රනිල් ඉවතට..? අලුත් අගමැති කෙනෙක් එජාපයෙන්ම..?? මැදමුලන-සිරිකොත-ඩාලිපාර එක සේ කැළඹේ…
April 14, 2019 at 10:08 pm | lanka C news
ඉතා ආසන්නයේදී අගමැති වෙනසක් වන්නේ යයි වාර්තා වූ තොරතුරක් හේතුවෙන් ඉහලම දේශපාලන බල කදවුරු කිහිපයක්ම දැඩි සේ කලබලයට පත්ව තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එම පක්ෂයේම වෙනත් ප්‍රබලයෙක් අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට මෙම තොරතුරෙන් කියැවී තිබින.
සති අන්තයේ ලද මෙම තොරතුර නිසා සිරිකොත මන්දිරය, ශ්‍රීලනිප මූලස්තානය මෙන්ම පොහොට්ටු මූලස්ථානයද කැළඹී ගොස් තිබූ බව සමීපතම ආරංචි සනාථ කලේය.
එජාප ප්‍රබලයා අගමැති ධුරයට පත් වීමෙන් පසු එජාප නායකත්වයද ඔහුට හිමිවනු ඇති බවත් විපක්ෂ නායක ධුරයේද වෙනසක් ඇති වනු ඇති බවත් එම ස්ථානයන්හි කිහිප විටක්ම සාකච්චා වී තිබින.
තවත් ආටක නාටකයක්
හොටු ගැහැනි දී කැහි ගැහැනිය ගත්තා වාගෙයි.
අවුරුදු පහක සිරිසේනගේ විශිෂ්ට සේවාව
විශේෂ ප්‍රකාශ නිකුත් කිරීම
අලුත් ආණ්ඩු පිහිටුවීම
කැබිනට් සංශෝධන
ආමාත්‍යාංශ වල ආයතන පවරා ගැනීම
මෙය පටිටපල් බොරැවකි. මීට පෙර රනිල් අගමැතිකමෙන් ඉවත් කර මෛත්‍රීපාල ඇණ ගත්තා. මන්ත්‍රීවරැ 225 අත්සත් කරත් රනිල්ට අගමැතිකම දෙන්නෑ කිවිවා, එහෙම කිවි මෛත්‍රීපාල නැවත අගමැති රනිල්ට දුන්නා.
ගිනි පෙනෙල්ලෙන් බැටකෑ එකා කණාමැදිරි එළියටත් බයයිලු. රනිල් නූල් සූත්තරකාරයා. රනිල්ගෙ වැඩ ඔළුවෙන්, මෛත්රීපාලගෙ වැඩ කටින් පමණයි.
රනිල්ගේ වැඩ ඔළුවෙන් වගේද ඔහෙට පෙනෙන්නේ..? .රනිල්ගේ වැඩ ඔළුවෙන් නෙවේ හෙළුවෙන්.තමුසෙට ඹළුව වගේ පෙනෙන්නේ උගේ හෙළුව.
තමුසෙලා වගේ අයට මොළේ දෙන්න බෑ. දැන් මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය,චමල්, නාමල්,දිනේෂ් වාසු ඔක්කොම සෙටි උනා කෝ රනිල් එළෙවිවද?
තමුසෙගෙ හෙළුව කන්නාඩියක් ලඟට ගිහින් බලාගන්නව. එතකොට කැතත් පෙනෙයි ගඳත් දැනෙයි.
Sajith!
රනිල්ව අයින් කරන්න බෑ. ඔහුගේ කරුමය ගෙවා අවසන් කළ යුතුයි. රටම ඒකේ ශාපය විඳින්න වෙනවා. ඒක බලෙන් අයින් කරන්න බෑ. අයින් වෙනකං ඉවසගෙන ඉන්න ඕනි අදාල කාලේ එනකං. මෛත්රිටවත් මහින්දටවත් ඒක කරන්න බෑ. ඒක පුළුවන් කාලයට පමණමයි.
මේ මොන නාඩගම් නැටුවත් මහින්දට නැති වෙන්න තියෙන්නේ විපක්ෂ නායක කම විතරයි .ඒත් තව දවස් කීයකටද?. ඉවසුම්සහගතව ඉමු.
අගමැති ධුරය දැරීම සඳහා සුදුසුකම් සහිත එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එකම නායකයා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයිකියන මතය අතිශයින්ම සාවද්‍ය සහ අචඥාන මෝඩ මතයක්. පක්ෂය සහ පාක්ෂිකයන්ට ද්‍රෝහිවී රාජපක්ෂලා සමග රහසින් ඩීල් දාපු ඔය කියන කිසිවෙක් පක්ෂයේ අගමැති ධුරයට සුදුසු නැහැ .දැනටත් රට පාලනය වෙන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ආකාරයට බවයි බහුතර ජනතාවගේ මතය. හොරකම මැරකම දුෂණය මට්ටුකිරිම කෙසේ වෙතත්.
ඒවගේම සිරසේ කිලී මහාරාජාට අවශ්‍ය ආකාරයට නටන නැටවෙන ලාබාල අයත් අගමැති ධුරය සඳහා සුදුසු නැහැ