රනිල් ඉදිරියට එජාප නායකයා යෝජනාව සමුළුවේදී අනුමතයි.. සජිත්ට අපේක්‍ෂකත්වයටත් අනුමැතිය..

October 3, 2019 at 12:40 pm | lanka C news
රනිල් ඉදිරියට එජාප නායකයා යෝජනාව සමුළුවේදී අනුමතයි.. සජිත්ට අපේක්‍ෂකත්වයටත් අනුමැතිය..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී යෝජනා සම්මත කරනු ලැබීය.

මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යෝජනාව ඉදිරිපත් කල අතර ස්ථර කරන ලද්දේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මේ අතර තව දුරටත් එජාප නායකයා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කිරීමේ යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය.

50 views

16 Comments to “රනිල් ඉදිරියට එජාප නායකයා යෝජනාව සමුළුවේදී අනුමතයි.. සජිත්ට අපේක්‍ෂකත්වයටත් අනුමැතිය..”

  1. Bold Citizen says:

    People’s President will assume office in less than 45 days from now………….

    • Nish says:

      කවුද සජිත්ද?

      • ගෝමස් says:

        ඔවු යකෝ. නිකං පීපල් නෙවෙයි… ගොබ්බ පීපල්ස් ඩ්‍රීම් ප්‍රසිඩන්ට්..

      • jsk says:

        නෑ ගෝටා ! අවුලක් නෑනේද?

    • "නිල-කොල-මඬය" says:

      නිල් පාටට පෙනුනට රලැති මහ සයුර
      කොළ පාටය මැද හරිය සෙවල ගැඹුර
      මඬකරිය උඩට ආවම අල්ලනු ගොදුර
      දැනගති ඇමය ගිලලා බව සිරවී උගුර

    • bleo says:

      හිඟන මානසිකත්වයක් ඇති, අමුම අමු ගොබ්බ කතා කිය කිය රට වටේ යන, නූගත්, දුර දැක්මක් නැති, තමන්ගේ වාසියට ඕනෑම බොරු පොරොන්දුවක් දෙන්න ලජ්ජා නැති, දුප්පත් මිනිස්සුන්ට හුන්ඩු ගෙවල් ටිකක් රජයේ වියදමින් හදල දීල මහා ලොකු කෙරුවාවක් කොරල වගේ හිතන, උද්ධ්ච්ච කම ඉහ වහා ගිය, සාමාන්‍ය මිනිස්සුත් එක්ක එකට ඉඳගෙන බත් ටිකක් වත් කන්නෙ නැති, ඒකත් ගෙදරින් ගේන රෝයල් කොලීජි ගිය ජනතාවගෙ මිනිහා ගැනද කියන්නෙ. පුහ් !

  2. puncha says:

    Gota ena eka walakwanna boruwata thawath napunsaka NGO un allagena nadu dana napunsaka anduwak meka. Meya ikmaninma palawa hariya uthui.

    Mulu lokema dannawa mun chanda walata baya bawa. Ledger eke mark wela thiyenawanam, Mudal gewu bawata recepit thiyenawanam document kohomada asthanagatha une.Mewa mun winasha karala athi.

    Habai Gota mewa oba pamini wigasa sewiya yuthui. Me napunsakayanta danduwak kala yuthui.

  3. නලීන් ගේ මතය says:

    ගෝඨාභයට තියෙන එක වාසියක් තමයි රනිල්ට සජිත් පරාජය කරන්න තියෙන වුවමනාව. රනිල් පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් වෙනුවෙන් වැඩ කරන්න පෙළඹේවි කියා මා හිතුවා. එහෙත් රනිල්ට අවශ්‍ය සජිත් දේශපාලනයෙන් හැකි නම් අතුගා දාන්න. සජිත් දිනුවොත් මොන එකඟතාවලට පැමිණියත් රනිල්ට අගමැති කම ලැබෙන එකක් නැහැ. 2015 දි මෛත්‍රිපාල දිනුව ම අද පොහොට්ටුවෙ ඉන්න ඇතැමුනුත් මෛත්‍රිපාල එක්ක ගියා වගේ සජිත් දිනුව ම එ ජා ප නායකයන් යම් පිරිසක් සජිත්ට එකතු වෙනවා. රනිල්ට අගමැති කම ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි රනිල්ට පක්‍ෂ නායකකමවත් ලැබෙන්නෙ නැහැ. 2015 ජනවාරි අත්දැකීම මහින්ද රනිල් සමග බෙදා ගන්න ඇති. ඒ නිසා රනිල් උඩින් කොහොම වුණත් යටින් සජිත්ට විරුද්ධ වේවි. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ රනිල් ගෝඨාභයට පක්‍ෂ වේවි කියාා. රනිල්ල බොහෝ විට රනිල්දාස ඉදිරිපත් වුණෙත් දාසට ඡන්දය දේවි. ජයම්පතිත් ලාල් විජේනායකත් ඒ විධියට තමයි.

    • ගෝමස් says:

      රනිලා හොදට තැම්බුන එකා නේ. උන්දැ ප්‍රථිපලේ දන්නවා කොහොමත්. ඕකාවත් ඡන්දේ දෙන්නේ නෑ මේකට.

  4. sunimal says:

    දවල් හීන දැකීම මානසික රෝගයක්

  5. රත්නසේන says:

    දැන් රටේ තිබෙන තත්වය අනුව කුමන හෝ දේශපාලන-පාදඩ වැඩක් යුඑන්පි රැල ජනාධිපතිවරණය දිනා ගනු ඇත. ඒත් රටේ වැසියෙකු ලෙස එක අනාවැකියක් ලියා තැබිය යුතුයි! – දැනට රට පත්ව ඇති අරාජීක තත්වය ඉදිරියේදි තවත් දරුණු වනු ඇත. රට මහා ආර්ථික-සමාජයිය සහ දේශපාලන අපායකට ඇද වැටිම නැවැත්විය නොහැක. ඉදිරි කාලයේදි රටේ මිනිස්සුන්ට අසීමිත දේශපාලන පීඩනයකට මුහුණදීමට සිදුවන්නෙය.

  6. හරි උගතා says:

    ලංකාවේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතාසතය 65% ට වැඩිය.එබදු රටක පාලකයා විය යුත්තේ අවම වශයෙන් විද්‍යාවේදී උපාධියක් වත් හිමි කෙනෙකි.නැත්නම් අප රටේ සම්පත් විකුණගෙන කන පාලකයන් රජ කරනු ඇත.මොකද කියන්නෙ?

  7. Today’s special says:

    We are UNP from birth. So much attachment to the party. But so many of our friends kept on asking us to list 5 good things that the UNP did to the country.
    They say so many things that MR & Gota did , which we have to agree.

    So dear friends,

    We are also voting for Pohottuwa this time. Isn’t it a special day for us. We love our country.

    Gota will produce a pleasant country for us. Sajith will stay on the road ..

    We don’t want our president to be on the road.

  8. Sun says:

    What knowledge and experience you have to uplift the country. Only the dirty habits learned from your leader. You cannot contribute to develop and what you have is dirty politics. Country is collapsed due to looting banks and other organisations by the top people. Where is law and order. We need someone to redirect the country from this agony. Someone responsible to take the country. Not a fool.

  9. බන්ඩා says:

    ජනාධිපතිවරණය ඉවර ටෙනකොට එකෙක් අනෙකගෙ බෙල්ල කපනවා නියතය්.

  10. David Milli-banda says:

    Sajith was shown the Younger Sister and ended up getting the Older Sister. Scorcering

Main News