රනිල් ඉවතට.. සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි.. ආණ්ඩුවේ බහුතරයද ඔහුටයි..?

August 21, 2019 at 9:20 am | lanka C news
රනිල් ඉවතට.. සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි.. ආණ්ඩුවේ බහුතරයද ඔහුටයි..?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන මන්ත්‍රී පිරිසගෙන් බහුතරය දැනටමත් ඔහුට කැමැත්ත පළ කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් හිතවාදී මැති ඇමතිවරුන්ගේ සමාජ ජාල ගිණුම්ද උපුටමිනි.

ශ‍්‍රීලනිප පිරිසක්ද ඔහුට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවත් ඒ අනුව නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත.

පසුගිය සතියේ ද සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ සූදානමක් පැවති බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ආරංචි පැතිර ගියේය.

සිකුරාදා පස්වරුවේ ‘සජිත් එනවා’ දෙවැනි රැලිය මාතරදී පැවැත්විමට නියමිතය. එය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන ඇමති මංගල සමරවීර මහතා විසිනි.

106,296 Viewers

27 Comments to “රනිල් ඉවතට.. සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි.. ආණ්ඩුවේ බහුතරයද ඔහුටයි..?”

  1. NoSlaves says:

    An appropriate and timley decission by Sajith. Even if he cnnnt win the Presidential election , he should be the leader of UNP for next 5-6 years . Enough with Ranil . හොද තීරනයක් , සජිත් දිනුවත් නැතත් රනිල්ව එලවන්ඩ ඕනෙ.. we cannot change things overnight , it takes awhile . We should remove Ranil first and few other currupted MPs , so on .. but වහල්ලු will never agree with this.

    • lahiru says:

      Agreed

    • Asaranaya says:

      I too agree. We must chase out Ranil at any cost.

    • ඉගුරු දීලා මිරිස් ගත්ත එකේ අනික. වහල්ලු ඉගුරු වලට කැමතියි. මෝඩයො මිරිස් වලට කැමතියි.

    • Kiribatha says:

      If Sajith becomes PM before the presidential election, things will get very interesting. Then he will be contesting as the incumbent PM with the backing of incumbent president. He is already one of the most popular politicians in SL and is acceptable to all three major communities ( Sinhalese, Tamils and Muslims ). Odds are not in favor of GR now.

    • Rata Kana Ballo says:

      Today is not April 1st to believe this facinating news!
      RW will not give up until he dies on the seat!
      I am anxiously waiting GR become President.
      Jayawewa GR!

  2. Amarabandu says:

    Sikuradata aluth agamathith dala aluth wipaksha nayakath dala, pohottuwe set eke manthree kamuth nathi karala 150k hada gena lokka digatama hitiyoth kohomada

  3. රන්බණ්ඩා says:

    යහපාලනයේ මකබෑවීම හෙවත් අවසානය තවත් ඉක්මන් වූ වගයි.
    යන යකා කොරහත් බිඳගෙනම යවන්නයි සිරිසේන මේ හදන්නේ.
    රටට ආදරැති සිංහල බෞද්ධ ජනතාවනි.
    කලබල නොවව්. සන්සුන් වව්. පැහැදිලි මනසින් මුන්ගේ නාටකය දෙස බලා හිඳිව්.
    ගරුතර මහා සංඝ්‍යා විසින් දැනටමත් ගතයුතු තීරණය කුමක්දැයි රටේ ජනතාව යහමින් දැනුවත් කර ඇත.
    මේ පිංබිමට විනකැටූ යහපාලන වසලයින්ට සොබාදහමින් ගැලවීමක් නම් නැත්තේමැයි.

    • Rata Wenuwen says:

      හුටා බොලන් ! ඔන්න රෙදි පොට්ටනි කරගහගෙන 225 බෝඩිමට පේඩි මාමා එක්කරගෙන එනවලු

    • OBSERVER says:

      The S.L.F.P. going after U.N.P. ,got a nice feedback from the people at the last local elections. They were scared to hold the elections afterwards ,otherwise their vote base would have dropped below 5per cent . Now ,not learning a lesson ,are they going to do the same mistake by going to support the Sajith’s government?If that so ,the peoples’ response would be unbearable for them very soon,as the people who voted them never expected such thing.

  4. Lavariyage Koluwa says:

    Day dreams! Ranil will never step down and by hook or crook he will stick to power!

  5. well done sajith jayawewaaaaaaaaaaaaa……

  6. pura wasiyo says:

    my3 ya ayith rata kannda yane. seratama kalin pannana one my3 ywa.

  7. පොරමෝලා says:

    එතකොට අපි හීං බබා දාල ගේම දෙනව

  8. charles says:

    If it is true then Sajith will not get the majority of the parliament. Ranil knows what to do in these situations.

  9. Maraya says:

    Nice Joke

  10. Sun says:

    One thing is achieved but some other problems are accumulated. Getting rid of bank looter is something to be happy in the peace loving people in the country. But Sajit cannot run a country by himself as he has no mental and thinking power to lead a country. President is the same in that sense. What will happen to the country without educated leaders, cannot imagine The situation is very critical in that sense. We need some intelligent leaders to face the challenges happening in the world rather than bending neck to everybody my dear friends.

  11. “ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැළියේ….
    සැපයක් යයි කකුලුව දිය කෙලියේ…”

    අනේ පව්. සජිත්ට වෙන දේ අජිත්වත් දන්නෙ නැහැ.. මය්ත්‍රි ගෙ දෙවන කසාදෙ විවාහ මංගල උත්සවයට 10 ක් වත් ශ්‍රිලනිපයෙන් හොයා ගන්න බැහැ. මය්ත්‍රි විශ්වාස කරන්න තරම් සජි බබා මෝඩ නම්, තාත්තගෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැහැ. ඔහොම යං.

  12. Helaya says:

    Nobody can stop Sajith becoming the next President. He is young and efficient. All others will support him though he does not have the maturity.

  13. Saradiel says:

    මුන් සේරම එක වල්ලේ පොල්

  14. Amarasena says:

    Araliya gaha mandiraye aimath pirith ahanna set wenna pinwathune….

  15. Ananda says:

    අනේ රනිලෝ , තමාට පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක වෙන්නත් දෙන්න ඕන ගේම, ලැජ්ජාව ක් ඇත්තටම නැතිද?

  16. Parakum says:

    Hands always in the pocket , this Pocket Billiard playing, thick skinned veteran, its time to give the youth a chance. Your image has got tainted all the MUD slung at you since 2004.

Main News