රනිල් ඉල්ලා අස්වනු.. ස්විට්සරලන්තයේ ජිනීවාහි විරෝධතා..

July 25, 2022 at 1:20 pm | lanka C news
රනිල් ඉල්ලා අස්වනු.. ස්විට්සරලන්තයේ ජිනීවාහි විරෝධතා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක යෙදී තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ මහජන මතය සැබෑ ලෙස පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා වහා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ගාළු මුවදොර අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව ද ඔවුන් කියා සිටියහ.

33,412 views

31 Comments to “රනිල් ඉල්ලා අස්වනු.. ස්විට්සරලන්තයේ ජිනීවාහි විරෝධතා..”

  1. RITIGALA says:

    koti choon kala aragalaye wipaka thawa idiriyata….

  2. Sun says:

    This Ranil the man came through the backdoor to the parliament after failing to get sufficient votes get in. He managed through the backdoor and now talking of democracy what he does not know. He displayed his brutality after killing the youngsters some years ago and looted the central bank like former prime ministers. These are the main reasons for the downward economy and the suffering of poor of this country.

  3. Gamarala says:

    අපේ රටේ ජනතාවත් කියන්නේ එකම දේ

  4. Citizen says:

    They live in comfort zone. Remit funds through informal channels or do not remit. But they try to decide what is best of our country. What right do they have.

  5. Expat says:

    Hey, Swiss diaspora! Let president Wickremasinghe handle the crisis with other willing political parties. JVP and LTTE may not be there but millions of silent people are with him at this decisive moment. So, either help or keep quiet!

  6. Ratto Peratto says:

    උන්ගෙයි මෙහෙ උන්ගෙයි කිසිම වෙනසක් නැහැ.දෙපැත්තෙම උන් පාද තබන්නෙ ඩයස් පෝරාවෙ පදේට​.

  7. Hello says:

    You guys are living in comfort zone. Honestly you guys don’t know how our poor people are suffering. Come Sri lanka and stay here some time to understand. You all key objective is to put our mother land in more trouble. What a shit!

  8. පිස්සූ බල්ලෝ හදට බූරති.. .ගැල ඉදිරියට...පිල මාරුවට.... says:

    පිස්සූ රට බල්ලෝ හදට බූරති.. .ගැල ඉදිරියට…පිල මාරුවට….

  9. JR says:

    Ngo මුඩුක්කු පල්ලි පිල්ලි පාදිලි කල්ලි ඩයස්පෝර බලු අරගලේ අඩුකුලේ පරහැත්ත… ඉල්ලා අස්වෙන්න නං එන්ඩ ඕනද යකෝ…? රනිල් හරි මනුස්සෙක් නම් අඩුකුලේ මුඩුක්කු පල්ලි කල්ලි පරහැත්තගෙ බලු අරගල ගායට බෙහෙත දෙයි.. අරගල ගායට බේත දෙනකං හිටපල්ලාහ්….

Main News