රනිල් ඉවත් විය යුතුමයි.. නැතිව එජාපයට දිනන්න බෑ..- එජාප මන්ත‍්‍රී මයන්ත දිසානායක

May 24, 2018 at 3:50 pm | lanka C news
රනිල් ඉවත් විය යුතුමයි.. නැතිව එජාපයට දිනන්න බෑ..- එජාප මන්ත‍්‍රී මයන්ත දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මීට වඩා වෙනසක් කරනු ඇතැයි පක්‍ෂ ප‍්‍රතිසංවිධානය ගැන විශාල බලාපොරොත්තුවක් පාක්‍ෂිකයන් තබා තිබූ බව ඔහු කීය.

තමුන් එම වෙනස සිදු නොවීම ගැන කණ්ගාටුවක් ඇතැයිද ඔළු ගෙඩි යිකක් මාරු වුණාට වැඩක්‌ නැති බවද ඔහු සදහන් කරයි.

එජාපය ජයග්‍රාහී ගමනකට ගෙන යාම සදහා වූ වෙනසක්‌ සිද්ධ වී නැතැයිද පවසන මන්ත‍්‍රීවරයා වෙනසක්‌ වෙනුවෙන් කරගෙන ගිය අරගලය අවසන් නැති බවද කියා සිටියේය.

38 views

5 Comments to “රනිල් ඉවත් විය යුතුමයි.. නැතිව එජාපයට දිනන්න බෑ..- එජාප මන්ත‍්‍රී මයන්ත දිසානායක”

  1. S S kumara says:

    This will never happen. All these are guys are like ” who bell the cat” theorists

  2. Asaranaya says:

    පවටපින්සිරි අවමන්ගලයාගෙ “රනිල්ට බැහැ” පෝස්ටරය ගැහුවොත් නරකද!
    අරකත් බැරි එකේ

  3. SUNIMAL says:

    දොන් ජුවන් රනිල් පන්නා සිංහලේ සිංහලයෙක් පත්කරමු

  4. Kolitha says:

    Modaya ranila kiyanne….JR jayawardanage bena kiyala danne nadda….miniha gal aada hallow….gal kaarayekma witharak nemei….

  5. With the help of assholes of your mom and of the other guys of unp, you bastards would (never) win the next elections.

Main News