රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..

March 3, 2018 at 11:20 am | lanka C news
රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..

වත්මන් ආන්ඩුව සම්බන්ධයෙන් තීරනාත්මක කරුණු තුනක් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම රැස්වී මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙකු අගමැති කිරීම, ශ‍්‍රීලනිප අගමැතිවරයෙකු පත් කිරීම, ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම එම යෝජනා තුන බවද ඇමතිවරයා කියයි.

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් දිගටම මෙම ස්ථාවරයේ සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

67 views

21 Comments to “රනිල් ඉවත් කල යුතුමයි.. නැතොත් විපක්‍ෂයට..- ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසෙන් ජනපතිට තීරණාත්මක කොන්දේසි තුනක්..”

  1. රාහුල මල්ලී says:

    ඡනපතිට යොමු කලාද එහෙම නැත්තං ඡනපතිගේ පියන්ගේ යොමු කලාද…? මොකද ඡනපතිට ඕක යොමු කරන්න ඔය ඇමතිලට ගට්ස් නෑ…

  2. Solemans says:

    These SLFP members know that they will not get nominations for next elections. MR will never given nominations for these fellows. Now they are trying to pacify MR because they know if they support MY3 anymore they will be staying home for next election.

  3. Mahinda mahattayo, oya paaawaadennan ekekwath pakshayata ganna epaa, epaamai. Api deshappremeen, jaathidrohiyek hithaisheen ethi that’s hoyala dennam.

  4. Sorry, I missed one thing. Oya ampaaren evith braapathi ta ekathu vuna ara pinthuraye Inna bada thadi genith (who betrayed our pohottwa) shuold definitely be kicked off.

  5. Sooraseana says:

    Ladjaa nethuwa tawmath anduwa SAMAGA puka Rathkarageana innawanea wada Bura Buraa kisima ladjaa nethuwa dhottweayallaa!