යහපාලනේ නෑ.. ඒත් ආණ්ඩුව යනවා.. මං පුද්ගලික ලිපි ලීවේ නෑ.. සන්දානේ ලිපියයි යැවුවේ..- අමරවීර කාටත් නොතේරෙන මාධ්‍ය හමුවක් තියයි..

February 21, 2018 at 6:30 am | lanka C news
යහපාලනේ නෑ.. ඒත් ආණ්ඩුව යනවා.. මං පුද්ගලික ලිපි ලීවේ නෑ.. සන්දානේ ලිපියයි යැවුවේ..- අමරවීර කාටත් නොතේරෙන මාධ්‍ය හමුවක් තියයි..

ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වූයේ යයි තමන් විසින් කිසිදු නිවේදනයක් නිකුත් කලේ නැති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නමුත් රටට හිතකර අගමැතිවරයෙකු පත් කල යුතු බවට තමන් ලිපියක් යවන ලද්දේ පුද්ගලික මතය නොව සන්ධානයේ ඉල්ලීම මත බවද ඔහු සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේදැයි මේ වන තෙක් තීන්දුවක් ගෙන නැති බවත් කී ඔහු එනමුත් ආණ්ඩුව ඉදිරියට යන බවද කීවේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

69 views

7 Comments to “යහපාලනේ නෑ.. ඒත් ආණ්ඩුව යනවා.. මං පුද්ගලික ලිපි ලීවේ නෑ.. සන්දානේ ලිපියයි යැවුවේ..- අමරවීර කාටත් නොතේරෙන මාධ්‍ය හමුවක් තියයි..”

  1. අනේ අම්මපා ලැජ්ජාව කෝ? says:

    මේකා රෙදි අදින්නේ මොකටද? ආසනෙත් පරාදයි. පක්සේත් පරාදයි. ගොන් තකතීරු කතා දිනුම්. යකෝ බේසම පල්ලත් නෑ එල්ලෙන ලබ්බකුත් නෑ.අනේ නොදකින්.මෙහෙම හාල් පාරුවෝ.

    • සුපුන් says:

      මචන් හිතල බලපන් .මිනිහෙක් ඉන්නවා එදා වේල කන්න නැතිව ගෙදර ඇඳුම් එල්ලන්නේ වහලේ පොල් අත්තක නිදාගන්නේ පැදුරු කට්ටක ගමේ එවුන් ඌ දිහා බලන්නේ මහා සවුත්තු විදියට ඔහොම ඉන්නකොට යාන්තන් ජොබ් කට්ටක් ලැබෙනවා ඒ අස්සේ ගමේ දේශපාලනයට බහිනව ඔහොම ගිහිල්ල අර පොල් අතු පැලේ හිටපු එකා අන්තිමට ඇමති කෙනෙක් වෙන්ව ඌට ගෙයක් දොරක් ලැබෙනවා යාන වාහන ලැබෙනවා දැන් අර ඉස්සර ඌ දිහා නොන්ඩියට් බලපු උන් උගේ ළඟටම එනවා වැඩ කරව ගන්න ඉතින් අර හීනමාන මනසට මාර ආතල් .එඩ්රස් නැතිව හිටපු එකා දැන් මන්දිරයක ඉන්නවා බස් එකේ යන්න ටිකට් එකට සල්ලි නැතිව හිටපු එකා දැන් බෙන්ස් එකේ යනවා .
      දැන් හිතල බලපන් ඔය සම්පත් බලය නැතිකරගන්න එවැනි එකෙක් කැමති වේවිද කියල .
      අර එදා හිටපු අහේනිය එදා වින්ද හීනමාන සිතිවිලි නිසා මොනවා නැතිවෙනවා කිව්වත් ඔය බලය දාලා යන්නේ නෑ .ඔය මම කිව්ව ජාතියේ එවුන්

  2. China says:

    Chinese Warships Enter East Indian Ocean Amid Actually Sri Lankan Maldives Tensions

    ඔං පුතේ චිනේ මාමලා යූද නැව් 11 කින් ඉන්දියන් සාගරේට ඊයේ රැ බැස්සා . කලාපයේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාර ආණ්ඩු පැවැත්මට ඉරේහිව . දැන් ඉතිං මයී 3 ට ඉන්දියාවේ ඇමරිකාවේ බටහිර බලෙන් බ්ලහත්කරෙන් රනිල් එක්ක ආණ්ඩු කරන්න ගියොත් ගේම තමා .

  3. amana sira says:

    matama gaelapena ekek.

  4. m says:

    Typical example for a two legged Donkey.

  5. Rupa says:

    පින් මාලු වලේ… මාලු බාපු…. පිස්සෙක්…අල්ලපු මාලුවෙකුත් නැතිව ඇවිත් දැන් එක පාරටම නවගුන වැලක් අරන්….

  6. Pinto says:

    AMARAWEERA, BETTER NEXT TIME YOU COME TO PARLIAMENT WITH SKIRT & BLOUSE. BECAUSE WHAT IS WEARING IS NOT SUIT FOR YOU. PRESIDENT & PRIMINISTER ALSO HAVE TO CHANGE THEIR DRESS

Main News