රනිල් ඉවත් කලා.. මහින්ද නව අගමැති කලා..- ජනාධිපති ගැසට් දෙකක් පිට කරයි.. සියළු රාජ්‍ය ආයතනවල රනිල්ගේ පින්තුර ගලවා මහින්ද එසවෙයි..

October 27, 2018 at 8:02 am | lanka C news
රනිල් ඉවත් කලා.. මහින්ද නව අගමැති කලා..- ජනාධිපති ගැසට් දෙකක් පිට කරයි.. සියළු රාජ්‍ය ආයතනවල රනිල්ගේ පින්තුර ගලවා මහින්ද එසවෙයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල බවටත් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත් කල බවටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇත.

මේ අනුව රජයේ සියළු ආයතනවල නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිලිගැනෙනු ඇති අතර රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පින්තූර ගලවා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූර එසවෙනු ඇත.

9 views

17 Comments to “රනිල් ඉවත් කලා.. මහින්ද නව අගමැති කලා..- ජනාධිපති ගැසට් දෙකක් පිට කරයි.. සියළු රාජ්‍ය ආයතනවල රනිල්ගේ පින්තුර ගලවා මහින්ද එසවෙයි..”

  1. santh says:

    ranil ge pintura galwemma okkoma hari. kalakanni

  2. Perera says:

    ගැසට් දෙක ගහ ගනින් රෝල් කරලා පස්ස පැත්තේ.

  3. desta says:

    pinata kanna horata kanna puluwan apita den puluean petrol rs100idieselra75 ipatalaya iwarai adinpasse kudu neha sura purayak lankawa ada idala mara fun nadu iwarai fcid iwarai asiyawe pissan kotuwa Sri lanka

    • Rommel says:

      Ne ne umbata varadila. Yako Maitree agamathi kale Mahindawa misak umbalage ara punchi ammata kelina Rathu wal aliyawa newei.umba kiyana ewa wenne uwa agamathi karanam vithari

  4. පෙරේරාගෙ දුක ප්‍රකාෂ කල වගයි.බොමුද සීතල වතුර වීදුරැවක්.

  5. Ariyathilaka says:

    මෙය දේශපාලන කුණාටුවක්; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ආසන බලය පෙන්වන පක්ෂයට ආණ්ඩු බලයත් අග්‍රාමාත්‍ය ධූරයත් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ව්‍යවස්ථාදායක බලයට සියලු දෙනාම ගරු කළ යුතුය. පාර්ලිමේන්තුවේ බහුතර බලය මත ඉදිරිය තීන්දු වීම නියතය. සිදු වී ඇති හා සිදු වන කුමන ආකාර වෙනස් කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමපාත නොවන්නේ නම් ප්‍රතික්ෂේප වනු ඇත.

Main News