රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..

June 8, 2019 at 12:00 pm | lanka C news
රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..

එක්සත් ජාතික පක්‍ෂයටත් රටට අලුත් නායකත්වයක් අවශ්‍යව ඇතැයි කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

රටම ඉල්ලන ඒ අලුත් නායකත්වය ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන බවත් ඔහු කියා සිටී.

මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘බලය’ වැඩසටහනට එක්වෙමිනි.

එජාපයේ මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා බවද ඔහු පසුගියදී බණ්ඩාගම ජනහමුවක් අමතමින් කියා සිටියේය.

28,034 Viewers

13 Comments to “රනිල් එපා.. එජාපයට අලුත් නායකයෙක් ඔ්නෑ..”

  1. Bandara says:

    හැමදාම් මුන් කියන විදිහට නටන්න ජනතාව සූදානම්ද?

  2. alayapaththuwe Widane says:

    මේ ගොඩයට මොනා වෙලාද රනිල් වගේ පරිනත නායකයෙක් කොහෙද ඉන්නෙ?උසනම් සිකුරිටි මිටිනම් කම්කරු මැද නම් ලිපිකරු හයියෝ ග්‍රාමසිරි ට නොදෙවෙනි ණුවනැත්තෙක් නේ.

  3. Nariya says:

    kalabala nowanna mohu kiyanne sathyak ratama illanne aluth naayakayem e gothabayayi

  4. Patriotism says:

    No worries… Just wait until 2020.
    People will kick out all 225 and will bring New strong leader with New constitution to save country from these culprits.

  5. MatRa sunil says:

    අනේ මේවගේ කුක්කෙක් කොහොමද ඕව තීරණය කරන්නේ. දවල් හීන දොඩවන්නේ නැතිව හිටු

  6. Aravinda says:

    Pala Pala Yanna Pissu Pusa

    මේ ගොතය වගේද රනිල් පරිඅට නායකයෙක් යකො

    Ranil is the best Candidate for next Presidential Election

  7. Nimal R says:

    ටොමිය ඔය බොරුවට බිරුවට රනිල් සද්දයක් දමපු ගමන් ඇඳ යට රිංගනවා

  8. යුක්තිය says:

    ටොමියෝ නරි රැලකට ඉන්න හොදම නරිය නරි රැලට ලොකු නායකයෙක් වෙන්න ඇති..ඒත් මතක තියා ගනින් කැලේටම නායකය වෙන්නෙ සිංහ රැලෙන් ඉන්න හොදම සිංහය..යූඑන්පී සමාජෙන් මොන බල්ල ඉදිරිපත් කරත් නායකත්වයට සුදුසු සිංහය ඉන්නෙ අපේ පැත්තෙ…! අනික ගොං ටොමියෝ ජවිපෙ අනුරල පවා ඉන්නෙ රනිල්ගෙ සාක්කුවෙ..සජිත්ට එහෙම ගේම් ගහන්න බෑ…!

  9. gamarala says:

    මොකා ආවත් උබලට චන්දේ දෙන මෝඩයෝ අපේ රටේ නැහැ

  10. one shot says:

    හිරිකොතේ හිටපු ටොමිය කෙහෙල් වත්තෙ අගුපිල්වල ලැගල මැක්කො බෝ කරගෙන​.මූව තියා ගත්තොත් අනික් බල්ලන්ටත් මැක්කො බෝවෙනව සිකුරුයි. අද හෙටම ටොමියව කොහෙ හරි ඈතකට ගෙනිහින් කරකෝල අතෑරල එන්නෙ නැද්ද කියල බලාපල්ලකො.

  11. රනිලට කඩේ ගිය ටොමිය…සජිතට කඩේ යන්න ගත්තෙ කාගෙ කොන්තරාත්තුව ක් කරන්නද…?

  12. manik says:

    මෙයා නේද අර අරලිය ගහමන්දිරයේ පසු ගිය දින වල වෙරි වෙන්න බිලා චුන් වෙන්න සිංදු කියපු හාදයා අනේ මෙහෙමත් මොඩ අමන රැලක් මුුන්ට පුලුවන්ද අාන්ඩු කරන්න

Main News