රනිල් ඉවතට.. සජිත් අගමැති කර භාරකාර ආණ්ඩුවක්.. ශ‍්‍රීලනිප පිරිසකටත් ඇමතිකම්..?

May 21, 2019 at 10:32 pm | lanka C news
රනිල් ඉවතට.. සජිත් අගමැති කර භාරකාර ආණ්ඩුවක්.. ශ‍්‍රීලනිප පිරිසකටත් ඇමතිකම්..?

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත්කර නව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සූදානම් කරමින් ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රබලයකුගේ හිතවත්කම් මත පවත්වාගෙන යන බව කියන මෙම පුවත්පත තවදුරටත් වාර්තා කර ඇත්තේ පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද ඇමැති ධුරය ලැබීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන තත්වයක් ඇතිව තිබෙන නිසා ප්‍රේමදාස මහතා මෙම නව ආණ්ඩුවේ අගමැති ධුරය සම්බන්ධයෙන් සලකා බලන්නට ඉඩ ඇතැයි ද එජාප ප්‍රබලයෙක් උපුටා දක්වමින් වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

පවතින තත්වය මත මැතිවරණයක් පැවැත්වීමේ දී අවාසිදායක ලෙස බලපානු ඇතැයි එජාපයේ මෙන්ම ශ්‍රීලනිප පිරිස්ද කල්පනා කරමින් සිටින නිසා මෙම භාරකාර ආණ්ඩු යෝජනාවට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් ද කැමති වීමේ පසුබිමක් නිර්මාණය වී ඇති බවද එම ප්‍රබලයා කියූ බව වාර්තාවේ තව දුරටත් සදහන් වෙයි.

83,822 Viewers

19 Comments to “රනිල් ඉවතට.. සජිත් අගමැති කර භාරකාර ආණ්ඩුවක්.. ශ‍්‍රීලනිප පිරිසකටත් ඇමතිකම්..?”

  1. මේවා නිකන් විහිලු කතා මොන යටමගුලකින් හරි චංඳය නොතියා ඉන්න තමයි මුන් බලන්නේ??

  2. මොන මගුලකට්ද ඔය මොන්ගලයගෙ කැලෑ පත්තරේ දාන ගජ බින්න මේකෙ දාන්නෙ.

  3. gorilla says:

    රනිල් එලවල සජිත්ට එන්න බැ බොල එනවනම් මෙලහකට ඇවිත්.

  4. Saman Adikari says:

    We are not that interest of who become Primer of UNP allied MS gove been installed by 15/1/8 by foreign powers.We wanted due date Presidential election we denied other gossipe political maanupilated by MS RW and CBK of gang who rule and ruin our vointry last 4 yyaers and 6 months

  5. Open mind says:

    ආයෙත් අසවලා අලුත් ඇඳුම් මහනවා ලු. පවූ…..

  6. Saman Adikari says:

    We are not that interest of who become Primer of UNP allied MS ledgovt. The UNP regime was been installed by 15/1/8 by foreign powers.
    We wanted due date to be held that Presidential election. We are not that interest gossip politically manipulated by MS, RW and CBK of gang who rule and ruin our country last 4 years and 6 months.People are fed-up with ongoing chaos in Island-wide.

  7. Puransisku says:

    එහෙම වුනොත් බමුනු කුලේ අවසාන පුරුකද ගැලවී යනුඇත. අපි ජය කෙහෙලි නන්වමු. කිරිබත්කා වෙඩි හඬ නන්වා සමරමු ඒ මොහොත !!!

    • Vesamuni says:

      All three are mean rascals of different brands. When are we going to hear the last of them

  8. Sun says:

    Whoever come with short term goals cannot run the country. Some devoted people with Critical thinking only can uplift. Others wit shoddy ideas cannot bring the country up. Need some intelligent people to analyse and plan to run. No one else can do.We need devoted people and thinkers for that task, not for dragging money from banks destroy the whole system my dear friends.

  9. kawinda says:

    hithe aasaawa thibunata bayayi. hondai nedda kiyanna..? ehema wenna sudusukam nethi unaama.

  10. සුනිල් අත්තනායක says:

    මොන යටමගුලකින් හරි චංඳය නොතියා ඉන්න තමයි මුන් බලන්නේ??

  11. sathya says:

    සජිත්ට එන්න බැ එනවනම් මෙලහකට ඇවිත්.

  12. Love nature says:

    කැහි ගෑනි දී හොටු ගැනී අර ගැනුමෙන්” පළක් නැති බව අප තවදුරටත් තේරුම් ගත යුතුව ඇත.

  13. sunimal says:

    උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු ආකාරයෙන් රටේ ප‍්‍රශ්න විසදිය නොහැකිය.

  14. Dilini says:

    Ratath jathiyath maru wasangayata ganna ejapayak awashya natha. Ranilgei Sajithgei athi wenasa kumakda. Pus atayo samanallu deshapalana wiyuhayata awasi natha.

  15. Asa says:

    Hama daama oya boruwa ahala epavela…
    Oya buuru government eka wattana venne naa, ara maru sira inna kal.

  16. Sajith Tamuseta mey kapeydi Janaadipati wannna Oya kari Ranila edatiyala nha.orka Unp eka vivaaaaasa korala ewarae thamunlata teyruney naddda thwama.

Main News