රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…

January 13, 2018 at 12:00 pm | lanka C news
රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් නව අගමැතිවරයෙක් පත්කිරීමට සූදානම් බව එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්‌ඩාර මහතා පවසයි.

ඒ සදහා කටයුතු දැනටමත් සුදානම් කර ඇතැයි ඔහු කියා සිටියේ දඹදෙනියේ පැවති ජනහමුවක් අමතමිනි.

ඉදිරියේදී පළාත් පාලන ආයතන්නට මුදල් වෙන් කරනු ලබන්නේ පළාත් සභා හරහා බවත් කී ඔහු පළාත් සෘභවල මහ ඇමතිවරුන් ශ‍්‍රීලනිපයේ නිසා ගම දිනවීමට නම් ඡුන්දය දිය යුත්තේ ශ්‍රීලනිපයට බවත් සදහන් කලේය.ත

17 views

17 Comments to “රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…”

  1. Karu says:

    කොළ කඩ කඩ බොරුවට දෙනවා.
    ජනපති අපටම අන්දනවා.//
    1. බැඳුම් කර හොරු දහ අට මාසෙකට යවා මිස පස්ස නොබලන වා කියන ගෝෂාව.
    2..රවි ගස් යවනවා කීම.
    3.මහෙන්ද්‍රන් සින්ගප්පූරුවෙන් කුදලා ගෙන ඇවිත් මෙහේ වැලිකඩ ගාල් කරනවා කීම.
    3.බෑනාගේ සබ්බ සරුවම ආංඩුවට ගන්නවා කීම
    4.තනතුරේ කාලය ගැන බොරු ප්‍රශ්නයක් ඇදගෙන සද්ද කිරිම-එතැනින් වීරයා වී වෙස්සතරගේ අය්යා වීම.මේ වෙලාවේ තනතූරේ කාලය විසඳගන්නට ඇද ගන්නවා කියන එක ළමයෙක් වත් විශ්වාශ කරන්නේ නැත.
    5.ඊට යූ.එන්.පිය.ෆුල් වලි වග පෙන්නීම.
    මේ සියල්ලම එකම නාටකයකි. යූ.එන්.පී. විරෝධ චන්ද පොහොට්ටුවට පාවී ගෙන යයි. ඒ චන්ද කඩා ගැණීමට දෙගොල්ලෝ ෆයිට් වග පෙන්නීම කරගෙන යනු ලැබේ.මේ රයිගමයයි ගම්පොළයයි නොම්මර එකේ කපටින්ය.

  2. බන්ඩා says:

    අැමරිකාව සාර්ථක රටක් යය් ඔබ කියන්නේ මොන කරැනු මත පදනම්වද? අැමරිකාවේ කෝටි ගනනකට වතුර ලයිට් අැති නිවසක් නැති බව ඔබ දන්නවද? google කර සත්‍ය සොයා ගන ලියන්න

Main News