රනිල් ඇති… එජාප බහුතරය අගමැතිකමට සජිත්ව ඉල්ලයි…
November 18, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයෝ පිරිසක් අවධාරණය කරති.
එජාපයේ ප්‍රබලයන් පිරිසක් ඇතුළු එජාප මන්ත්‍රි පිරිසක් පාර්ලිමේන්තුවේ උද්ගතවී ඇති අර්බුදයට පිළියම් යෙදීම පිළිබඳ පෙරේදා (16දා) අරලියගහ මන්දිරයේදී රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊට විසඳුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන්ගේ අදහස වී තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතරය නිසි ලෙස පෙන්නා රනිල් වික්‍රමසිංහ මහතා හැර එජාපයේ වෙනත් ඕනෑම අයකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 16දා පස්වරුවේ තමන් හමුවූ එජාපය ඇතුළු බොහෝ පක්ෂ නියෝජිතයන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇති බැවින්ද, දැනට ඇති එකම විසඳුම අග්‍රාමාත්‍යවරයා වශයෙන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීම බවද ඔවුන් පෙන්වාදී තිබේ.
එමෙන්ම රට පුරා එජාප පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් හා පාක්ෂිකයන් බහුතරයකගේ අදහසවී ඇත්තේද සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කළ යුතු බව යැයි සඳහන් කරන එජාප ප්‍රබලයන් ඇතුළු එජාප මන්ත්‍රින් බහුතරය, රට වෙනුවෙන් තමන් වෙත පැවරෙන කවර හෝ වගකීමක් භාර ගැනීමට තමන් සූදානම් බව පසුගිය 16දා ලිප්ටන් වටරවුමේදී පැවැති එජාප ජනතා රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා දුන් ප්‍රතිඥාව මෙහිදී නොසලකා හැරිය නොහැකි බවද එම පිරිස සඳහන් කර තිබේ.
– mawbima
Ethumaa miti nisa kamkaru agamethi karamu !
ඇත්තටම මොකක්ද සජිත් ප්‍රේමදාසට මේ රටේ නායකයෙක් වෙන්ඩ තියෙන සුදුසුකම්….සජිත්ට අඩුම ගානේ තමන්ගේ ආසනය වත් දිනන්න පුළුවන්ද???? බෑනේ….රනිල් සහ සජිව හුඟක් කරුණු අතින් ගොඩාක් දුරට සමානයි…ප්‍රධානම වෙනස් කම තමයි රනිල් උගත් නමුත් සජිත් කියෙන්නේ නූගත් පණ්ඩිතයෙක්… අනික යු ඇන් පී යේ හුඟක් අය සජිත් ව ඉල්ලන්නේ රනිල්ට දිනන්න බැරි වෙනකොට…රනිල් ඡන්ද පරදිනකොට…මේක පුද්ගලයෝ අතර ප්‍රශ්ණයක් නොවෙයි…යු ඇන් පී යේ ප්‍රතිපත්ති වල ප්‍රශ්ණයක්…මොකද ඒවා රටට හා ජනතාවට ගැලපෙන්නේ නෑ….නූගත් ග්‍රාමීය මොඩ යු ඇන් පී කාරයොන්ට මේක වටහා ගන්න බෑ… හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් ඕනෑ තරම් මේ රටේ ඉන්නවා…ඒ අයට නැති සජිත්ට පමණක් ඇති සුදුසු කම් මොනවාද? නිධන් හෑරීමද??? නංගිත් එක්ක එකතු වෙලා හොර සල්ලි ජාවාරම් කිරීමද??? ජනාධිපතිවරයා කිව්වම අගමැති කරන්නම් කියලා ඒකට කොන්දක් නැති එකානේ…බොරුවට දැන් කියනවා එයා නායකතුමාට (රනිල්ට) ගරු කරන නිසාලු භාරගන්න බෑ කිව්වේ… හොඳද? නරකද? කියලා බලන්න නායකයෝ පත් කරන්න වේලාවක් නෙවෙයි මේ…අනික යු ඇන් පී එකට නායකයෝ නැති එකට රටේ ජනතාවට කරන්න දෙයක් නෑ… හිටපු නායකයෝ ටික මැරුණා හෝ කාගේ හෝ වුවමනාව පිට මරලා දැම්මා….. සජිත් කියන්නේ බොරුවට ගැලරියට කථා කරන්න මිනිහෙක්…තමන් ගමේ ජනතාවට හිතවත් කියලා බොරු රඟපෑමක් කරගෙන යනවා…ග්‍රාමීය ජනතාව රවට්ටගන්න, මොකද රනිල් කථනයේ දක්ෂයෙක් නොවන අයෙක් නිසා… රනිල් රටේ ජනතාවට විරුද්ධ, රටට විරුද්ධ තීරණ ගන්න කොට සජිත් ඒවට විරුද්ධ වුනාද??? නෑනේ…සජිත් ගේ තියෙන්නෙත් රනිල්ගේ ප්‍රතිපත්තිම තමයි..බොහෝ දුරට සජිත් කියෙන්නේ තමන්ගේම කියලා දේශපාලන ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්…රණසිංහ ප්‍රේමදාසට තිබ්බ ප්‍රතිපත්ති, සජිත්ට ගෑවිලාවත් නැහැ කියලා දේශපාලනය ගැන දන්න අය දන්නවාය….සජිත් ගැන මිනිස්සු කථා කරන්නෙත් අගට ප්‍රේමදාස කෑල්ල තියෙන හින්දාත් රනිල්ට කථිකත්වයක් හා පෞරුෂයක් නැති හින්දත් විතරයි..නැත්නම් සජිත්ගේ තියෙන කෙහෙම්මල් දක්ෂ කමකට නොවෙයි….තමන්ගේ පියා ඝාතනය කරපු බලවේග එක්කම තමා අද සජිත්ලා එකට බොහෝම සහයෝගයෙන් වැඩ කරන්නේ…
මේ ගල්මෝලව අපේ රටේ අගමැති කරන්න පිස්සුද ඔෝයි…
යකෝ සජිතයෝ පරම්පරාගත ලොන්ඩරිකාරයන්ට හාමු ලාගේ රාජකාරි ගන්න බහැ බොල ඕනෑනම් සිරිකොතේ රෙදි අපුල්ලන වැඩේ දෙන්න පුලුවන් සන්තෝශයෙන්ම
යුඑන්පිය දියකරනා
රාජිත චම්පික වනා
පොඩි මිනිහ ගැන හිතනා
සජිත් මතිදුමයි ඕනා
සිරිකොත රෙදි අපුලගන්න
සජිතයාට ම බාරදෙන්න,
හාමු ගේ අයිතිය නැතිකරන්න,
තවදුරටත් බැරිය ඉවසාලන්න
Sajith PM unoth UNP eka 3-4 ta kedenawa.
Etakota MR M3 alliances ekata tawa wadi.
රනිල් එක්ක කොහෙද මුන් හැරෙන්නේ. රනිල් මේපාරත් විපක්ෂනායක වෙනවා වෙනවාමයි.
මහ බැංකු හොරා පන්නමු …නිදන් හොරා පත්කරමු..
Usanam security
Miti nam kamkaru
Raniya sitina thuru
Sajiyata dhan kudu.
තව වසර 99කට රට විකුනන් කන එක්සත් ජාතික පක්ෂය බලයට එන්නේ නැත
සජිත්ප්ප්රේමදාසමහතා නැත්තම් හේමා. ප්‍රේමදාස දලාහරි මේ මොහොතේ රටේ ඇති ගැටලුව විසදා ඡන්දයකටයුතු යායුතු
හේමා. පුලුවන් තරම් ඒ කාලේ මත් පැන් සමාජ සාලා ආරම්බ කලා අමතකද?