රනිල් ඉවත් කරනවා.. සන්ධාන රජයක් හදනවා..- සුසිල් මහින්දට කියයි.. මහින්දගේ අනුමැතිය..

February 16, 2018 at 12:00 pm | lanka C news
රනිල් ඉවත් කරනවා.. සන්ධාන රජයක් හදනවා..- සුසිල් මහින්දට කියයි.. මහින්දගේ අනුමැතිය..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සූදානම් බවත් ඉන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයක් බිහිකිරීමට සූදානම් බවත් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර ඇත.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන හමුවදී මේ බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රිවරුන් ඒ සදහා සහාය දක්වන බව හිටපු ජනාධිපතිවරයා විසින් එහිදී පවසා ඇත.

57 views

18 Comments to “රනිල් ඉවත් කරනවා.. සන්ධාන රජයක් හදනවා..- සුසිල් මහින්දට කියයි.. මහින්දගේ අනුමැතිය..”

  1. මගියා says:

    වැඩේ කරන්න ඔළුගෙඩි මදි වෙයි මයේ හිතේ

    • nalaka says:

      2020 ජනාධිපතිවරණයේ දී පොහොට්ටු ඡන්ද කඩා හංසයා පොදු අපේක්ෂකයා දිනවීමේ ජාතික ලැයිස්තු පියා……

  2. kanishka Tissa says:

    The way to go! This option is the only way out to prevent the country’s assets from being sold to India, dividing it on the ethnic lines and many other moves detrimental to the country to satisfy the ulterior motives of Indian Expansionists and the Western Imperialists.

  3. Manel says:

    Can we trust Sirisena?

  4. ExUNPer says:

    The immediate challenge is to defeat Indian, American, and Diaspora powers who try to destabilise and divide our country. So, go ahead!
    Do not say “I do not like this person, that person…” be patient. This effort is to save the country from foreign threats.
    If you one Sri Lanka for everyone where everyone can live with dignity, take courage, forget about childish differences.!

    • ExUNPer says:

      correction:
      The immediate challenge is to defeat Indian, American, and Diaspora powers who try to destabilise and divide our country. So, go ahead!
      Do not say “I do not like this person, that person…” be patient. This effort is to save the country from foreign threats.
      If you want to create one Sri Lanka for everyone where every ethnic group can live with dignity,etc then take courage,go ahead with this move forget about childish differences.!
      ( we can fix Chathura putha easily ! 😀 But we can’t get back our country once it is gone !!!!!)

  5. Dev says:

    පොහොට්ටුව දිනපු ගමන් රටට ලබුන ලොකුම ජයග්‍රහනය.
    රනිල් ට වඩා නරක කෙනෙක් තවත් නැ.
    නිමල් සිරිපාල අමු ගොනෙක් උනත් රටේ සම්පත් විකුනන එකත් නැ.ඉන්දියාව එක්ක ඩීල් දන එකෙක් නැ.
    නත් නම් ඊලන්ග චන්දෙ එනකොට රට ඊතුරු වෙන එකක් නැ.
    මහින්ද මහත්තය විපක්ශෙ ඉන්දන් රට බෙරගනන්ව.

    • බන්ඩා says:

      මම සිරිපාල නාලන්දෙ පන්සලේ ඉන්න කාලෙ ඉදල දන්නවා. ගොනෙක් නෙවෙය් අමු කපටියෙක්. කපටි වැඩි නිසය් චන්ද්‍රිකා/රනිල් සිරිපාලව පොදු අපේක්‍ෂකය නොකලෙ. මහින්ද හිතන ඉක්මන් චන්දයක් නම් සිරිපාලගෙන් ලැබෙන්නෙ නැහැ. ඉතිරි අවුරුදු දෙකම සිරිසේන එක්ක කපටිකමෙන් වටකරගෙන අැදගෙන යය්. වැඩක් නොවුනත් රටට ජාතියට නම් වරදක් වෙන්නෙ නැති බව ෂුවර්.

      • Dev says:

        ඔව් එත් එතකොට ප්‍රස්නය රට අතුලෙ එකක් නෙ. විදේශ කුමන්ත්‍රන වලින් මුලින් රට බෙර ගනිමු.එතුරු වෙන රටක් හෙමිහිට සන්වර්දනය කර ගමු.මව් බිමට ජය වෙවා

    • Rupa says:

      ඒක තමයි විය යුත්තේ. නැත්නම් රනිල් තව අවුරුදු දෙකක් හිටියානම් අපවත් විකුනලා මේ රටේ තව විකුනන්න ඉතිරි එන්නේ උන්දෑවම විතරයි . ඒකටත් කිසිම අගයක් නැති නිසා අතිනුත් සල්ලි දීලා තමයයි එයාව අරන් යන්න කියන්න වෙන්නේ.

  6. SJ says:

    Mr. Susil Premajayantha is a main culprit of this situation. As he did not has clear vision and worked with doubled minded today enter country is in a risk. He also equally responsible for the government filers as a minister. I think he should get out from the politics, and rather others he loses the biggest from his own electorate. If he is an honest as he says now he should have resign and support MR before the election. Filthy bugger want to screw the things and concern only his own life. MR please do not trust these basters and we did not vote to you to take these grouch. Please learn lesson for Sirisena and Ranil.

  7. Sumith says:

    Last election I vote mahinda.again I never vote.this is bad.

  8. රාහුල මල්ලී says:

    නූලෙන් එල්ලෙන ආණ්ඩුවක් තියෙන රටකට විදේශ ආයෝඡකයන් එන්නේ නෑ… කරන්න තියෙන එකම දේ මහ මැතිවරණයකින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමයි.. නැත්තං රට කපෝතියි.. ඡනවාරි 8 මහ මොළකාරී චන්ද්‍රිකා ලන්ඩනයේ නවතිවී….

    • supun says:

      19 වන සංශෝධනය නිසා වසර 4.5ක් පිරෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ.විසුරුවන්න කියල පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවත් ඒක කීයටවත් සම්මත වෙන්නේ නැහැ.අලුතෙන් පත් වූ මන්ත්‍රීලා 70ක් ඉන්නවා වසර 5න් පෙන්ෂන් එක ගන්න බලාගෙන. ෂුවර් එකටම ඊළඟ චන්දෙ පරදින බව දන්නා කුජීත සෙට් එකකුත් ඉන්නවා. වෙන කවුරුත් නෙමෙයි, අති පාරිශුද්ධ යැයි කියා ගන්න ජවිපෙ හය දෙනාවත් පාර්ලිමේන්තුව විසුරුවන්න එකඟ නැහැ. රටට මොනවා වුණත්, ජයම්පතිලා ගේ ව්‍යවස්ථා සංශෝධන නිසා මහා මැතිවරණයකට යා නොහැකියි. ලෝකේ කිසිම රටක මෙවැනි අමන නීති නැහැ.ව්‍යවස්ථා, නීති ආදී මේ සියල්ල තිබිය යුත්තේ ජනතාව වෙනුවෙන් .ඒත් මේ රටේ නීති වෙනුවෙන් මිනිස්සු ජීවත් විය යුතුයි….රට අස්ථාවර වීම වැලැක්වීමට මෙවන් පැලැස්තරයක් හෝ ඇලවීම හැර මේ මොහොතේ වෙනත් විකල්පයක් නැහැ. මේ අමන නීති වහා වෙනස් කළ යුතුයි.පරාජිතයින්ට කිසිසේත්ම මන්ත්‍රී පදවි නොදිය යුතුයි.

  9. pakshikaya says:

    we want to save our country first. other things later. if we allow for UNP government no more country for srilankans but for indians throught ecta it must be prevented .

  10. sunil aththanayake says:

    mahindage hondama yaluwaa ranil.ekane ranilaa mahindawa ho pawle ayawa ho hire nodamme.mewaa es bamdum ape moda harak rawatenawa…mun serama ekayi….

Main News