රනිල් ඉවත් නොකලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ජනපතිට ලිඛිතව දන්වති..

March 20, 2018 at 10:40 am | lanka C news
රනිල් ඉවත් නොකලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ජනපතිට ලිඛිතව දන්වති..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් තව දුරටත් ආණ්ඩුව තුල කටයුතු කල නොහැකි බව ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් විසින් ලියවිල්ලක් අත්සන් කරමින් සිටින බව වාර්තා වෙයි.

අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල නොහැකි නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි සදහන් එම ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතය.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්ති කිසිසේත්ම ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තීන්වලට ගැලපෙන්නේ නැතැයිද එම පිරිස ලියවිල්ලෙන් පෙන්වා දෙයි.

48 views

8 Comments to “රනිල් ඉවත් නොකලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ජනපතිට ලිඛිතව දන්වති..”

  1. KADUWELA SILWA says:

    හැබැයි පොහොට්ටුවට නම් ඔය අවස්ථාවාදි හැත්ත නම් ගන්න එපා. ඔය හදන්නෙ වෙලාවට පැනගන්න.

  2. මාතලේ බණ්ඩා says:

    ⁣ඇයි පොහොටිටුකාරයො ලිප්ටන් වටරවුමට රැස්කරල උද්ඝෝෂණයක් නොකරන්නෙ රනිල් එළවන්න.මහින්දත් රනිල්ය කැමතියි මගෙ හිතේ.

  3. මාතලේ බණ්ඩා says:

    ⁣ඇයි පොහොටිටුකාරයො ලිප්ටන් වටරවුමට රැස්කරල උද්ඝෝෂණයක් නොකරන්නෙ රනිල් එළවන්න.මහින්දත් රනිල්ට කැමතියි මගෙ හිතේ.

  4. UNP කාරයා says:

    ඉතින් පලයල්ලකො ඇද ඇද ඉන්නෙ නැතුව.එතකොට දෙකෙන් එකක් වෙයි.

  5. daminda says:

    ekata kawath bokka wenass………………..

  6. godaya says:

    Why they want Sajith sooon instead of Ranil ?????😀

  7. Ratawasiya says:

    Deken ekakwath wenne naha. Ranil yanneth naha, Amathiyala aswenneth naha.
    Munta rawulath ona, kandath ona.
    Don nam don, juwan nam juwan wiya yuthui. Ehemai sheelachaara, hadiyawak thibena minissu katayuthu kalayuththe. Mewa janathaawa gonnunta andanna hadana boru show.

Main News