රනිල් ඉවත් කර රට බාර දෙන්න කෙනෙක් හිටියෙ නෑ.. විශ්වාස භංගයට ඡන්දෙ නොදුන්නේ ඒනිසා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

April 9, 2018 at 1:20 pm | lanka C news
රනිල් ඉවත් කර රට බාර දෙන්න කෙනෙක් හිටියෙ නෑ.. විශ්වාස භංගයට ඡන්දෙ නොදුන්නේ ඒනිසා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර රටේ වගකීම බාර දෙන්නේ කාටදැයි පැහැදිලි දැක්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයේ නොතිබූ බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ආන්ඩුවට විරුද්දව ගෙන එන විශ්වාස භංගයකට ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස ඡුන්දය දීම සුදුසු නැති නිසා ඊට ඡුන්දය දීමෙන් වැලකි සිටි බවද ඔහු සදහන් කරයි.

එම විශ්වාස භංගය ගෙන ආවේ ඉලක්ක නැති නැවක් ආකාරයෙන් බවත් ආණ්ඩුවක නියෝජිතයනට ඉලක්කයක් නැතිව ගල් ගැසීමේ හැකියාවක් නැති බවද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

40 views

14 Comments to “රනිල් ඉවත් කර රට බාර දෙන්න කෙනෙක් හිටියෙ නෑ.. විශ්වාස භංගයට ඡන්දෙ නොදුන්නේ ඒනිසා..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. NAK says:

    ey Siripala? aparade uu suitetuth mahuwa!

  2. Nandasoma Suriyaarachchi says:

    ඇයි ගොනෝ උඹ ඉන්නෙ, මදිද….?

    ඒ කියන්නේ ඔබ පිලිගන්නවා රට බාර ගන්න සුදුස්සෙක් වත්මන් ශ්‍රී ලංකා එකේ නෑ කියලා… එතකොට ඡනාධිපති ඉන්නෙ මොන පක්ෂෙද.. එයත් සුදුසු නෑ කියලනේ ඔය කියන්නේ… ඒක තමයි ඡනතාව ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණ තෝර ගෙන තියෙන්නේ.. ඒ හින්දා ඔය මලකඩ කාපු පක්ෂේ විසුරුවලා දාන්න…

  3. Ranjan says:

    Umbata berida AGAMETI wenna.

Main News