රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..

February 14, 2018 at 3:50 pm | lanka C news
රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..

පළාත් පාලන මැතිවණයේදී ලද පරාජයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුල් වරට ජාතික ඇමතීමට සූදානම් වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අනිද්දා එනම් සිකුරාදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්දයෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් පල කරනු ඇතැයිද ඇමතිවරයා කීය.

මැතිවරණ පරාජයෙන් පසු මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් කිසිදු නිල ප‍්‍රකාශයක් කර නොතිබීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා අවධානය ලක් කර තිබින.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් ලද දැඩි පරාජයත් සමග දේශපාලන තත්වය දැඩි ලෙස ව්‍යාකූල වී ගොස් ඇත.

ජනාධිපතිවරයා විසින් අවසන් වරට ප‍්‍රසිද්දියේ මාධ්‍ය හමුවට පැමිණියේ පෙබරවාරි 10 වැනිදා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.

143 views

43 Comments to “රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..”

  1. හොයියා හොයියා හෝ // says:

    මම මහා බැංකුවේ හනුමන්තා – හොරුන්ගේ මහා දන මුත්තා
    හෙලුවෙන් ඇවිදින්නා – කඩුවෙන් වනවන්නා
    හොයියා හොයියා හෝ //

    චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
    ආප්පම කාලා දිව්වා
    හොරුන් රකින්නට කඩුව අරන් මං
    රෝයල් බලියක් ඇරියා
    මගේ වසමත් නැති වුවා
    මම ජාතිය අමතනවා. හෙළුවෙන් පෙන්නනවා

    හොයියා හොයියා හෝ //

  2. kith says:

    He will say, that his sword is stolen by somebody and he will appoint a Presidential commission to inquire about it. “JATHI (YA) AMATHEEMA.

    • kith says:

      He will say that his sword is stolen by Mahinda on the 10th Feb, and he will appoint a Presidential commission to inquire into this matter.

Main News