රනිල් ඉවත් කර සජිත් අගමැති කලොත් මං ධුරයෙන් ඉවත් වෙනවා..- කතානායක

August 26, 2019 at 10:00 am | lanka C news
රනිල් ඉවත් කර සජිත් අගමැති කලොත් මං ධුරයෙන් ඉවත් වෙනවා..- කතානායක

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර පසුගිය ඔක්තෝබර් 26 වැනි දා මෙන් සිදුවීමක් නැවත සිදු වුහහොත් තමන් මොහොතක් හෝ කතානායක ධූරය රැඳී සිටින්නේ නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇතැයි පැවසෙන්නේ තම සමීපතම පුද්ගලයන් පිරිසක් සමගයි.

ඔක්තෝබර් 26 සිද්ධියේදී තමන් බරපතළ අභියෝග ගණනාවකට මුහුණ දුන් බවත් දැඩි අපහසුතාවයට පත්වූ බවත් පවසා ඇති කතානායකවරයා නැවතත් එවන් තත්ත්වයකට මුහුණ දීමට තමා කැමැති නැති බවද සඳහන් කර තිබේ.

කතානායකවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සැරසෙන බවට පළ වන වාර්තා ගැන අදහස් පල කරමිනි.

31 views

6 Comments to “රනිල් ඉවත් කර සජිත් අගමැති කලොත් මං ධුරයෙන් ඉවත් වෙනවා..- කතානායක”

  1. Rata Wenuwen says:

    අමන”කරු”මයා යුද්දයකට සැරසෙයි. ආප්ප වාටි කැඩී කුඩුවී යනවා ඇත

  2. Banda says:

    So when u leave m3 can appoint another idiot. Anyone would be better than u. U r the worst speaker lanka have ever had. Useless pice of shit

  3. පොරමෝලා says:

    අඩේ මරු නේ

  4. Tom Michaels says:

    Mura Karu is a US Green Card Holder.

  5. Aney aney api ahenam sajita chandey denawa.

  6. Rana says:

    Itin as wela GeDARA PALA KO.DAN ME NAHINA DEHINA KALE PERETHA KAME NAHINNE NATHUWA, MEYA ME JANADTHI PATHI WENA PISSUWAKA INNE,
    MEYA AWOTH KADATH NATHI WEI RATA TA