රනිල් ඉවත් කර පොහොට්ටු අගමැතිවරයෙක් පත් කරන්නැයි පොහොට්ටුව කියයි…

June 9, 2022 at 10:22 pm | lanka C news
රනිල් ඉවත් කර පොහොට්ටු අගමැතිවරයෙක් පත් කරන්නැයි පොහොට්ටුව කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිතර ඉල්ලා සිටින බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

විසිඑක් වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවක් ඡනදය ලබා දී බලය ලබාදුන් ජනාධිපතිවරයාගේ බලතල ලක්ෂ තුනක්වත් ඡන්දය නොමැති පුද්ගලයකු අතට පත්වීම ජන වරමට පටහැනි බවයි.

70,893 views

17 Comments to “රනිල් ඉවත් කර පොහොට්ටු අගමැතිවරයෙක් පත් කරන්නැයි පොහොට්ටුව කියයි…”

  1. LalithM says:

    පොහොට්ටුවට තවදුරටත් රට පාලනය කිරීමට දැනුම සහ අයිතිය නැත….

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මලය එන්දකෝ අපේ දේවාලෙට බලියක් අරිමු, ඔයාට පඩි තකක් ලැබෙනවා මට වගේ

    • ගූ-මන්දවේ මන්ත්‍ර සමන් says:

      මලය මක්කද එන්දකෝ අපේ දේවාලෙට බලියක් අරිමු, ඔයාට පඩි තකක් ලැබෙනවා මට වගේ

    • කැපුවත් පොහොට්ටුවට says:

      පල ගොබ්බ ජෙප්පා තොපිටද දැනුම තියෙන්නෙ?

      • බැසිල් රාජපක්ෂ says:

        අපිට බලය දීපු බයි ජනතාවත් මේ අර්බුදයට වග කියන්න ඕනේ..

        • අරික්කාල් මාක්ස් says:

          ටොයි, පොයි, ජෙපි ජනතාවනම් හරිම අහිංසකයි නේ. නිදහස ලැබූනු දා ඉඳන්ම රට ගොඩනගන එකමයි කළේ.

      • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

        පොහොට්ටුවට ජය නියතයි
        අනේ මංදා
        මයිනා ගියා
        කපුටාස් ගියා
        නාමෝල් මීක් නෑ
        ජොනියා හිරේ
        තව ඉතුරු එකායි, අර කෙස් පැහිච්ච පිස්සා අයියෝ මට වැරදුනා ගගා වැලලෙන එකා. ඌම කියනවා උට වැරදුනා ලු. මම කොහොමද යකෝ රෙද්දක් ඇඳං පාරෙ යන්නෙ.

        පොන්නහොට්ටුවට ජය නියතයි ඔය මොනවා උනත්.
        පුටානොට හුලං
        ලපයා ට හුලං
        රනිලා ට හුලං

  2. User Name says:

    If Basil says so, we should do the exact opposite.

  3. බයිසන් says:

    රනිල් ඉවත් කරලා නාමල්ට අගමැතිකම දෙන්න කියල තමයි පොහොට්ටු මංත්‍රීලා කියන්නෙ.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවට ජය නියතයි
    අනේ මංදා
    මයිනා ගියා
    කපුටාස් ගියා
    නාමෝල් මීක් නෑ
    ජොනියා හිරේ
    තව ඉතුරු එකායි, අර කෙස් පැහිච්ච පිස්සා අයියෝ මට වැරදුනා ගගා වැලලෙන එකා. ඌම කියනවා උට වැරදුනා ලු. මම කොහොමද යකෝ රෙද්දක් ඇඳං පාරෙ යන්නෙ.

    පොන්නහොට්ටුවට ජය නියතයි ඔය මොනවා උනත්.
    පුටානොට හුලං
    ලපයා ට හුලං
    රනිලා ට හුලං

  5. Sirimal says:

    Always talking about 69 lakhs. Now not even 3 lakhs. Remember the flower bud didn’t blossom but faded and is now dead.

  6. පබිලිස් says:

    ජොනී අගමැති කරමු

  7. rattu says:

    රනිල් හොඳම තේරීම නොවන්නට පිළිවන නමුත් පොහොට්ටුවේ තියා ඔය 225ම කිසිම කෙනෙක් මේ වෙලාවේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැත. කැමති වුනත් නැතත් රනිල් පමණි. රනිල්ට පසු රට පිලිබඳ දැක්මක් ඇති එකම කෙනා පාටලී පමණි. රටේ අනාගතය දියුණු වීමට නම් හොඳම සංකලනය රනිල් පාටලී හවුලකි. ඔවුන් මේ රට වසර කිහිපයකින් ආසියාවේ ප්‍රධානම රටක් බවට පත් කරනු ඇත.

    • Chan says:

      පාටලී පට්ට හොරා අන්තිම අවුරුදු දෙක ඇරුනම දිගටම ඇමතිකම් කරලා දැන් බබා
      රනිල්ගේ පස්සේ ගිහින් ඇමති කට්ටක් ආයෙත් ගන්න මාර ට්‍රය්

    • Hotta says:

      රනිල්ට පස්සෙ ඉන්නෙ සාගල බං.දැන් පාඨලිත් ඉන්නවද කියල අපි නම් දන්නෙ නැහැ.

  8. Helllo says:

    Important fact is when we choose politicians are their educational background with mature enough exposure on politics and economy. Good example is gotabaya. All are now suffered due to his lack of knowledge.

  9. Buddhist says:

    Ranil voted against a lady to be the next Deputy Speaker. A name he himself proposed. SLPP voted against her and Ranil himself voted with SLPP proving that a techinical no-confidence motion passed against him by SLPP and himself.

Main News