රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..

November 22, 2019 at 2:10 pm | lanka C news
රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව පවසමින් පිටකෝට්ටේ සිරිකොත එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ආබාධිත විශ්‍රාමික යුදහමුදා සෙබලෙකු විසිනි.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින් ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බවයි තමයි.

මෙම ඉල්ලීම ඉටු නොවුවහොත් මෙම පුද්ගලයා සිරිකොත ඉදිරියේ දිවි නසා ගැනීමකටද සූදානමින් සිටින බව සජිත් පිලේ ආරංචි මාර්ග කියයි.

60,780 Viewers

24 Comments to “රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..”

  1. Gonsun says:

    Bro oka nam karanna epa, avamangala shalawa Rs50,000/= kin pohosatwenawa sure.

  2. wijebahu says:

    අර මාලඹේ සීල්රත්න හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ජාපාල වඩියක් ගෙනත් දෙමු මූට උපවාස කරන ගමන් බොන්ඩ
    .

  3. පොරෝහිතයෝ දෙන ලනු කාලා මැරෙන්න එපා අශ්වයෝ. දරු පවූල බලන් ඉදපන් ගෙදර. says:

    බුදු අප්පේ බොලාට මොකක්ද මේ වෙලා තියෙන වින්නැහිය ? තෝ සීය දිවි නැහැ ගත්තට රනිල්ට මොකෝ? යකෝ පැරදුනු ගමන් 55 ලක්සෙට පයින් ඝහ ඉල්ලා අස්වූණු බුරු පුතාද මේ?මුගේ පොරෝහිතයෝ දෙන ලනු කාලා මැරෙන්න එපා අශ්වයෝ. දරු පවූල බලන් ඉදපන් ගෙදර.

Main News