රනිල් ආ සැණින් ගෝටාභය අත්අඩංගුවට.. ඉන් පසු මහින්දානන්දත් අත්අඩංගුවට..
November 24, 2017 at 3:32 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දී ඇති බව අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිවු දින ඉන්දීය සංචාරය අවසන්ව මෙරටට පැමිණි පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයිද එම වාර්තවන්හි දැක්වෙයි.
පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරය දරමින් ඞී.ඒ. රාජපක්ෂ හා එම මැතිණයගේ සොහොන් තොක් අලූත්වැඩියා කිරීම සදහා රජයේ මුදල් කෝටි 09ක් වැය කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇතැයිද සදහන්ය.
ඒකාබද්ද විපක්ෂය චෝදනා කරන්නේ ආන්ඩුව එල්ල වී ඇති බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවලින් ගැලවීම සදහා විපක්ෂයේ හිතවාදී මෙසේ අත්අඩංගුවට ගෙන සිරගත කරමින් සිටින බවයි.
මේ අතර හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
Oh my god…… Gota is not a matter…
But Mahindananda, Rohitha, Dilan, Maheepaala, Jonney, Lansaa, Arundika, need to be put in jail
The bond issue is not a matter. It’s going on…
No need to forget these culprits all should Put into the kennel.. Idiots they ruined our country…
Oh no Daisy aunty also.
එදාට මම ගිනි තියාගන්නවා.
තවත් එක් වීරයෙක් හදන්න වගේ රනිල් – මෛත්‍රී හදන්නේ…..
රනිල් ලෑස්තිවෙන්නේ වැඩි වියදමක් නැතුවම ආණ්ඩුවේ සොහොන්කොත හදා ගන්න වගේ !
I won’t be surprised if these bas…ds do it. This govt not just putting Mr Gatabhaya in the jail but they are gradualy burrying Sinhala Budhhists values as a whole. This is not the way to treat a gtreat man who saved thosands of mothers and fathers from sorrow of thier childrens deaths. Ranil, My3 and others, be careful. Divine powers have not punished you all yet but they will.I curse you all!
Me too!
If this happens that would be the beginning of the end of Yahapalanaya.
ආයෙ සැරයක් පොල් ගැහිලි, වස්කවි කිවිලි පටන් ගන්ඩවෙයි වගේ, මෙම
අපරාදයට සම්බන්ධ හැමෝගෙම පවුල් පිටින්
මකබෑ වෙලා යන්ඩ කියල!
ආයෙ නම් හොරපොල් ගහන්ඩ බෑ පුතේ ඊටපස්සෙ හෙණ වදින්නෙ මටනේ
යකෝ, හොරපොල් ගහන්නෙ මහ බැංකු බැඳුම්කර හොරුනෙ.
මේ යමපාලන ආණ්ඩුව මකබෑවෙන්ඩ අපි ගහන්නෙ නියම පොල්!
කියල වත් කරවගන්න බැරි චාන්ස් එකක්!යන්න රිමාන්ඩ්. ඔය නඩුව 2020 ට ඉස්සෙල්ල අහල ඉවර කරන්න බෑ.එහේ ඉන්න ගමන් ජනාධිපතිවරණෙට ඉල්ලන්න. ආරකෂාවටත් නෝ ප්‍රශ්.දිනනවා ෂුවර්.ඉතුරු ටික පස්සෙ.
හැබයි අර නාකි රාජිත පඩය කම්බස් කරන්න ඉස්සෙල්ලම.
Sadly mistaken, that will never happen as RW is the sole savior of Rajapaksa family
මුන්ගේ මහ එකෙක් හෝ පවුලෙ එකෙක් වල පල්ලට
යනකම් නොනවත්වා පොල් ගහමු!
මේ රටට ආදරය කරන දේශප්ප්‍රේමී බලවේග සිරගත කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණ පරාදකල යුතුයි. මහින්දානන්ද මැතිතුමා එහි එක් ඉලක්කයක්..
දේශප්‍රේමි කියන්නෙ හොරකම් කරපු මිනී මරුවොන්ටද මේ ගොටා කියන එකා යුද්දෙ කාලෙ බොරු ලෙඩ දාලා බයෙ හමුදාවෙන් පැනලා ඇමරිකාවෙ ඉදලා නැවත අයියා ජනාධිපති උනාට පසු රටට ආපු එකෙක් මහින්දගේ කාලෙ බොරුවට මූව පුම්බලා බොරු ඉමේජ් එකක් හදපු එක විතයි කරේ මේවගේ බලයතියකොට මිනී මරපු කාඩ්බෝඩ් වීරයො දැනටමත් ඉන්න ඕන හිරේ.
උඹ වගේ නපුංසක මාන්සික රෝගියෙක් කියන ඒව මේ රටේ කවුරුවත් දැන් ගනන් ගන්නෙ නෑ. Sorry dot com.
ඔන්න උඹට බඩඑලිය යනවා. හෝදගනින්, පැත්ත පලාතෙ ඉන්ඩ බෑ ගන්දස්කාරෙ!
ගෝඨා ඇවිල්ලනෙ බං යුද්ධෙ පටන් ගත්තෙ.උඹ දන්නෙ නැද්ද?අම්මගෙන්ම අහල දැන ගනු නියම තාත්තව,,,,
ඇත්තම තමයි, මහින්ද ජනපති වෙන්ඩ කලින් තිබුන
ආණ්ඩුව වැඩ කලේ වේලුව දිනවන්ඩ මිස හමුදාව දින
වන්ඩ නෙමේනෙ.
වැඩි විස්තර ඕනෙනම් LankaWeb එකේ තියෙන
`චන්ද්‍රිකා යුද්ද කරපු හැටි රෙද්ද පල්ලෙන් බේරීම’
කියන ආටිකල් එක බලන්න.
දේශප්‍රේමි කියන්නෙ හොරකම් කරපු මිනී මරුවොන්ටද මේ ගොටා කියන එකා යුද්දෙ කාලෙ බොරු ලෙඩ දාලා බයෙ හමුදාවෙන් පැනලා ඇමරිකාවෙ ඉදලා නැවත අයියා ජනාධිපති උනාට පසු රටට ආපු එකෙක් මහින්දගේ කාලෙ බොරුවට මූව පුම්බලා බොරු ඉමේජ් එකක් හදපු එක විතයි කරේ මේවගේ බලයතියකොට මිනී මරපු කාඩ්බෝඩ් වීරයො දැනටමත් ඉන්න ඕන හිරේ.
උඹ වගේ නපුංසක මාන්සික රෝගියෙක් කියන ඒව මේ රටේ කවුරුවත් දැන් ගනන් ගන්නෙ නෑ. Sorry dot com.
ඔන්න උඹට බඩඑලිය යනවා. හෝදගනින්, පැත්ත පලාතෙ ඉන්ඩ බෑ ගන්දස්කාරෙ!
Hoda kiyamanak
බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ්, ෆ්‍රංශ විදේශ ඇමති
කඋෂ්නර් ශ්‍රී ලංකාවට පැමින යුද්ධය නතර නොකලොත් විදුලි
පුටුව යෑමට සිදුවන බවට තර්ජනය කර තිබියදීත්, එම තර්ජන
තුට්ටුවකට මායිම නොකර ක්‍රියාන්විතය දිගටම ගෙනයාමට උපදෙස්
දුන්, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ද්‍රව්‍යමය
සහ පිරිස් බල ආධාර අඛණ්ඩව සැපයූ ගෝඨාභය රාජපක්ෂ
විරුවන්ට අත නොතබනු!