රනිල් ඉවත් වෙනු.. එජාප මන්ත‍්‍රීන් 35ක් අත්සනින් ලිපිය සූදානම්..

March 5, 2018 at 9:20 am | lanka C news
රනිල් ඉවත් වෙනු.. එජාප මන්ත‍්‍රීන් 35ක් අත්සනින් ලිපිය සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යයි අවධාරණය කරමින් එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 35 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

කෙසේ වෙතත් එම ලිපියෙන් අගමැති ධුරයෙන් ඔහු ඉවත් වීමක් අපේක්‍ෂා නොකරන බවද පවසන රාජ්‍ය ඇමතිවරයා මෙම ලිපිය සදහා එජාප මන්ත‍්‍රිවරුන් බහුතරයක් අත්සන් තබනු ඇතැයිද විශ්වාසය පල කලේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සති අන්තයේදී ස්ථාන තුනකදී රහස් සාකච්චා පවත්වා තිබින.

මේ අතර වාර්තා වන්නේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බව මුලින්ම කියූ රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට කැදවා තිබූ බවයි.

34 views

4 Comments to “රනිල් ඉවත් වෙනු.. එජාප මන්ත‍්‍රීන් 35ක් අත්සනින් ලිපිය සූදානම්..”

  1. Asaranaya says:

    බැන්කු මගඩියේ කුට්ටියක් සමග ඇමතිකමක් ලැබෙනවා කියලා
    ආරන්චියි

  2. Nim says:

    RANILA ANITH MUKAYA
    DEELA HARI
    RATA VIKUNA LA HARI
    KOTTI DEELA
    THENA BERA GANI

  3. sawan says:

    Ayyoooo Okata Ekathuune 35 Da?

  4. Dushantha says:

    හූ ඈම් පියෙ නායකත්වයෙන් රනිලා එලවන්ඩ බෑ. ඒවා දවල් හීන. ඔයිට වෑඩිය ලොකු කට්ටිය ඉස්සර ට්‍රයි කරලා පස්ස බිම ඈන ගත්තා.

Main News