රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රින් 43ක් මෛත‍්‍රිට එයි..

January 14, 2018 at 9:20 am | lanka C news
රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රින් 43ක් මෛත‍්‍රිට එයි..

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

– Divaina

70 views

18 Comments to “රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රින් 43ක් මෛත‍්‍රිට එයි..”

  1. Notthischange says:

    Horu hodai yako pabayekui, e wagema wada bari modayo set ekakuri rata palanaya karanawata wadiya…

    • kamalasirikuruwita says:

      මේවා ඉතින් චන්ද බයිලා තමයි . කිව්ව එකෙක් නැහැ . කිව්ව තැනක් නැහැ. කිව්ව වෙලාවක් දිනයක් නැහැ. මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

      • rambanda says:

        සත පහකට විශ්වාස කරන්න එපා මෙවැනි අමූලික බොරු. එකක් මතක තබා ගතයුතුයි මෙදා පාර පොහොට්ටුවට තෝරා ගත්තේ උගත් අය පමනයි. මෛයිත්‍රිය ඉල්ලුවනම් එයාට නාමයෝජනා නොලැබෙනු ඇත. අට පමනක් පාස් නිසා

  2. Niru says:

    When these donkeys realize the heat is on, this type of news is manufactured.

  3. එළුවාගේ මස් කෑල්ල says:

    එළුවාගේ මස් කෑල්ල වැටෙන කන් නරියෙක් පස්සෙන් ගියාලු බං. මොන පිස්සුද දෙය්ය දුන්නු මස් කෑල්ල වැටෙන කන් බලං හිටිය හිවල්ලු දැන් ලංකාවේ නැහැ බං.

  4. pp says:

    mew boru walata rawatenda epaaaa.. meyane pohottuwe chanda kadanna. chanden passeth medegollo ekathu wenawa. y3 dta baha unp eka halanna. janathawa rawatenda epaaaa.

  5. kamalasirikuruwita says:

    මේවා ඉතින් චන්ද බයිලා තමයි . කිව්ව එකෙක් නැහැ . කිව්ව තැනක් නැහැ. කිව්ව වෙලාවක් දිනයක් නැහැ. මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

  6. බන්ඩා says:

    පච කෙලල ජනතාව ගොනාට අන්දල බලයට අැවිත් සත පහක වැඩක් නොකර බොරැවෙන්ම බලයෙ එල්ලිලා ඉන්න පුලුවන් කියලය් මුන් හිතන්නෙ.

  7. vishnu says:

    මේවානම් අහලම එපාවෙලා

    • Jonaa'S Brother says:

      මුන් දෙන්නට දෙන්න ඩබල් ගේම් කාරයෝ, උඹ නටපන් මම බෙරේ ගහන්නම්. ඒකට කඩුව බැරි නිසා කඩුවෙන් කැපෙන්නේ නැතුලු

  8. ks says:

    upfa-SLPA AMITHIWARU NTA WADAKARANNA BA….DAN BORU BAILA GAHANAWA

  9. කෝ බෝල අංශු මාතර says:

    කෝ me ෆුට් නොට් කල්ලිය. අංශු මාත්තට හින්ග අදුර. කටුවක් උරණව වත්ද?

  10. SUNIMAL says:

    පළාත් පාලන චන්දෙට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා

Main News