රනිල් ඉවතට.. අගමැතිකම රන්ජිත් මද්දුම බණ්ඩාරට…?

November 10, 2019 at 3:22 am | lanka C news
රනිල් ඉවතට.. අගමැතිකම රන්ජිත් මද්දුම බණ්ඩාරට…?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට සැලසුම් කර ඇතැයි සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නිල නොවන එකඟතාවකට පත්ව ඇතැයි ද දේශයට ලැබුණු නවතම වාර්තාවක සඳහන්ය.

එහෙත් පසුගිය දිනවල මේ තනතුර සඳහා තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ නම් යෝජනා වී තිබිණි.
අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයා තෝරාගන්නේ බහුතර කැමැත්තට අනුව කියාය.

කෙසේ හෝ ඉන්පසු එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ පක්ෂයේ බහුතර කැමැත්ත ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බවය.

– deshaya

188 views

8 Comments to “රනිල් ඉවතට.. අගමැතිකම රන්ජිත් මද්දුම බණ්ඩාරට…?”

  1. Lee says:

    Definitely Madumabandara has no OL or does not know English well. Sajith cannot control others . This is his Father’s way.

  2. පොඩි එකා says:

    ප්‍රේමදාස මහතා ඡනපති වූ පසුව අගමැති ධූරය ඇතුලත්මුදලිට හෝ ගාමිනිට නොදී විඡේතුංග මහතාට දුන්නේ ඔහුට කන්ට්‍රෝල් කර ගත හැකි අගමැති කෙනෙක් තබා ගත යුතු යි.. එදා ඡනපතිට විධායක බලතල තිබියදි තමයි ඔහු ඒ දේ කලේ.. අද ඊට වෙනස්.. 19 සංශෝධනය නිසා අද විධායක ඡනපතිගේ බලය හීන වෙලා.. ඒ හින්දා සඡිත්ද තමන්ට කන්ට්‍රොල් කල හැකි අගමැති කෙනෙක් පත් කරාවි.. රනිල්ව කන්ට්‍රෝල් කරන්න බැරි බව ඔහු නොදන්නවා නොවේ.. හැබැයි මේ දේවල් වෙන්නේ ඔහු දිනුවොත් පමණි…

    • Pal says:

      We should not even dream about Sajith being our next president.

      He is an utter fool , knows nothing about the economy , but listening to speeches made by his farther and reproduce on the stage.

      His farther mad a mess of it and murdered all his rivals and got the same punishment from LTT, because he never knew about LTT system of dealing with leaders.

      LTT used to take all the advantages from leaders and killed them to get rid of the commitments.

    • Pal says:

      We should not even dream about Sajith being our next president.

      He is an utter fool , knows nothing about the economy , but listening to speeches made by his farther and reproduce on the stage.

      His farther made a mess of it and murdered all his rivals and got the same punishment from LTT, because he never knew about LTT system of dealing with leaders.

      LTT used to take all the advantages from leaders and killed them to get rid of the commitments.

  3. මරැ ඩබල! හඃහඃහා හී හූ හූ

  4. chandapala says:

    මෙයාගේ තේරීම් තාත්තගේ තේරීම් වගේමයි. එදා විජේතුංග මෙදා මද්දුම බණ්ඩාර .තෝරා ගන්නේ ඔක්කොටම yes කියන බඩු . වැඩ කාරයෝ උඩට ගන්ඩ බයයි.

  5. රජරැටියා says:

    රනියා අපේ රටට වැඩක්ම නැති පුද්ගලයෙක්. ඊලග මහ මැතිවරණෙදි පාර්ලිමේනතු යවන්න ඵපා ආයුබොවං. අපේ බදු සල්ලි වලින් සැප විදිනවා විතරයි බොලං.

  6. බන්ඩා says:

    ගිය සැරේ නායක රනිල් පොරොන්දු ඉෂ්ඪ කල නිසා මේ සැරේ නියෝජ්‍ය නායක ජනාධිපති ලෙස පත් කර ගමු. සියලු දේ නොමිලේ ලබා ගමු.

Main News