රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..

March 3, 2018 at 11:20 am | lanka C news
රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..

වත්මන් ආන්ඩුව සම්බන්ධයෙන් තීරනාත්මක කරුණු තුනක් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම රැස්වී මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙකු අගමැති කිරීම, ශ‍්‍රීලනිප අගමැතිවරයෙකු පත් කිරීම, ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම එම යෝජනා තුන බවද ඇමතිවරයා කියයි.

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් දිගටම මෙම ස්ථාවරයේ සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

67 views

21 Comments to “රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..”

  1. Nim says:

    DAN SATHUTUDA? //////

    • පොදු ජනතාව says:

      මීලග ශ්‍රීලනිප ජනාදිපති අපේෂකයා ලෙස ගොටා නම් කරනු. ප්‍රශ්නය කම්මුතුයි. අහවරයි. ප්‍රත්‍යක්ෂයි.

  2. Nimal R says:

    මොනවාද ඔට්ටු ? හිටං කීයටවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රනිල්ට විරුද්ධ විශ්වාස භංගයට චන්දය දෙන්න ඉඩදෙන්නේ නෑ

    • ඇත්ත says:

      නෑ..නෑ…මේ ඉල්ලීමට ඉඩ ලැබෙනවාමයි…මේ ඉල්ලීමට ඉඩ නොලැබුණෝත කොහොමද 2020 දී බුලත් කොළයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්ව දාල පොහොට්ටුවේ ඡන්ද කඩල හංසයාට දිනන්න දෙන්නේ….ඒ නිසා බුලත් කොළේ වීරයාව හදන්න මේ සෙල්ලම් ලෙල්ලම් අවශ්‍යයි…

      • Kamal says:

        රනිල්ට විරුද්ධව මහින්ද චන්දෙ දුන්නොත් මම ඔලුවෙන් හිටගන්නව.

        • FREE says:

          ආයෙ අමුතුවෙන් ඔළුවෙන් හිට ගන්න ඕනෙ නෑනෙ,තෝ දැනුත් ඉන්නෙ ඔළුවෙන් හිටගෙනනෙ,,,,

    • ඉනොලා කරුණානායක says:

      oba hari

      • Balagalle says:

        2020 දි හිටන් උඩින් බුලත් කොළයට….යටින් හංස පූට්ටු චම්පික පචයාට…..;පොහොට්ටු කාරයා කූජීත වන්නේ සිරිමා 88 කුජීත වූ ආකාරයටයි….

  3. daminda says:

    2015 janawari 08 naya thawama gewala iwara natha…..

  4. Dr Lakshman Fernando says:

    ALL ARE LEVEL “A” THIEVES. I AM SORRY ABOUT MY COUNTRY..

  5. Ratawasiya says:

    Kawuru monawa kiuwath, kopamana kaagahauwath yahapalanaya thibenathuru Ranil iwath karanneth naha , iwath wenneth maha. Eka theeranaya karanne americawa , Indiawa, samahara uropaye ratawal saha demala diasporawai.

  6. Alfred says:

    Whta is this teledrama……………people has voted to ranil………… but not voted to Maithree…. he should go away.

  7. Open mind says:

    ඇමැති ලා ජනාධිපති ට යොමු කළ අතරමැදි යා තමයි අවුල්

  8. Nandasoma Suriyaarachchi says:

    මොනවාද ඔට්ටු ? හිටං කීයටවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රනිල්ට විරුද්ධ විශ්වාස භංගයට චන්දය දෙන්න ඉඩදෙන්නේ නෑ

    මොන විහිලුද හලෝ මේව…?

    යූ ඇන් පී කට්ටිය වෙනම ආණ්ඩුවක් හදන්න කියල කෑ ගැහුව….. රනිල් ලඟට ගිහිල්ල කුක්කො වගේ නැට්ට හංගගත්ත….

    ශ්‍රී ලංකා එකේ කට්ටියක් ආණ්ඩුවක් හදල, නිමල් සිරිපාලව අගමැති කරන්න හැදුව…. සිරිසේන ලඟට ගිහිල්ල බලු උනා….

    කී සැරයක් මෙහෙම එක එක කථා කිව්වද??

    කිසිම දේක ප්‍රතිඵලයක් තියෙවනද????

    සල්ලි වලට, ඇමති කම් වලට සේරම යටයි……!!

    රට, ජාතිය, ආගම තියා මිනිස්සු ගැන වත් කිසිම හැඟීමක් නැති සක්කිලි ජාතියක්…..!!

  9. රාහුල මල්ලී says:

    පෙබරවාරි 10.. මාසයක් ඉවසන්න අනේ… මාර්තු 10.. මාසයක් ඉවසන්න අනේ… අප්‍රියෙල් 10… මාසයක් ඉවසන්න අනේ…. ඉවසන්න අනේ… ඉවසන්න අනේ… ගෙදර යනකං ඉවසන්න අනේ….

  10. පොඩි එකා says:

    ට්‍රම්ප් සහ මෝඩි අනුමැතිය දුන්නොත් නම් වැඩේ හරි… නැත්තං ඉතින් හුළං තමයි…