රනිල් ඉවතට.. සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි.. ආණ්ඩුවේ බහුතරයද ඔහුටයි..?
August 21, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.
එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන මන්ත්‍රී පිරිසගෙන් බහුතරය දැනටමත් ඔහුට කැමැත්ත පළ කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් හිතවාදී මැති ඇමතිවරුන්ගේ සමාජ ජාල ගිණුම්ද උපුටමිනි.
ශ්‍රීලනිප පිරිසක්ද ඔහුට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවත් ඒ අනුව නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත.
පසුගිය සතියේ ද සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ සූදානමක් පැවති බවට දේශපාලන ක්ෂෙත්රයේ ආරංචි පැතිර ගියේය.
සිකුරාදා පස්වරුවේ ‘සජිත් එනවා’ දෙවැනි රැලිය මාතරදී පැවැත්විමට නියමිතය. එය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු වන ඇමති මංගල සමරවීර මහතා විසිනි.
“ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැළියේ….
සැපයක් යයි කකුලුව දිය කෙලියේ…”
අනේ පව්. සජිත්ට වෙන දේ අජිත්වත් දන්නෙ නැහැ.. මය්ත්රි ගෙ දෙවන කසාදෙ විවාහ මංගල උත්සවයට 10 ක් වත් ශ්‍රිලනිපයෙන් හොයා ගන්න බැහැ. මය්ත්රි විශ්වාස කරන්න තරම් සජි බබා මෝඩ නම්, තාත්තගෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැහැ. ඔහොම යං.
Nobody can stop Sajith becoming the next President. He is young and efficient. All others will support him though he does not have the maturity.
Yes Helaya…………….. he will be like the Nero of Rome.
මුන් සේරම එක වල්ලේ පොල්
Araliya gaha mandiraye aimath pirith ahanna set wenna pinwathune….
අනේ රනිලෝ , තමාට පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක වෙන්නත් දෙන්න ඕන ගේම, ලැජ්ජාව ක් ඇත්තටම නැතිද?
Hands always in the pocket , this Pocket Billiard playing, thick skinned veteran, its time to give the youth a chance. Your image has got tainted all the MUD slung at you since 2004.