රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..

June 8, 2019 at 12:00 pm | lanka C news
රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..

එක්සත් ජාතික පක්‍ෂයටත් රටට අලුත් නායකත්වයක් අවශ්‍යව ඇතැයි කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

රටම ඉල්ලන ඒ අලුත් නායකත්වය ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන බවත් ඔහු කියා සිටී.

මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘බලය’ වැඩසටහනට එක්වෙමිනි.

එජාපයේ මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා බවද ඔහු පසුගියදී බණ්ඩාගම ජනහමුවක් අමතමින් කියා සිටියේය.

32 views

13 Comments to “රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..”

  1. රනිලට කඩේ ගිය ටොමිය…සජිතට කඩේ යන්න ගත්තෙ කාගෙ කොන්තරාත්තුව ක් කරන්නද…?

  2. manik says:

    මෙයා නේද අර අරලිය ගහමන්දිරයේ පසු ගිය දින වල වෙරි වෙන්න බිලා චුන් වෙන්න සිංදු කියපු හාදයා අනේ මෙහෙමත් මොඩ අමන රැලක් මුුන්ට පුලුවන්ද අාන්ඩු කරන්න

Main News