රනිල් ඉවත් කල පසු අගමැති ධුරයට සිවු කොන් සටනක් අවිලේ..

January 27, 2018 at 3:00 pm | lanka C news
රනිල් ඉවත් කල පසු අගමැති ධුරයට සිවු කොන් සටනක් අවිලේ..

මීලග අගමැතිවරයා ලෙස පත්වීමට මෙතෙක් පැවති තුන්කොන් සටන සිවු කොන් සටනක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම තත්වයට හේතු වී ඇත්තේ බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කල යුතු යයි පාර්ශවයන් ගණනාවකින් එල්ල වන චෝදනාවයි.

මෙනිස පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් වෙනසක් සමග අගමැති ධුරයේ වෙනසක්ද ඇති කිරීමට ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බව සදහන් වෙයි.

එජාපයේ මධ්‍යස්ත නායකයෙකු, එජාපයේ තවත් දෙදෙනෙකු මෙන්ම ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකුද මෙම අගමැති ධුරය සදහා බලාපොරොත්තුවෙන් සිටිතැයිවද ආරංචි මාර්ග කියයි.

6 views

10 Comments to “රනිල් ඉවත් කල පසු අගමැති ධුරයට සිවු කොන් සටනක් අවිලේ..”

  1. Real man says:

    HANSA puutuwa thula moka awath sorry thamai..
    Vote for ….

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  2. Karu says:

    ආන් එළුවගෙ මොකක්ද වැටෙන්න ඔන්න මෙන්න කියල.

  3. "බිංකුඩ්ඩා" says:

    දෙන්නනම් එපා රාජිතට නම් ඔය පුටුව
    කුරුඳුවතුයාය ලියවයි පවුලට බදු නැතිව
    හොරකම් රජා ඉන්ඳුවොත් ලජ්ජා නැතිව
    බැඳුම්කර කරයි සිරිලකම හම්බයට ගැතිව

  4. මුලු රටම සුප් එකක් කලවගයි.

  5. melith says:

    බලලෝබී තන්හාකාර යමපාලන දේශපාලුවන් රොත්තම සෝබිත හාමුදුරුවන්ගෙන් බන අහන්න පලයව්…. මේ රට තවත් නැති බන්ගස්තාන නොකර.

  6. kamalasirikuruwita says:

    මේවා බයිලා , චන්ද බයිලා , රවටන බයිලා , අන්දන බයිලා.
    මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  7. Open mind says:

    දෙනවා නම් ශ්‍රී ල නිප එකෙකු ට.මොකද ජනතාව ප්රතික්ෂේප කළ එවුන් නිසා ජනතාව ට ඇහුම්කම් නොදී රට කළ හැකි යි.

  8. HUKARIS says:

    LABBA TAMAI AVILENNE

  9. indunil says:

    doratupalayann raja una rataki…..srilaka……..

  10. ratawasiae says:

    Thawath Kamba Horakuta Meka Denaeka Suwar……….

Main News