රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..

November 22, 2019 at 2:10 pm | lanka C news
රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව පවසමින් පිටකෝට්ටේ සිරිකොත එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ආබාධිත විශ්‍රාමික යුදහමුදා සෙබලෙකු විසිනි.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින් ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බවයි තමයි.

මෙම ඉල්ලීම ඉටු නොවුවහොත් මෙම පුද්ගලයා සිරිකොත ඉදිරියේ දිවි නසා ගැනීමකටද සූදානමින් සිටින බව සජිත් පිලේ ආරංචි මාර්ග කියයි.

59,816 Viewers

24 Comments to “රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..”

  1. cw says:

    Please let him do that. Mother Lanka will be happy to get rid of one idiot.

  2. Anoosh says:

    This type of action should be defeated. Now Moda Sajith is trying to grab the power of leadership by force. People will give their Verdict in the general election.

  3. puncha says:

    Balen janapathi apekshaka kama aragena kujeetha wennama uthuru neganahira arenna illan kewe. Thawath lajjawak nedda?

  4. chandpala says:

    උප නායක කමෙන් බැසගිය සජිත් පුතා
    උපවාසයක් ඇයි නායක කමක් පතා ?
    අල්ලාගෙන ඇවිත් අඹරේ දමිල සතා
    මරෙනා තරුම උපවාසෙට දැමිය යුතා

    වටකොට සිටය සේනා චන්දයට පෙර
    චම්පක කුජීතය මොංගල නඩය හොර
    බදුදීන් හකීම් තම වාසිය බැලුව පෙර
    දැන් සිටිනවද බලනුව නෙත් විවර කර ?

  5. Nimal R says:

    What an idiot. The UNP government bashed disabled soldiers and don’t know where this fool was living at that time.

  6. SLCommunity says:

    හිවලෙකුට සිංහයෙකු වීමට බැරි බව දැන්වත් තේරුම් ගන්නිල්ලා…

  7. sathya says:

    යකෝ සජිත් හොඳයි ඔය නූගත් මනුස්සයින්ට ආතල් දෙන්න. රනිල් මොන මගඩි කලත් කිසි ප්‍ර‍රයෝජනවත් දෙයක් නොකලත් රාජතාන්ත්‍රික ලෙවල් එකට මුහුන දෙන්න පුලුවන් කෙනෙක්. නිකං කල්පනා කරල බලන්න යූඑන් වගේ තැනකට ගිහිං කතාවක් දෙන්න පුලුවන් වෙයිද කියල, රබර් සෙරෙප්පු දාං ගිහිල්ල.

  8. U.N.J.V.P says:

    Anivaryayenma me booruwata marenna venawa.

    Ranil saha vipaksha nayakakama athara thiyenna arthmeeya sambandathawaya nathi karanna me gobbayanta hithannawath be.

  9. Modapala says:

    පෙට්ටි කීයක් ඕනැද?එම්බාන් එක දවස් කීයකටද?
    රාජිත සැළුන් වලින් මිනියට අන්දනවා.බඩ කපා දෙනවා.
    දඹර අමිලගෙන් පාංශුකූලය.
    10% ඩිස්කවුන්ට්.
    වැඩේ අපට දෙන්න.

  10. sathya says:

    කෝ අර නාගයා මෝඩය දැන්

  11. kamal says:

    දේශපාලනය මට නම් පිලකුල් මුලු පාර්ලිමේන්තුවේම ඉන්නෙ 11 දෙනයි සුදුසු ඒ කට්ටිය
    1කුට නැති මහින්ද අමරවිර
    2 කපටිනැති විමල් විරවංශ
    3 කපටි වැඩ නැති විජේදාස රාජපක්ෂ
    4 කපටි නමුත් කුට වැඩ නැති චමල්ගෙ මල්ලි කිරිබත්ගොඩ හිමිගෙ ගෝල මහින්ද
    ඉතිරි 4 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ දෙන්නෙක් ජවිපෙ හා එක්කෙනෙක් පොදු පෙරමුනේ

  12. Ranil says:

    The most likely end event is the retirement of the retired soldier from life!

  13. Lavariyage Kolla says:

    Another Lemon Puff hunger striker! similar action of Cheewaradaariya who challenged Gota’s citizenship at Independence Square.

  14. සෙබලා says:

    කුලියටද? 🤔

  15. Gamini says:

    Appa…ayeth para vahawida danne nehe carpet karanna.

    Gamini from Pitakotte

  16. Perera says:

    මූත් චන්දෙට කලින් මාරාන්තික උපවාස කරපු හොර ගනයා වගේ නිදන් හොරාගෙ කුලී කාරයෙක්

  17. කිරිමෙල් says:

    මෙම අහිංසකයාගේ ජීවිතය බේරාගැනීම සජිත්ගේ වගකීම වේ.

  18. sw says:

    කෑම කමින් කසියා බොමින් උපවාස කරණ එකෙක්ද ?රනිල් ඕනා කියලා තව එකෙක් උපවාස කලොත් දෙන්නගෙන් එකෙක් යයි අපායට .

  19. නිළමේ says:

    ඔය සජිත්ගේ වේදිකාවේ ගිරිය පුප්පගෙන ගෝඨාබය මහත්තයාට නින්දාකරපු සෙට්එකම සිරිකොත ඉස්සරහ එකට ඉදගෙන ගිනිතයාගනිව්!

  20. රජරැටියා says:

    අනෙ අප්පේ බොලාට මොකක්ද මේ වෙලා තියෙන වින්නැහිය ? කොරන්න දෙයක් ඇත්තෙම නැද්ද කුළල් කා ගන්නෙ ? මේ පින්තූරෙවත් වෙල් විදානෙ මලයා නැහැ නෙව ? මොකෑ එකා ගැන හාංකවිසියක් නැත්තෙ?

  21. Gonsun says:

    Bro oka nam karanna epa, avamangala shalawa Rs50,000/= kin pohosatwenawa sure.

  22. wijebahu says:

    අර මාලඹේ සීල්රත්න හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ජාපාල වඩියක් ගෙනත් දෙමු මූට උපවාස කරන ගමන් බොන්ඩ
    .

  23. පොරෝහිතයෝ දෙන ලනු කාලා මැරෙන්න එපා අශ්වයෝ. දරු පවූල බලන් ඉදපන් ගෙදර. says:

    බුදු අප්පේ බොලාට මොකක්ද මේ වෙලා තියෙන වින්නැහිය ? තෝ සීය දිවි නැහැ ගත්තට රනිල්ට මොකෝ? යකෝ පැරදුනු ගමන් 55 ලක්සෙට පයින් ඝහ ඉල්ලා අස්වූණු බුරු පුතාද මේ?මුගේ පොරෝහිතයෝ දෙන ලනු කාලා මැරෙන්න එපා අශ්වයෝ. දරු පවූල බලන් ඉදපන් ගෙදර.

Leave a Comment

Main News