රනිල් ඇමරිකාවට, ඉන්දියාවට යට වුනේ නෑ.. එනිසා ඇමරිකාව පාස්කු බෝම්බ ගසා ගෝටාභය ජනාධිපති කරවුවා.. රනිල් හම්බන්තොට හැර වෙන කිසිවක් විකිණුවේ නෑ..- අනුර [Video]

February 4, 2020 at 9:20 am | lanka C news
රනිල් ඇමරිකාවට, ඉන්දියාවට යට වුනේ නෑ.. එනිසා ඇමරිකාව පාස්කු බෝම්බ ගසා ගෝටාභය ජනාධිපති කරවුවා.. රනිල් හම්බන්තොට හැර වෙන කිසිවක් විකිණුවේ නෑ..- අනුර [Video]

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඉන්දියන් හා ඇමරිකානු ගැති නොවූ නිසා එම රටවල් වල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සැලසුම් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එනිසා ගෝටාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා ඔවුන් කටයුතු කළ බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එම සැලසුම අනුව ඇමෙරිකාව විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කර ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කිරීමට කටයුතු කල බවද ඔහු පැවසීය.

එම ප‍්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ඇමරිකාව කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලයේ දී විකුණා දමන ලද්දේ හම්බන්තොට වරාය පමණක් බවත් කී ජවිපෙ නායකයා මාස දෙකක් පමණ වයසැති මේ රාජපක්ෂ පාලනය විසින් දැනටම ලංකාවේ ඉඩම් කිහිපයක්ම විකුණා ඇතැයි ද තවදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කරගත සමුළුවක් අමතමිනි.

"රනිල්ව අමෙරිකාවටයි ඉන්දියාවටයි අවනත කරගන්න බැරිවීම නිසා" ඇමෙරිකාවෙන් පාස්කු ප්‍රහාරය කරවලා ගෝඨාව ජනාධිපති පුටුවේ තිබ්බා-අනුර කුමාරඉතුරු 3න් තවත් 2ක් තලා ගැනීමෙ වෙඩිමුරය ඇරඹුනා මිත්‍රවරුනී 😍අපි ජවිපේට ඡන්දය දී රනිල් ස' ව බලයට ගෙන ඒමේ මහා උත්තුංග කර්තව්‍යට දායක වෙමු බං අන්නේකයි 😍 හාද? 😍

Gepostet von Ayash KR am Montag, 3. Februar 2020

114,920 Viewers

104 Comments to “රනිල් ඇමරිකාවට, ඉන්දියාවට යට වුනේ නෑ.. එනිසා ඇමරිකාව පාස්කු බෝම්බ ගසා ගෝටාභය ජනාධිපති කරවුවා.. රනිල් හම්බන්තොට හැර වෙන කිසිවක් විකිණුවේ නෑ..- අනුර [Video]”

  1. Eiffel says:

    මචං අනුර, උඹට රතු අලිපැටියා කියන්නෙ නිකංයෑ..

    ඇමරිකාව ඇවිත් බෝම්බ ගහනකම් උබේ රනිලා උඩබලන් හිටියෙ ඇයි? රටක රජයක වගකීම තමා ජාතික ආරක්ෂාව.. කව්රුහරි රටක් අපේ රටේ බෝම්බ ගැහුවා කියලා කියන්න උඹලා ලැජ්ජා වෙන්න ඕන..

    ගෝඨාභයට ජාතික ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න වුනේ උඹලා fail නිසා..

    ලැජ්ජා වෙයන් ඔහොම කතා කරන්න.. තියන තුනත් නැති කර ගන්න ඔය හදන්නෙ…

    • NAK says:

      Moota lajjawa bedana thanaka hanwath gavila nehe.
      Ey moota than JVP gana katha karanna beri. Moo eka iwara karala than Jathika Jana balavegayak gena katha koranawa. Hariya janthawa moo wage booruwekuge thawalamata ekathu wei kiyala hithana.
      Moota than thiya thuna nethiwena eke witharai wenna thiyenne

      • gamini says:

        පොහොට්ටු කතිරදයකයා මේතරම් අන්දන්න ඔවුගේ නායකයන්ට හැකිවී තිබෙන්නේ ඔවුන් කිසිදු සොයාබැලීමක් අද්යනයක් නොකරන නිය.
        අවලාද තමන්ම නිර්මනකරගෙන එවා නැතත නැවත සේයා කරමිනි අතල් ගන්න අන්දභාක්තික පොහොට්ටු කතිරදායකයාට පවු ඔවුන්ට අනුකම්පා කරමු.

        • 3% ඥව් says:

          gamini පව් බං උඔ. 3% ඤව්වන් දගලන දැගලිල්ල අඩෝ හොතම්බුවා කාපං තම්බි සලාදයක්

        • ඇලෝසියස් says:

          අපිට උබලගේ අනුකම්පාව අවශ්‍ය නැහැ බන්, 3% උබලට තමයි හැම හිගන්නේකුගේම අනුකම්පාව අවශ්‍ය, ලැජ්ජාවේ බැහැ යෝකෝ 3% අරගෙන තව කියවන්නත් එනවා, මේ පර ඔය තුනත් හැලිලා හම විතරක් ඉතුරුවෙයි, දන්නේ නැත් නම් පුංචි අම්මගෙන් අහල බලපන්,

        • Jayarathna says:

          Anuragen Ahapan mepara chande dunne katada kiyala. aniwa ranila.

        • Gobi says:

          Gamini

          Ube comment ekenma therenawa uba patta JVP karayek ban………ube 3 % araksha karala pennapan next election ekedi……Anura Kumara kiyanne HORA THAKADIYEK/DEPATH NAYEK……..

    • kawinda says:

      ithin oka tho dannawanan mokada kata wahagena hitiye.? denda hopi paasku prahaaraya gena kathaa karanne. dekkane thopi chandedi gaththu pramaanaya.. iilangata oita anthai kiyala denaganiu.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මූ හිටගෙන පච විදිනවා.
      බෝම්බ ගහන බව රතු අලි පැටියා මෙන්ම රනිලාද දැනගෙන හිටියා.

    • Sudana says:

      Me kathava kiyanne pasugiya avurudu hatha ataka pamana sita ithaa kittu Ameriakaanu sambandhatha aethi, bomba siddiya gaena sahasuddenma danna jeppa naayakaya neva. Amerikaanu Thaanaapathi saha Amerilaanu Aaanduva vahama rate janathaavata kanagaatuva palakota samaava gena bomba anathuren peeditha ayata vahaama vandi geviya yuthui.

  2. UNP-GALIBBA says:

    විස්සයි විස්සේ අලුතම ගෙනාපු ලපයගේ බේගල් ලොජික් එක රනිල් ඉන්නා කාලයේ මුඛවාඩම් දමා ගෙන ඉඳලා දැන් බොරු බේගල් මුඛයට යලි පන ආවා????

  3. NGO FOR HIRE says:

    JVP ( PRIVET) LIMITED IS VERY PROFITABLE NGO COMPANY.

    WE ARE GOING TO PUT INTO INTERNATIONAL SHARE MARKET IF YOU LIKE YOU CAN BUY
    JVP( PRIVET) LIMITED SHARE.

    SHAMELESS TRAITORS OF THE MOTHERLAND

  4. Lapaya says:

    It is high time that you officially joined with the UNP rather than beating the bush.

    Is this the JVP that we supported as undergraduates in the university?

    • suresh olagama says:

      Yes please resign and join the UNP that is better.to save whats left of the image …..
      All patriotic comrades in the JVP please agitate to chase away this triter .

  5. Susil says:

    Fairy Tales for idiots by Anura
    Only one copy sold to Ranil

  6. Nish says:

    රතු යූන්පී එක ඔහොම නොකියා කොහොම කියන්නද?

  7. Boo says:

    ඔහොම යං මෝඩයා. රටටත් ඕනේ උඹලගේ ඉතුරුවෙලා තියෙන තුනත් කරන්න.
    බැංකු හොරා හාමුගේ නාටු පස්ස පැත්ත උඹලට ඔය තරම්ම පැණි රස බව රට දැනගෙන හිටියේ නෑ.
    බැංකු හොරා හාමු ඔය හැටි හොඳ නං උඹලා පහුගිය චන්දෙදි වෙනම ඉල්ලුවේ ඇයි කියලත් රටට කියපං.

    ඒ විතරක් නෙමෙයි, 2015 දී බලයට ඇවිල්ලා මාස 3න් මහ බැංකුව කොල්ල කෑවෙත් ඇමරිකාව විසින් කියලත් කෑ ගහල කියපන්. එතකොට බැංකු හොරා රනිල් හාමු වෙනුවට අපිට ට්‍රම්ප් ව හිරේ යවතහැකි නේ …!

  8. Hesh says:

    ඉතින් මුන්ට චන්දෙ දුන්න 3% හරක් නෙවේද?

  9. සිංහල බන්ඩා says:

    ජනාධිපතිවරණයෙදි 3% ට බැස්ස රනිල් ගෙ දාස පරගැති ජෙපි රැල ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි ආසන දෙකට බස්සමු.

  10. Bad says:

    තොට පිස්සු මුන්ගේ පස්සේ යන පිස්සෝ ලංකාවේ ඉන්නවනේ

  11. Ananda says:

    විපක්ෂනයකකම මූටනේ දෙන්න තිබුනේ ….Real UNP

  12. Aurora says:

    මේ අපතයා දේශපාලන පක්ෂෙක තබා මොනම කණ්ඩායමක හෝ නායක කමටවත් සුදුසු එකෙක් නොවේ. ලෝකෙම තියන වරායන් අතරින් වෙළඳ, යුදමය, උපක්‍රමීය සියලු ආකාර වලින් වැදගත් හම්බන්තොට වරාය විකිණීම සුළුකොට තර්කකරමින් රනිල්ගේ දේශ ද්‍රෝහී ක්‍රියා සාධාරණීය කරන්න උත්සාහ කරන කාලකන්නියෙක්

  13. SL says:

    No comment! This man has become a shit hole.

  14. Amarasena says:

    1% akata bassaganna munma para kapagannawa….santhose ba……..

  15. Sam says:

    GUNP/NGO pimp has open backside, even pimp got the policies

  16. අපි ගොන්නු....නොවේ...! says:

    මේ නිදහස් දවසෙ තොගේ කටට හෙණ ගහන්න ඔ්නැ….හිටපු හමුදා ප්‍රධානියෙක් දෙශපලනයට ගේන්න ගහපු ගැටේ වැරදුනා……හැබැයි මු..මුල ඉඳලම දැනගෙන ඉඳලා….

  17. Lolla says:

    Gon Bidjo….umbalage Baila ahanna inne oya wage kuhaka gobbayo witharai……

  18. Araliya says:

    Mr. Donald trump hari American embassador me sambanda pakshayak nikuth kala vita AKD thama katha a wenas karana akaraya kese wewida?

  19. perera says:

    HA HA HA HA HOO HOO HOO HOO

  20. Sadda says:

    Umbage thunath eelanga sare natniwenawa.

  21. බකලදාස says:

    3%. බහියි වගෙ .03% ට!

  22. sam says:

    How can a bankrupt deposit lost politician gives an opinion on anything? If you have any self-respect please go to Ireland and have a good rest.

  23. Wijebahu says:

    True

  24. Thoththa baba says:

    mekata pissu

  25. Paraya says:

    Tho wage mee harakek nathiwa athi loweth. 97 wathawak danum deela thopilata ara ahinsaka minissu beranna bariwa dan wikara kiyawanawa. Hambantota waraya thamai rata develop karanna thibuna lokuma sampatha. Eka topi wikunuwa

  26. රටවැසි says:

    අනුර සහෝදරයා ( වෙන ඇමතීමක් කරන එක පව් නිසා ) ;

    දැන්වත් ඔය අප්පිරිය කතාවල් නොකර කට පියාගෙන ඉන්න ඕන බව ගෙදර මනුස්සය වත් කියා දෙන්නැද්ද . කට අරින වාරයක් පාසා නිර්ලාංකික බව තේරෙනවා .

    • අල්ලපු ගෙදර තිනන් says:

      පුංචිඅම්මා මේ දවස්වල 3%ට හුලං ගහනවා. ඒක නිසා ඕව කියන්න වෙලාවක් නෑ.

  27. Sam says:

    එහෙනම් කියපංකො බලන්න රතු අලිපැටියො මේ රට කිසිම සංවර්ධනයක් නොකරම මංකොල්ල කාලා බංකොලොත් කලේ කවුද කියල

  28. Kas says:

    Be patient listen carefully
    Head lines give incorrect meaning

    • Pal says:

      What are you talking man..

      I was one of the active members in the JVP politics sometimes back.

      Now the JVP has given up their original objectives of developing the country.

      Now is a set of members living at the expense of NGO

      • Kas says:

        Are Sri lankan cant understand sinhala ?
        If this is going as it is it will be a disaster ?
        Better if you all stop devaluing sinhala language. No matter who is telling what ?

  29. cw says:

    What a pathetic man. How can the audience listen to these lies? Who votes for these mutts?

  30. Rata Wenuwen says:

    3 % ලා ලෝකයා මුලාකරන්න අලුත්ම බේගල් දෙසා බානවා, ඔහෝමයන් ලපයෝ

  31. අක්බාර් ලොක්කා says:

    ඔය යන්නෙ මල දානෙ. ක්ෂණිකව මෝචනය උනා නේද ?රනිල් හොඳා…..යී…යී….

  32. 77 UNP says:

    මේ කාලකන්ණි බොරු හේතු මවාගෙන මේ රටේ විවිධ කර්මාන්තශාලා වල වැඩ වර්ජන දියත් කරනවා. එතකොට ඒ කර්මාන්තශාලා හිමියෝ ඒවා වහල ඉන්දියාවට ගිහින් ඒ කර්මාන්තශාලා ඉන්දියාවේ පටන් ගන්නවා. ඒ ආයතනවල වැඩකරපු මිනිස්සුන්ගේ කටේ පස්. ලපයා සහ සමාගමට ඉන්දියන් කර්මාන්තශාලා හිමියන්ගේ කොටස්කාරයන්ගෙන් කුට්ටිය ලැබෙනවා. ඒ අතරේ ඒ කඩාකප්පල්කරපු ආයතනයේ මේ රටේ තරඟ කාරයන්ගෙනුත් කුට්ටිය ලැබෙනවා. මුන් මෙහේ බොරු ධර්ම කතා කියකිය ඉන්නවා. මතක් කරගන්න Bata, Everady ආදී කර්මාන්තශාලා වලට JVP බල්ලෝ කරපු දේ. අද ඒ නිෂ්පාදන ඉන්දියන් Bata, Everady ආදී කර්මාන්තශාලා වල හදල ලංකාවට ගේනවා. මුන් බයිල කියනවා. එවන් රැල්ලක් ළඟ එනවා කියා පේනවා.

    • අල්ලපු ගෙදර තිනන් says:

      මුන්ගේ බයිලා අහපු ගොනා විකුනුවා ආයිබෝවං!
      දැන් අකුදි යනු 3%ක් වූ ගවයන් පමණක් පිළිගන්නා, අනාත, පජාත විහිළුවකි!

  33. Podi Putha says:

    Mata Mu kiyana ewaye nam kisi aulak na. Habai muge katha ahanna gonnu tikak innawa kiyala hithena kota harima sith wedanawak athi wenawa.

  34. mama says:

    ane palayan ban yanna…. dan narakak welada na neda?????????? buruwa….

  35. ජෝන් බාස් says:

    ඇයි බං උබල UNP එකෙන්ම චන්දය ඉල්ලන්නේ නැත්තේ, එතකොට උබලගේ 3 බේරගන්න පුළුවනි

  36. Critic says:

    Ranil’s gate keeper speaks! Go ahead idiot! You’ll see a light at the end of the tunnel with 0.2% in forthcoming general election. Your speech hear only the donkeys in SL.

  37. Tiulin says:

    ලපය පහුගිය අවුරුදු 5 ම ජීවත් උනේ අරලිය ගහ මන්දිරේ රනිලුත් එක්ක රටටම අනිජි නුල් සුත්තරෙන් ඇද ඇද. දැන් බන කියනවා යකෝ රටේ මහා ජනතාව දන්නවා තොපේ දෙපිටකාට්ටු පක්සේ ගැන. මේ පාර තියන තුනත් හලෙනව පුංචි අම්මට කියපන් වෙන මිනිහෙක් වත් හොයා ගන්න කියල.

  38. sajitha says:

    oya buranne Alsatian kiyala hithane walsatian kenek.

  39. කෝ බං මේ කාදිනල් තුමා.. බෝම්බ ගහපු එකා හෙව්වෙ නෑ.. දඬුවම් දුන්නෙ නෑ කියනව නේද තම්බි පෙනි පෙනී.. මේ කියන්නෙ.. ඇමරිකාව තමයි.. වතිකානුවටවත් කියලා බලන්න ඇමෙරිකාවට දඬුවම් දෙන්න කියලා… ජේසු පිහිටයි..

  40. ලොලිපොප් මොංගල් says:

    මූත් හරියට රදා සජියා වගේමයි. ලැවරිය කොල්ලා ස්ටේජ් එකේ කතා කරපු ගමන් රැස්වීමට ඇවිත් ඉන්න 10%ට විතර ඌව එපා වෙනවා උගේ ගොන් කතා අහල. ඒ වගේ තමයි ලප කුමාරත්, කට ඇරිය ගමන් 10%ක් විතර ලොස් වෙනවා. ඔයිට වඩා හොදයි අයර්ලන්ත්තෙට ගිහිල්ල පුංචි අම්මත් එක්ක කනා මුට්ටි ගහපන්.

  41. Rohana says:

    මෙයා කඩේ යන්නෙ යූඑන්පී එකට කියලා පැහැදිලියි. කෝ මුන්ගෙ සමාජවාද? අපරාදෙ 60000ක් මලේ.

  42. Ab says:

    shame shame on u man . JVP ANURA MOUTH PIEACE of unp. Common jvp members are u going to vote this fellow & rest of the party members?

  43. Gini says:

    Waist of time 🐂🐃

  44. Sri lankan says:

    Ranja kiwwa vidiyata.. malik weda wage..

  45. Awantha.b says:

    This man has one of the worst toxic mindset. Where ever he go, When ever he open the damn mouth, he spread most toxic and negetive energy.

    If people need positve vibrant mind set ,Just get rid of this type of losers.He complain and complain and spreading toxic vibrations everywhere.

    Let this idiot go where he deserves with his sinking ship.

  46. Awantha.b says:

    This man has one of the worst toxic mindset. Where ever he go, When ever he open the damn mouth, he spread most toxic and negetive energy.

    If people need positve vibrant mind set ,Just get rid of this type of losers.He complain and complain and spreading toxic vibrations everywhere.

    Let this idiot go where he deserves with his sinking ship.

  47. Don says:

    Thoge lamayintath hena wadinna One rata ta karana aparada walata. 3% wahallu ekkama mariyan

  48. මොළේ තියන පොහොට්ටුව says:

    සත්‍යය ට ඉඩක් නොමැති බව මෙම Comment වලින් පෙනේ.

    • exUNPer V says:

      ලපය වගේ අපත උන් කියන ඒවා විශ්වාස කරන මීහරකුන් ද කලාතුරකින් සිටින බව මේ කොමෙන්ටුවෙන් පෙනේ.

      • රතු සහෝදරයා says:

        අඹුඩ ගහන් පාරට බැහැල ලපයලට පුන්චි අම්මලට සැප ගන්න $$$ හොයල දෙන්නෙ මේ වගේ උන් තමයි.

    • Bitter Truth says:

      පොහොට්ටුවේ නම දාගෙන නාකි පුංචිඅම්මාගෙ වාහෙට කඩේ යන ගොන් අපත ජෙප්පෙක්. පව්, මුන් හන්දි වල කැට හොලෝලා හිඟාකන සල්ලි වලින් මුන්ගේ පක්සේ ලොක්කෝ රට ගිහින් ආතල් දානවා.

    • asanga says:

      සත්‍යය කියල කියන්න මොනවද සාක්ෂි? අනුර කුමාර කියන ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න නුඹ මිහරකෙකුටත් අන්ත නොවේද?

    • Don says:

      JVP Wahalek, IQ 60

  49. winston says:

    Ammapa muta nag dang hari thadeta pissu.
    Muwa dangma mental hospital dannda.
    Lapaya dannawa April wala mungta less than 2% thamai.

  50. namal raj says:

    This pathetic bastard and his stupid Janatha Visa Party cronies are a real shame to the Great 1917 Bolshevic Revolution in Russia. This moron and his pathetic jvp ers do not know the meaning of Socialism, comrade and Revolution. UNP headed by Premadasa brutally killed, half killed and burnt with tyres nearly 70000 of jvp comrades and this third grade, idiotic bastard and his jvp cronies have betrayed those real dead comrades of jvp killed by UNP.

  51. ටොම් පචයා says:

    දැන් ජේ.වී.පී කාරයෙක් කියන්නේ .අමුම අමු කාලකන්නි අපතයෙන්. උන්ට ආත්මයක් නෑ. යන එන මං නැහැ. නිකං කටට එන පච කියන හිස් හරක්. උන් හිතන්නේ උන් මහා උගත්තු කියලා. කාලකන්නි අපතයෝ

  52. රනිල්(ගේ) රතු ගෝලයා says:

    අප්පට සිරි දැන්නේ රනිල් ලොක්කා ගහපු ගේම තේරෙන්නේ. හැමෝටම වඩා ගෝටාබය මහතා ජනාධිපති කරවවන්න රනිල්ටනේ ඕන වෙලා තිබිලා තියෙන්නේ.
    ඌ ඒකයි 97 වතාවක්ම විදේශ ඔත්තු සේවා දැනුවත් කරලා තියෙද්දී පාස්කු ප්‍රහාරය වලක්වන්න කටයුතු නොකලේ.
    ඌ ඒකයි, ඌ ඉදිරිපත් නොවී, පරදින්න සජ්ජා දැම්මේ (රනිලා ආවානම් ගෝටාභය මහතා පරදිනවා)

  53. Raghu Ali says:

    Ha ha ha what a speech?The interesting thing is how many idiots sitting here and listening to him?
    What’s wrong with peoples?

    • BY STANDER says:

      The people in this country have very good perception of their present deeds as well as their past deeds during 71 period and 88_89 period.That was why people have deflated them to 3per cent.It seems to the people as they now have become cat’s paw of the past colonial masters and their NGO s.They seem to appear for their ideologies.

  54. Rabok says:

    This bastard still have not learn a lesson – during last five years he tried his best to discredit GR and MR with baseless utterances – at the election people of this country showed them that they do not believe his BS – this time I hope people will completely remove them from politics

  55. Mahesh Gamage says:

    dan kale JVP Apathayo kiyanne me loketath nathi a loketath nathi thuppahiyo tikak.

    aruma kuamara D kiyannne ehema apathayonta leadership eka denna hondama pora.

    e laga para munta 3 th naa
    hak

  56. Mahesh Gamage says:

    Aruma kumara apathayata amathakawela

    Mattala
    Colombo port eastern jetty
    denna hadala wade ewara kara ganna bari una

    anith eka mona gonada harbor ekak wage deyak pitata denne

    hak

  57. ලක්වැසියා says:

    ඔය මදි. තවත් ලෙවකාපන් රනිල්ගෙ පස්ස පැත්ත. ගෙවන $$$ වලට හරියන්න සේවය කර්නන්න එපායැ ඩොලර් සමාජවාදිය.

  58. Ratawasiya says:

    ගොටාබය පත්කරගත්තේ මේ රටට ආදරය කරන 69ලක්ෂයක ජනතාව බව රතු අලිපැටියාට නොතේරෙන එක ගැන දුකයි..උඹලා තොලොන්ජි වෙලාම පලයල්ලා මේ නිජභූමියෙන් අපිට නිදහසේ ඉන්න දීලා

    • Bitter Truth says:

      අනිවාර්යයෙන්ම! අකුදි නොබෝ කළකින්ම ජවිපෙ වලපල්ලට යවා රනිල් හාමුගේ පක්ෂෙට එකතු වුණහම ජවිපෙ සහෝදරයන්ට කරකියාගන්න දෙයක් නැති වෙනවා.

  59. siri says:

    apage gamata hitiye ekamaeka jeppai Lapaya nisa eyath mewara haruna, muge charithaya hond naha amu hora kiyalathama eyath moota banine

  60. gamini says:

    3% 1% ta bassaganna yanne

  61. කංජිපානි says:

    ඊ ලඟ චන්දෙදි දැනට උඹගෙ ඉතිරිවෙලා තියන තුනෙන්, දෙක වැටෙන බවනං ෂුවර්. ඊට පස්සෙ ඉතිරිවුන එක කෙලින් කරන්න උඹේ පුංචි අම්මටවත් බෑම තමයි පුතෝ.

  62. පොහොටිටු වැඩිඩෝ says:

    අප ඉදිරිය් තිබෙන සත්‍ය අදුරැ ඝන වලාකුලුවලින් වැසි ඇත. මෙම ලියන හිතවතුන් ඒ අදුරැමුලාවෙි අතපතගාමින් ඇබරෙමිත් හිත සතුටුකර ගැනිමකට වෙනත් පාර්ෂව වල හිත් සතුටු කරන්න කවරහෝ දෙයක් ලියති . පරිභව කරති. සියල්ලෝම හිස්මොල උලුප්පන්නෝය . සාදාරන අදහසක් මතයක් ප්‍රකාශකර කියවනවා තියා ඒ දෙස ඇස්ඇර බැලීමට තරමිවත් බුදුධියෙන් ශූන්‍ය වැඩවසමි සමාජයක් කරාගෙනයන මුලාවු දේශපාලන රැල්ලකි අද ඇත්තේ . කොටින්ම කිවනවානමි මෙි පුද්ගලයින් ලියන කමෙන්ටිලින් පෙනී යන්නේ වත්මන් පාලකයෝ වැසිකිලයට ගොස් කරන කර්තව්‍ය පවා සමාජය අනිවාර්ය්‍ය අලුත් විදිකට අගය නොකලොත් එයත් දේශද්‍රෝහි ක්‍රියාවකි ලෙයටය . සියල්ල කාලයට බාරකරමු . වෙන කලයුතු යමක් නැත

    • අල්ලපු ගෙදර තිනන් says:

      අනාත ජෙප්පන්ට බකන්නිලාගෙන ඉන්නවා හැර කරන්නට දෙයක් නැත. උඹලා ගූ ඇන් පී එක්ක නිදිවැදී කරපු පාපකර්ම පළදෙමින් ඇත.

  63. AJ says:

    ඇත්තටම Sri Lanka , University එකේ ඉගෙන්න Art Degree තියෙන එවුන්ට මොලයක් නොමැතිද මුන් ව්ගේ ගොන්නු පස්සෙන් යන්න​.

  64. ඇත්ත යථාර්ය says:

    මෙකා මහ ඊර්ෂියාකාරයා, මුගෙ පක්ෂය ‌මේපාර 3% ට ‌නොව දසම .3 බසීවි. මුන් පාර්ලිමේන්තුවට අවශ්ය නැත. කිසි ‌දෙයක ‌හොද දැකිය ‌නොහැකි මූසලයෙකි. අනික රට විනාශ කළ රනිල් අගයන ‌මේකා ‌දේශ ‌දෝහහියකි.. මුන් මහ චන්දයෙන් දසම .3 ට ැස්සිය යුතුය.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඒකත් වැඩිය. මෙදා මුන්ට ඇප නැති කලෙමු.

      ඊලඟ ඡන්දෙන් දේශද්‍රෝහී ජෙප්පන් 100%ක්ම ප්‍රතික්ෂේප කරවමු!

  65. ඇත්ත යථාර්ය says:

    මෙකා මහ ඊර්ෂියාකාරයා, මුගෙ පක්ෂය ‌මේපාර 3% ට ‌නොව දසම .3 බසීවි. මුන් පාර්ලිමේන්තුවට අවශ්ය නැත. කිසි ‌දෙයක ‌හොද දැකිය ‌නොහැකි මූසලයෙකි. අනික රට විනාශ කළ රනිල් අගයන ‌මේකා ‌දේශ ‌දෝහහියකි.. මුන් මහ චන්දයෙන් දසම .3 ට ැස්සිය යුතුය.

  66. HARAMANIS says:

    me minihata pissu

  67. Jayawardane says:

    first please answer Nishshanka senadhipahi’s question on Hiru salakuna

  68. Karunanayake says:

    තමන්ට බත් උයල දීල ඊට පස්සෙ ඉන්ග්‍රිසි උගන්නපු අම්ම අඳුනන්නෙ නැහැ කියල ප්‍රසිද්දියෙ කියපු මේ අවාසනාවන්තයින්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද,? මෙයා ජවිපෙ වලපල්ල්ස්ට ම යවන්ඩ ආපු එක්කෙනෙක්! වාචාල මන්දබුද්දික සවභාවයක් තියෙන්නෙ!

  69. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මොනව වුණත් ලංකාවේ තියෙන පිරිසිදුම දේශපාලන පක්ෂය තමයි JVP එක. පොහොට්ටුවේ තනිකරම ඉන්නේ වැලි කාරයෝ, පස් කාරයෝ, කසිප්පු කාරයෝ, එතනෝල් කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ ඇතුළු පල් හොරු රංචුවක්. ජවිපෙට ජය වේවා.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ජවිපෙ පිරිසිඳු වෙන්නේ කොහොමද බං නායකයා අශූචි බාල්දියක් නෙව!

      රනිල් හාමුගේ පස්සා පැත්ත අකුදිගේ දිවෙන් පිරිසිදු කරන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැරි එවුන් අතගාලා බලාපල්ලා ඔලුව

  70. කොටා says:

    ප්‍රාදේශීය සභාවක ඉන්න ජවිපෙ මන්ත්‍රියෙක් කියනව වෙනස් විදියට හිතන්නලු අනුර සහෝදරය වගේ. ඒ වෙනස් විදිය වෙන්න ඇති. අනේ පුකේ නන්නානේ කීවලු. විජේවීර ගොයියා හිටියනම් මූ හින්දම වහබීල මූදට ප්නිනව ශුවර්.කොහොමත් ජවිපෙට තියෙන්නේ පෙර දැක්මක් නැති මොන්ගල් අදහස්. කාල්මාක්ස් ලෙනින්ටත් වඩා මුන් දන්න්ව ඇති මුන්ගෙ සමාජවාදය.
    මුන් සාමාජිකයන් රවට්ටගෙන ධනවාදී එවුන්ගේ වෘෂණය අතගාන එවුන් බව හොදටම පැහැදිලි වෙනව

    • අල්ලපු ගෙදර තිනන් says:

      දැන් බලන්න අකුදි වෙනස් විදියට හිතලා පුංචි අම්මාට යහපතක් වුනා. එහෙම බැලුවම අවලමුන්ට හරියන රටක් බවට මේ රට පත් කරන්නට ගූ ඇන් පී සමණලු එක්ක ජවිපෙත් අත්වැල් බැඳගෙන ඉන්නවා කියන එක පැහැදිලියි.

  71. කටේදත් ඇත නමුත් පස්ස පැත්තේ දත් නැත අදෝ මුකයෙන් වදාරන බේගල් නිමක් නොමැත අර ෂ්‍රීරි මුකයෙන් වදාරපු ගහලයාගේ සබ්බ සකල සර්වාංගයම ගිනි ගොඩකි අරං පත්තු ඉරවදු ??????????????ආ

  72. මුගේ අම්මටා ජාතක කොරලා තියෙන්නේ කකුලෙන් ඇදලා බිමදමන්න සක්කිලියන්ට ජාතක උනාම ඌසක්කිලියා උගේ සක්කිලි පුරුද්ද මග හරින්න බැ මු රනිලාගේ පුක ලෙවකැවා 2013 ඉඳන් මෙවන් සක්කිලියන් ගේ බේගල පිලි පදිනවාද ගොන් මීහරක් පොන්න සිංහලයනි?????????\
    මුගේ නැට්ටෙ එල්ලුනොත් විජේවීරට අවමනක් පොන්නයනි?????????????අ

  73. charles says:

    If Rohana Wijeweera can come back to this world right now, Rathu Alipatiya(Anura) will be the first one to get killed by Rohana.

  74. All the lies you JVP assholes had been telling all these years were exposed after several crucial incidents we experienced in the recent past. You are the most corrupt political party right now and you will further perish in the upcoming election. Please don’t try to mislead the youth anymore. You will be further confined to your cesspool. Goodbye, JVP Assholes!

  75. Vis8 says:

    Is this guy mad?

  76. Walimuni Abeysekera says:

    Nobody knows what this unethical fellow would say next. Just another contract undertaken by JVP to protect RW.

Main News