රනිල් ඉවත් කර පොහොට්ටු අගමැතිවරයෙක් පත් කරන්නැයි පොහොට්ටුව කියයි…
June 9, 2022 at 10:22 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිතර ඉල්ලා සිටින බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
විසිඑක් වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවක් ඡනදය ලබා දී බලය ලබාදුන් ජනාධිපතිවරයාගේ බලතල ලක්ෂ තුනක්වත් ඡන්දය නොමැති පුද්ගලයකු අතට පත්වීම ජන වරමට පටහැනි බවයි.
පොහොට්ටුවට තවදුරටත් රට පාලනය කිරීමට දැනුම සහ අයිතිය නැත….
මලය එන්දකෝ අපේ දේවාලෙට බලියක් අරිමු, ඔයාට පඩි තකක් ලැබෙනවා මට වගේ
මලය මක්කද එන්දකෝ අපේ දේවාලෙට බලියක් අරිමු, ඔයාට පඩි තකක් ලැබෙනවා මට වගේ
පල ගොබ්බ ජෙප්පා තොපිටද දැනුම තියෙන්නෙ?
අපිට බලය දීපු බයි ජනතාවත් මේ අර්බුදයට වග කියන්න ඕනේ..
ටොයි, පොයි, ජෙපි ජනතාවනම් හරිම අහිංසකයි නේ. නිදහස ලැබූනු දා ඉඳන්ම රට ගොඩනගන එකමයි කළේ.
පොහොට්ටුවට ජය නියතයි
අනේ මංදා
මයිනා ගියා
කපුටාස් ගියා
නාමෝල් මීක් නෑ
ජොනියා හිරේ
තව ඉතුරු එකායි, අර කෙස් පැහිච්ච පිස්සා අයියෝ මට වැරදුනා ගගා වැලලෙන එකා. ඌම කියනවා උට වැරදුනා ලු. මම කොහොමද යකෝ රෙද්දක් ඇඳං පාරෙ යන්නෙ.
පොන්නහොට්ටුවට ජය නියතයි ඔය මොනවා උනත්.
පුටානොට හුලං
ලපයා ට හුලං
රනිලා ට හුලං
If Basil says so, we should do the exact opposite.
රනිල් ඉවත් කරලා නාමල්ට අගමැතිකම දෙන්න කියල තමයි පොහොට්ටු මංත්‍රීලා කියන්නෙ.
පොහොට්ටුවට ජය නියතයි
අනේ මංදා
මයිනා ගියා
කපුටාස් ගියා
නාමෝල් මීක් නෑ
ජොනියා හිරේ
තව ඉතුරු එකායි, අර කෙස් පැහිච්ච පිස්සා අයියෝ මට වැරදුනා ගගා වැලලෙන එකා. ඌම කියනවා උට වැරදුනා ලු. මම කොහොමද යකෝ රෙද්දක් ඇඳං පාරෙ යන්නෙ.
පොන්නහොට්ටුවට ජය නියතයි ඔය මොනවා උනත්.
පුටානොට හුලං
ලපයා ට හුලං
රනිලා ට හුලං
Always talking about 69 lakhs. Now not even 3 lakhs. Remember the flower bud didn’t blossom but faded and is now dead.
ජොනී අගමැති කරමු
රනිල් හොඳම තේරීම නොවන්නට පිළිවන නමුත් පොහොට්ටුවේ තියා ඔය 225ම කිසිම කෙනෙක් මේ වෙලාවේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැත. කැමති වුනත් නැතත් රනිල් පමණි. රනිල්ට පසු රට පිලිබඳ දැක්මක් ඇති එකම කෙනා පාටලී පමණි. රටේ අනාගතය දියුණු වීමට නම් හොඳම සංකලනය රනිල් පාටලී හවුලකි. ඔවුන් මේ රට වසර කිහිපයකින් ආසියාවේ ප්‍රධානම රටක් බවට පත් කරනු ඇත.
පාටලී පට්ට හොරා අන්තිම අවුරුදු දෙක ඇරුනම දිගටම ඇමතිකම් කරලා දැන් බබා
රනිල්ගේ පස්සේ ගිහින් ඇමති කට්ටක් ආයෙත් ගන්න මාර ට්‍රය්
රනිල්ට පස්සෙ ඉන්නෙ සාගල බං.දැන් පාඨලිත් ඉන්නවද කියල අපි නම් දන්නෙ නැහැ.
Important fact is when we choose politicians are their educational background with mature enough exposure on politics and economy. Good example is gotabaya. All are now suffered due to his lack of knowledge.
Ranil voted against a lady to be the next Deputy Speaker. A name he himself proposed. SLPP voted against her and Ranil himself voted with SLPP proving that a techinical no-confidence motion passed against him by SLPP and himself.