුවේ ආගමනයත් එක්කම ආයේමත් උඩ පනින්න පටන් ගත්තු ඔය රාවණාගේ අහවල් ලබ්බ ගැනයි හෙළු වෙජකම ගැනයි ගුරුකම් ජොතිෂ්‍යය වගේ විකාර ගැනයි කියවන ‘හෙළ යක්ඛ පුත්තුන්ට’ (හෙළු කක්කා පුත්තු) බඩු බනිස් වෙන නිසා. මෙතුමා ලෝකයේ සිද්ධ වෙන්නේ මොනවාද කියන එක දන්න උගත් කමින් පරිපූර්ණ මනුස්සයෙක්. ඔය ජරාපස්සලා, බූරු පුතාණෝ වගේ වත් මිථ්‍යාව පස්සේ දුවන මනුස්සයෙක් නෙවෙයි. ඉතින් මෙතුමා ජනාධිපති වුනොත් ඔය යක්ඛ පුත්තුන්ගේ හෙළ ගාය නිට්ටාවටම සනීප කරන්න පුළුවන් වෙයි. රටේ දියුණුවට තියෙන එක ප්‍රධානම බාධාවක් තමයි ඔය කාලකණ්ණි යක්ඛ පුත්තු සෙට් එක (විශේෂයෙන්ම අර වයර් නලියයි උගේ චක් ගෝලයෝ සෙට් එක). ඉස්සෙල්ලාම පටන් ගන්න ඕන රටේ ඉන්න සංඝයියලා ටික මහණ කරවලා.