රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?

July 24, 2017 at 9:20 am | lanka C news
රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසුව ශ‍්‍රීලනිප පිරිසක් ඉවත් විමෙන් ඇති වන අර්බුදකාරී තත්වය මගහරවා ගැනීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගද මේ සදහා මැදිහත් වෙමින් සිටින බවත් සමරවීර මහතා පත් කිරීම මගින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිවන විරෝධතා පාලනය කිරීමට පහසු වනු ඇතැයිද අදහස වී ඇත.

මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කර මෙම තත්වය පාලනය කරන ලෙස එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයිද වාර්තා වන අතර එමගින් ආණ්ඩුවේ 2/3 බලය තව දුරටත් පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද මෙම කණ්ඩායම් පෙන්වා දී ඇත.

240 views

37 Comments to “රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?”

  1. Gayantha says:

    Rajithaya nan agamathi kama aragena my3ta shot eka thiyala japati wenna hadanawa kiyala kathawak thiyenawa.

  2. ExUNPer says:

    Ranil is 1000 times better than Mangala.

    • Sivanajaram says:

      If that comes down to choosing one of those two (not so different) then no point hoping for the better. Cancer would spread like this.

  3. Sadda says:

    Sakkarayage putha waima demmath me kape aye nam goda yamak nehe.

  4. අතුල කාෂ්‍යප says:

    රණවිරුවන් හිරේ යවලා, ඉඩම් සහ පොලිස් බලතල උතුරටයි නැගෙනහිරටයි දීලා, රට බෙදන වැඩේ ඉක්මන් කරන්න අපි ගහපු ප්ලෑනක් තමයි මේක.

  5. Amda says:

    හෆෝයී….රනිලගෙ අගේ මේ වෙලාවට.
    අනේ එපා…රනිල හොඳා

  6. Critic says:

    Fantastic!Go ahead! Good for he & he,and for She & she too!

  7. CORBRA says:

    වාදකයා ඉවත්කරලා සෙනසුරා පත්කරා වගේ වෙයි ….ලංකාවේ අවසානය ….මේ ඉල්ලීම් කර ඇති මන්ත්‍රීලා කුඩු ගහලා ඔලුව විකල් වගෙයි

  8. John says:

    ගොන් වස්සා ඉවත් කරලා මිහරකෙක් පත් කරන්න යෝජනාකරන බුරුවන් කවුද ?නම් අදහන කරන්න

  9. asaranaya says:

    දෙයියෝ සාක්කි! ගල් කාක්කෙක් අගමැතිකමට ?

  10. Karu says:

    මාත් හිතන්නෙ ඕක තමයි ඉතුරුවෙලා තියන හොඳම ඔළුව. කටුව ඇතුලෙ නං කාගෙවත් මොකවත් නෑ. ඒකට කමක් නෑ.ජනාදිපති තුමාත් එහෙම වග ඔප්පු කරල තියනවා…..

Main News